Top News

කෝටි 16,000ක් හොයාගන්න දැවැන්ත බැඳුම්කර වෙන්දේසියක්

රු. මිලියන 160,000 ක් හෙවත් රු. කෝටි 16,000 ක දැවැන්ත වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ 2023 ජනවාරි 12 වැනි බ්‍රහස්පතින්දා මෙම වෙන්දේසිය පැවැත්වෙන බවයි. ඒ අනුව පරිණත කාල දෙකක් යටතේ රු. මිලියන 160,000 ක බැඳුම්කර ප්‍රමාණයක් මෙම…

(0)Comments | January 11, 2023 12:51 pm

මනූෂගේ ප්‍රකාශය ගැන ‘කෝප්’ කමිටුවේ දැඩි අප්‍රසාදය

ජනපති දැනුවත් කිරීමට තීන්දුවක් කථානායකටත් පැමිණිල්ලක් පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක් ලබන 17 වැනිදා අමාත්‍යාංශ ලේකම්වරයා නැවත කැඳවීමටත් තීරණයක් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුවේ) විශේෂ රැස්වීමක් එම කාරකසභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජන. 05) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදි පහත සදහන් කරුණු ත්‍රිත්වය  පිළිබඳව අවධානය යොමුවිය. කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වය වඩාත් පුළුල් කිරීමේ සහ එහි…

(0)Comments | January 11, 2023 11:36 am

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා නිලධාරීන් ලෙස වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතුයි – රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අප්‍රසාදය පළ කරයි

  • Ada Derana BIZ Sinhala
  • Colombo Port City
  • Economic Commission
  • sri lanka

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා නිල වෙබ් අඩවියක් නොමැති බවත් හෙළි වෙයි විගණන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීමේ ප්‍රමාදය පිළිබඳව කමිටුව කොමිෂන් සභාවෙන් ප්‍රශ්න කරයි කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබඳව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා…

(0)Comments | January 11, 2023 8:20 am

ජනපති ඉදිරි 25 වසර ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කරයි

ඉදිරි වසර 25 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී: (i) පහත සඳහන් නව ආයතන ස්ථාපිත කිරීම: * ඉතිහාසය පිළිබඳ ආයතනය * ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනය * කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආයතනය *…

(0)Comments | January 10, 2023 2:44 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සල්ලි අච්චු ගැසීම තහනම් කරයි

  • Ada Derana BIZ Sinhala
  • bans
  • IMF
  • International Monetary Fund
  • minting money
  • sri lanka

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් විසින් ශ්‍රී ලංකාවට සල්ලි අච්චු ගැසීම තහනම් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (10) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය. “මේ සෑම වියදමක්ම දරන්නේ මහජනයාගෙන් අය කරන ගන්න බදු මුදල්වලින්. මහජනතාව මත විශාල පීඩනයක් බදුවලින් පැනවෙලා තියෙනවා. ඒ…

(0)Comments | January 10, 2023 11:12 am

හම්බන්තොටට තෙල් පිරිපහදුවක්

  • Ada Derana BIZ Sinhala
  • Hambantota
  • oil refinery
  • sri lanka

හම්බන්තොට ආශ්‍රිතව අපනයන අරමුණු කර ගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ඉහළ විභවතාවක් පවතින බව හඳුනාගනු ලැබ ඇත. එකී ආයෝජන අවස්ථාව උපයෝගී කර ගැනීම පිණිස විවිධ පාර්ශවයන් හා විදේශීය ආයෝජකයන් විසින් උනන්දුවක් දක්වනු ලබයි. ඒ අනුව හම්බන්තොට ආශ්‍රිතව ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා අභිලාෂ කැඳවීමේ…

(0)Comments | January 10, 2023 11:01 am

ලංකාවේ ලිහිසි තෙල් වෙළෙඳපොළ ගැන කැබිනට් මණ්ඩලයෙන් තීරණයක්

  • cabinet
  • decision
  • lubricant market
lead-story-image

ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපොළ ලිහිල්කරණය හා නව ප්‍රවේශකයින් තෝරා ගැනීම 1961 අංක 28 දරන ලංකා ඛනිජතෙල් නීති ගත සංස්ථා පනත සහ ඊට ආනුෂංගික සංශෝධිත  විධිවිධාන මඟින් ලිහිසි තෙල් කර්මාන්තය සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත නව අයදුම්කරුවන් තෝරා ගැනීම සඳහා සහ ඊට අනුරූපව බලපත්‍ර ලබා දීම සඳහා ඛනිජතෙල් සම්පත් සංවර්ධන විෂයභාර අමාත්‍යවරයාට බලය ලබා දී තිබේ….

(0)Comments | January 10, 2023 10:52 am

මත්තලට එන්නැයි ආයෝජකයින්ට ආරාධනා

  • Ada Derana BIZ Sinhala
  • investors
  • invited
  • Mattala
  • sri lanka

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිරිසැලසුමට අනුව ගුවන් මෙහෙයුම් මෙන්ම ගුවන් මෙහෙයුම් නොවන වෙනත් කාර්යයන්ට අදාළ ව්‍යාපාරික අවස්ථාවන්ද ක්‍රියාත්මක කරමින් බහුකාර්ය ව්‍යාපාරිත මධ්‍යස්ථානයක් බවට එකී ගුවන්තොටුපොළ පරිවර්තනය කිරීමේ විභවයක් පවතී. එබැවින් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජන අවස්ථා ඇති කිරීම මඟින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අදාළ පහසුකම හා වත්කම් ඵලදායී අයුරින් භාවිත කිරීම සඳහා පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුවී…

(0)Comments | January 10, 2023 10:44 am

ගෝලීය ඉල්ලුම පහළට. ඇඟලුම් අපනයන ආදායම 8.3% කින් බසී

  • Apparel
  • export
  • sri lanka
  • අද දෙරණ
  • අපනයන
  • ආදායම
  • ඇඟලුම්
  • බිස්නස්
  • ශ්‍රී ලංකා

2022 වසරේ නොවැම්බර් මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම, 2021 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 15.4කින් පහළ ගියේය. මෙම පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ඇඟලුම් සහ රබර් නිෂ්පාදිත ඇතුළු බොහෝ කාර්මික නිෂ්පාදිතවල අපනයන ඉපැයීම් සමස්තයක් ‌ලෙස පහළ යෑම හේතු විය. ඇඟලුම් අපනයන සඳහා වූ ගෝලීය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් ඇඟලුම් අපනයනයෙන් ලද ආදායම සියයට…

(0)Comments | January 10, 2023 8:12 am

ICTA බංග්ලාදේශයේ IT ක්ෂේත්‍රය සමඟ පවත්නා සහයෝගීතාව වැඩි දියුණු කිරීමට සැරසෙයි

ඩකා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ තොරතුරු හා සන්නිවේදන තාන්ෂණ ක්ෂේත්‍රය සහ ඩිජිටල් ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා පවතින අවස්ථා ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සහ බංග්ලාදේශ මෘදුකාංග සහ තොරතුරු සේවා සංගමයේ (BASIS) සහභාගීත්වයෙන් ජනවාරි 05 වැනි දින අතථ්‍ය හමුවක් සංවිධානය කළේ ය. මෙහිදී සවිස්තරාත්මක…

(0)Comments | January 10, 2023 7:43 am