Top News

ගලදාරී හෝටලයේ දැවැන්ත පරිවර්තනයක්. නමත් වෙනස් වෙයි

මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුම්ගත වීම සඳහා ඊයේ (06) පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී සිය කොටස්කරුවන්ගේ අනුමැතිය හිමිවූ බව ගලදාරී හෝටලය දැනුම් දී සිටී. මෙම ගිවිසුමට අනුව ගලදාරී හෝටලයේ අලුත්වැඩියා කිරීමකට ලක්වන…

(0)Comments | July 7, 2023 2:54 pm

දේශීය ණය ප්‍රශස්තකරණය නිසා EPF/ ETF අරමුදල් සුරක්ෂිතයි

අරමුදල් සඳහා රජයෙන් සහතික කළ පොලියක් – ශ්‍රී ලංකා බැංකු සංගමය දේශීය ණය ප්‍රශස්තකරණය නිසා, අහිමිවීමට ඉඩ තිබූ මෙරට වැඩකරන ජනතාවගේ අරමුදල් සුරක්ෂිතවන බව ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහන් කළේය. එම සංගමයේ සාමාජික, ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි රසල් ෆොන්සේකා මහතා සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය සිදු නොකළේ නම් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල්…

(0)Comments | July 7, 2023 5:19 am

විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් “ඇල්ල ඔඩිසි” විශේෂ චාරිකාවක

ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සහ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර බාර දුන් නවදිල්ලියේ සිට මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 09 දෙනකු සඳහා හඳුනාගැනීමේ විශේෂ “ඇල්ල ඔඩිසි” චාරිකාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සංවිධානය කරනු ලැබීය. මෙම ඇල්ල ඔඩිසි චාරිකාව ශ්‍රී ලංකාවේ…

(0)Comments | July 6, 2023 5:15 pm

තුෂාර ජයරත්න ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස තුෂාර ජයරත්න මහතා පත් කළ බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සතුටින් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළේ වසර 28 කට වැඩි වෘත්තීය ජීවිතයක් ගත කරන ජයරත්න මහතාට කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අත්දැකීම් සම්භාරයක් ඇත. ඔහු කොළඹ කොටස්…

(0)Comments | July 6, 2023 4:20 pm

අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලෙස රාජකාරී අරඹයි

සම්පත් බැංකුවේ 8 වැනි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස පත් වූ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය 2023 ජූලි 1 වන දින එම තනතුරෙහි රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. නව කළමනාකාර අධ්‍යක්ෂතුමියගේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් ජූලි 04 වන දින විශේෂ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සම්පත් බැංකු කණ්ඩායමේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක්ද පැවැත්විණ….

(0)Comments | July 6, 2023 4:03 pm

ආනයන සීමා තව දුරටත් ලිහිල් කිරීමට කඩිනම් සැලසුම්

2023 ජූනි මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය චීන මහජන බැංකුවෙන් ලබාගත් විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත්ව එ.ජ ඩොලර් බිලියන 3ග5ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. වැඩි දියුණු වූ ගෙවුම් ශේෂ තත්ත්වය පිළිබිඹු කරමින් රජය 2023 ජූනි මස 09 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි HS කේත 286කට අදාළ ආනයන සීමා ලිහිල්…

(0)Comments | July 6, 2023 2:05 pm

සෙලින්කෝ ලයිෆ් රක්‍ෂණ ඔප්පුහිමියන්ට රුපියල් බිලියන 6ක වාර්තාගත වාර්ෂික බෝනස් මුදලක්

සෙලින්කෝ ලයිෆ් සමාගම රුපියල් බිලියන 6ක වාර්ෂික බෝනස් මුදලක් සමාගමේ විශ්වාසවන්ත රක්‍ෂණ ඔප්පුහිමියන් 197,131 වෙත පිරිනමා ඇති අතර, එයට සමාගමේ 35 වැනි සංවත්සරය නිමිත්තෙන් එක් වරක් පමණක් පිරිනමනු ලබන විශේෂ බෝනස් මුදල් ප්‍රදානයන්ද අයත් වෙයි. 2021 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.7ක හෙවත් සියයට 37.27ක විශාල වර්ධනයක් නියෝජනය කරන ප්‍රකාශිත ප්‍රසාද දීමනා ගෙවීම මගින්, සමාගමේ මුල්‍ය…

(0)Comments | July 6, 2023 12:09 pm

මහ බැංකුව පොලී අඩු කරයි

ඊයේ (05) රැස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 11.00 සහ සියයට 12.00 දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කර තිබේ. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඛණ්ඩව පහත දැමූ දෙවන අවස්ථාව වන…

(0)Comments | July 6, 2023 8:42 am

අඛණ්ඩව තෙවන දිනයටත් කොටස් වෙළෙඳපොළ ඉහළට. පිරිවැටුම රු. බිලියන 5ට ආසන්න වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අඛණ්ඩව තෙවන ගනුදෙනු දිනයටත් අද (05) දිනයේ දී වාර්තා විය. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.49 ක ඉහළ යාමක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 10,176.13 ක් ලෙසින් සටහන් වුණි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 40.25 කින් ඉහළ ගොස් ඒකක 3,013.37 ක්…

(0)Comments | July 5, 2023 5:54 pm

භාණ්ඩාගාර බිල් පොලියේ දැවැන්ත පහළ යාමක්

අද (05) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 91 බිල්පත් ඵලදා අනුපාතික 23% සිට 17.79%ක් දක්වා ත්, දින 182 බිල්පත් ඵලදා අනුපාතිය 19.49% සිට 15.93% ක් දක්වා ත් සහ දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 16.99% සිට 13.86% ක් දක්වා ත්…

(0)Comments | July 5, 2023 5:33 pm