Top News

රට තුළ ව්‍යාපාර පහසු කිරීමට නීතියක්

පරිපාලනය වෙනුවට රාජ්‍ය සේවා කළමනාකරණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ආයෝජන සඳහා හිතකර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර පහසුකම් ඉහළ දැමීම සඳහා අවශ්‍ය නිර්දේශ සකස් කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර…

(0)Comments | July 31, 2023 6:40 am

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය සහ මෙරට සමස්ත දෙවැනි ශක්තිමත් වෙළෙඳ නාමය ලෙස ශ්‍රේණිගත වෙයි

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබලතම බැංකු සන්නාමය ලෙස අඛණ්ඩව සිව්වන වසරටත් ශ්‍රේණිගත කර ඇති අතර, ලොව ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු උපදේශක ආයතනය වන ‘බ‍්‍ර‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’ විසින් සමස්තයක් ලෙස මෙරට දෙවැනි ශක්තිමත් සන්නාමය ලෙසටද ශ්‍රේණිගත කර ඇත. ශ‍්‍රී ලංකාවේ වටිනාම සහ ශක්තිමත්ම සන්නාම 100 පිළිබඳ නිකුත් කර ඇති 2023 ‘බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’ වාර්තාවෙහි, කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන…

(0)Comments | July 28, 2023 1:39 pm

වැවිලි සමාගමක අයිතිය රු. කෝටි 455කට විකුණයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය අද (28) පෙරවරුවේ දී විකුණා දමන ලදී. අගලවත්ත වැවිලි සමාගමේ කොටස් මිලියන 114.06 ක් හෙවත් 73% ක කොටස් අයිතිය D.R. INVESTMENT (PVT) LTD සතුව පැවති අතර එම සම්පූර්ණ කොටස් ප්‍රමාණය මේ අනුව අද දිනයේ දී හුවමාරු වී තිබේ. ඒ එක් කොටසක්…

(0)Comments | July 28, 2023 12:15 pm

SLT-MOBITEL ශ්‍රී ලංකාව තුළ පූර්ව-වාණිජ 5G අත්හදාබැලීම් කටයුතු තවදුරටත් පුළුල් කරයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL මෑතකදී මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ERP සේවා සම්පාදකයෙකු වන Pristine Innovations (පුද්.) සමාගම සමඟ  හවුල්කාරීත්වයකට එළඹිණි. ශ්‍රී ලංකාව තුළ පූර්ව-වාණිජ 5G තාක්ෂණය පදනම් කරගත් Low Latency විසඳුම් නිර්මාණය කිරීම සඳහා නව පදනමක් හඳුන්වා දීම මෙහි අරමුණ විය. මෙම හවුල්කාරීත්වය, පූර්ව-වාණිජ 5G තාක්ෂණයේ හැකියා…

(0)Comments | July 28, 2023 11:44 am

කොටස් වෙළෙඳපොළේ වාර්තාගත වර්ධනයක්. විදෙස් ආයෝජකයෝ සක්‍රීය වෙති

කොළඹ කොටස් වෙළෙඳපොළමිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් අද (27) දිනයේ දී වාර්තා විය. එහිදී පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 272.74 කින් හෙවත් 2.48% කින් හා S&P SL20 දර්ශකය ඒකක 106.39 කින් හෙවත් 3.36% කින් ඉහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,257.82 ක් ලෙසත්, S&P…

(0)Comments | July 27, 2023 4:48 pm

පාසල් සපත්තු සහ බෑග් මිල පහතට – රංජිත් සියඹලාපිටිය

පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව පාසල් සපත්තු සහ බෑග් මිල 10%  කින් පහත දැමීමට කටයුතු කළ බව අද (27) මුදල් අමාත්‍යාංශයේදී නිෂ්පාදකයින් සමග පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කර්මාන්ත කරුවන් ප්‍රකාශ කර සිටියේ දැනට වෙළෙඳපොලේ පවතින…

(0)Comments | July 27, 2023 4:15 pm

මහ බැංකු අධිපති ජාත්‍යන්තර සමුළුවක

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, 2023 ජූලි 11 සිට 14 දක්වා කැනඩාවේ වැන්කුවර් නගරයේ පැවති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ වාර්ෂික සැසිය සඳහා සහභාගී වෙයි 2023 ජූලි 11 සිට 14 දක්වා කැනඩාවේ වැන්කුවර් හි පැවති, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 2023 වාර්ෂික සැසිය සහ…

(0)Comments | July 27, 2023 2:53 pm

රථ වාහන දඩවලින් රු. කෝටි 255 ක ආදායමක්. කෝටි 62ක්ම බීලා වාහන පදවපු අයගෙන්

2022 වසරේ දී රථවාහන වැරදි සඳහා නිකුත් කරන ලද දඩපත් හා අධිකරණය මගින් රු. කෝටි 255 ක් හෙවත් රු. බිලියන 2.55 ක ආදායමක් උපයා දීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව ඇති බව වාර්තා වේ. මෙහිදී දඩපත්වලින් ලැබූ මුළු ආදායම රු. බිලියන 1.29 ක් වන අතර අධිකරණය මගින් ලැබූ ආදායම රු. බිලියන 1.25 කි. රථවාහන වැරදි කාණ්ඩ…

(0)Comments | July 27, 2023 1:11 pm

මුදල් අමාත්‍යාංශයේ ලොක්කෝ කාරක සභාව මගහරිති

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් 2023.07.25 වැනිදා පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා තිබූ මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් එම කමිටුවේ අප්‍රසාදය පළවිය. මුදල් අමාත්‍යාංශයට අදාළ කරුණු සාකච්ඡාවට ගැනීම සදහා නිලධාරීන් කැඳවන විට පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍යාංශ ප්‍රධානීන් කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි. මුදල්,…

(0)Comments | July 27, 2023 11:59 am

බංකොලොත් මූල්‍ය සමාගමක තැන්පතුකරුවන් වෙත මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

ඈවර කිරීමට නියමිත මූල්‍ය සමාගමක් වන TKS ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයෙහි මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දීමක් කර තිබේ. අදාළ නිවේදනය පහතින් දැක්වේ. TKS ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු සදහා නිකුත් කර තිබූ බලපත්‍රය 2019 සැප්තැම්බර් 19 වන දින අවලංගු කරන ලද අතර ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ…

(0)Comments | July 27, 2023 11:23 am