Top News

සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වටිනාම සන්නාමය ලෙස ශ්‍රේණිගත වෙයි

ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2023 වසරේ වඩාත් වටිනා සන්නාම 100 ශ්‍රේණිගත කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සන්නාමය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ කාණ්ඩ දෙකම ආවරණව සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වටිනා ම සන්නාමය ලෙස ශ්‍රේණිගත වී තිබේ. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සඳහා රුපියල් බිලියන 3.5 ක සන්නාම…

(0)Comments | July 24, 2023 4:10 pm

සංචාරක පැමිණීම හත් ලක්ෂයේ සීමාව ඉක්මවයි

2023 වසරේ ජුලි 20 වන දින දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 714,598 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටියි. ජූලි මාසය ගතවු දින 20 තුළ පමණක් සංචාරකයින් 89,724 දෙනෙක් මෙරටට පැමිණ ඇත. 2022 වසරේ ජුලි මාසය පුරා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයින් 47,293 ක් වන අතර ඒ හා සැසඳීමේදී…

(0)Comments | July 24, 2023 3:53 pm

අපනයන වෙළෙඳපොළ සේවා පුළුල් කිරීම සඳහා DPL විසින් නව ස්වයංක‍්‍රීය මධ්‍යම ගබඩා පරිශ‍්‍රය විවෘත කරයි

හේලීස් සමූහයේ සාමාජික Dipped Products PLC (DPL) ආයතනය, ගෝලීය අපනයන ඉල්ලූම සපුරාලීමට සහ සිය සේවා බෙදාහැරීමේ විශිෂ්ටත්වය ඉහළ නැංවීමට බියගම අපනයන සැකසුම් කලාපයේ ස්වයංක‍්‍රීය මධ්‍යම ගබඩා පරිශ‍්‍රයක් විවෘත කරන ලදී. මෙම නව ගබඩා පහසුකම හරහා DPL ආයතනයට සිය ගබඩා පහසුකම් මධ්‍යගත කිරීම තුළින් එහි මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමටත් එමගින් ප‍්‍රවාහන සහ සැපයුම් පිරිවැය…

(0)Comments | July 24, 2023 2:17 pm

කොමර්ෂල් බැංකුවට ඉන්දියානු වාණිජ මණ්ඩලයෙන් සම්මාන හයක්

ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce) පසුගියදා කොමර්ෂල් බැංකුව වෙත ගෞරවනීය සම්මාන හයක් පිරිනැමූ අතර බැංකුවේ දේශීය මෙහෙයුම් සඳහා සම්මාන දෙකක් සහ බැංකුවේ බංගලාදේශයේ මෙහෙයුම් සඳහා සම්මාන හතරක් ඒ අතර විය. කොමර්ෂල් බැංකුවට ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ට හිමි සම්මානය සහ ‘අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම කාර්ය සාධනය’ යන සම්මානය ද ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් ප‍්‍රදානය…

(0)Comments | July 24, 2023 9:31 am

අමල් සඳරත්න සමුගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අර්ථ ශාස්ත්‍රඥයෙකු වූ අමල් සඳරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 47 වැනි වියෙහි පසුවිය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික පර්යේෂණ ආයතනයක් වන Frontier Research හි නිර්මාතෘවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ අමල් සඳරත්න මහතා අර්ථ ශාස්ත්‍රඥයෙකු, ආර්ථික විශ්ලේෂකයෙකු ලෙස මෙරට සහ ජාත්‍යන්තර ආයතන කිහිපයකටම සිය සේවාවන් ලබා දී ඇත….

(0)Comments | July 24, 2023 8:16 am

සයිනොපෙක් පළමු ඉන්ධන තොගය ලබන මස මුලදී දිවයිනට

සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිතා කරමින් ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක්. QR කේතය ගැනත් තීරණයක් – විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක. චීනයේ සයිනොපෙක් සමාගම සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය….

(0)Comments | July 24, 2023 6:31 am

ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනපතිගේ අපේක්ෂාවයි

කිසිඳු රටකට තනිව සංවර්ධනය කරා යා නොහැකියි. දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තර කර ගැනීම අරමුණයි – විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා. නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව…

(0)Comments | July 22, 2023 4:53 pm

ජාතික උද්ධමනයේ වාර්තාගත පහළ යාමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 ජූනි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 10.8% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුව පවසයි. 2023 මැයි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 22.1% ක් ලෙසින් වාර්තා විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මැයි මාසයේ දී වාර්තා වූ 15.8% සිට 2023 ජූනි මාසයේ දී 2.5% ක් දක්වා කැපීපෙනෙන ලෙස අඩු වී ඇති අතර…

(0)Comments | July 21, 2023 3:29 pm

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කෙරේ

අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත් කෙරිණ. ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද (21) පෙරවරුවේ නවදිල්ලි නුවරදී සිදු වූ අතර ඉතා සාර්ථක සහ ඵලදායී අන්දමින් පැවති එම සාකච්ඡාවෙන්…

(0)Comments | July 21, 2023 3:08 pm

ශක්තිමත් ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වයක වැදගත්කම ජනපති අවධාරණය කරයි

සමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය. ශ්‍රි ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය රට තුළ මෙන්ම බාහිර පාර්ශවයන්ගේ ද විශ්වාසය යළි ඇති කිරීමට හේතු වී තිබෙනවා- ජනපති ඉන්දියාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසයි ආර්ථික අභියෝගය…

(0)Comments | July 21, 2023 2:29 pm