Top News

සත්ත්ව නිෂ්පාදන සහ විසිතුරු මසුන් අපනයනය ප්‍රවර්ධනයේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් අවධානය

ශ්‍රී ලංකාව තුළ සත්ත්ව නිෂ්පාදන සහ විසිතුරු මසුන් අපනයනය ප්‍රවර්ධනයේදී මතුවන ගැටලු සහ විසඳුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙහිදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය පාලිකා ප්‍රනාන්දු…

(0)Comments | September 26, 2025 11:56 am

රජයේ මුදල් පිළිබද කාරක සභාව ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි අනුමත කරයි

2025.08.15 දිනැති අංක 2449/60 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කරන ලදී. ඒ උක්ත කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගියදා (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය ….

(0)Comments | September 26, 2025 10:55 am

2019 වසරේ තිබුණ ආර්ථිකයට 2026 දී ළඟාවෙන්න පුළුවන් – ජනපති

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිව්යෝර්ක්හිදී හමු වූ අවස්ථාවේ දී මේ බව පැවසීය. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, 2022 වසරේ…

(0)Comments | September 26, 2025 9:34 am

කිරි නිෂ්පාදනයට පුද්ගලික අංශයේ සහයත් රජයට

සමස්ත ලංකා කිරි නිෂ්පාදකවරුන්ගේ සංගමය (AIDA) මඟින් සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවක් නවම් මාවතේ පිහිටි Ceylon Chamber Conference හිදි පැවති අතර, ඒ සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පසුගිය දා (24) සහභාගී විය. දේශිය කිරි ගොවියා නඟා සිටුවීමේදී ඇති වන ගැටළු සහ සත්ත්ව අභිජනන ක්‍රියාවලියේ දී පවතින ගැටළු අවම කිරීම…

(0)Comments | September 26, 2025 9:00 am

ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,500 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ ඉතිහාසයේ පළමු වරට අද (25) දිනයේ දී ඒකක 21,500 සීමාව ඉක්මවා ගියේය. ඒ දිනය තුළ ඒකක 182.61ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්වීමත් සමඟම දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 21,521.06ක් දක්වා ඉහළ යාමත් සමඟිනි. මේ අතර S&P SL20 දර්ශකය ද මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන…

(0)Comments | September 25, 2025 5:31 pm

මාස 12කදී නෙළුම් කුලුනෙන් රු. මිලියන 539ක ලාභයක්

කොළඹ නෙළුම් කුලුන හරහා 2024 සැප්තැම්බර් මාසයේ සිට මෙම වසරේ අගෝස්තු දක්වා ‍ගත වූ වසරක කාල සීමාව තුළ මිලියන 539 ක ලාභයක් වාර්තා කිරීමට හැකි වී ඇති බව නෙළුම් කුලුන ව්‍යාපෘතියෙහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය චමරු ද අල්විස් මහතා පවසයි. පසුගිය දා පැවති නෙළුම් කුලුන තුළින් වසරක කාලයක් තුළ අත් කරගත් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග…

(0)Comments | September 25, 2025 4:56 pm

SVAT අහෝසි කිරීමත් සමගම වැට් ප්‍රතිපූර්ණ ක්‍රියාවලිය විධිමත් කරමින් අපනයන සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ අවධානයට

මෙම වසරේ ඔක්තෝම්බර් පළමු වන දින සිට සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ රජයේ තීරණය පිලිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය එකඟතාව පළ කරමින් රජයේ ආයතනයන් සමඟ මෙම තීරණයට අනුකූලව කටයුතු කරන බව පැවසුවේය. ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ පවතින සන්දර්භය තුල සරල කරන ලද වැට් බදු ක්‍රමය අහෝසි කිරීමේ තීරණය වෙනස් කළ නොහැකි…

(0)Comments | September 25, 2025 2:52 pm

ඩිජිටල් මූල්‍යකරණය මෙහෙයවීම සහ ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් මධ්‍යස්ථානය ලෙස ගොඩනැගීමේ පළමු පියවර වශයෙන්, ශ්‍රී ලංකා ෆින් ටෙක් සමුළුව 2025 ඇරඹේ

2025 සැප්තැම්බර් 24 දින “ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බලගැන්වීම: මූල්‍ය ඇතුළත් කිරීම සහ වර්ධනය මෙහෙයවන නවෝත්පාදන” යන තේමාව යටතේ ගෝලීය මූල්‍ය විශේෂඥයින්, ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයින්, ආයෝජකයින්, ආරම්භකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් එකම වේදිකාවක් මතට ගෙන එමින් ශ්‍රී ලංකා ෆින් ටෙක් සමුළුව 2025 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙදී (BMICH) හිදී පැවැත්විණ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය,…

(0)Comments | September 25, 2025 2:36 pm

2025 ලෝක සංචාරක දිනය සමරමින් තාරුණ්‍යය, තිරසාරත්වය හා ගෝලීය නායකත්වය සමග Sri Lanka Tourism Expo ඇරැඹේ

පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමග 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO) ප්‍රකාශයට පත් කළ ‘සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය’ යන තේමාව යටතේ සංවිධානය කරන එම වැඩසටහන් මාලාව තුළින් සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා තරුණ පරපුර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී අංශවල…

(0)Comments | September 25, 2025 11:10 am

ඔක්තෝබර් මාසයේ සංචාරය කරන්න ලොව හොඳම රට ලංකාව

ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාත්‍යයේ ‘ටයිම් අවුට්’ නිකුත්කළ නවතම අනාවරණයට අනුව ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත. ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ ස්වාභාවික භූ දර්ශන මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ. තවද එම සඟරාව දිවයින වටා ඇති ආකර්ශණීය වෙරළ තීරයන් සහ කඳු නැගීම…

(0)Comments | September 25, 2025 9:22 am

Video Story

Stock Market

Exchange Rates