Top News

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • tourist arrivals
  • tourists

2023 මුල් දින 15 දී සංචාරකයින් 47,000 ක් ශ්‍රී ලංකාවට

2023 වසරේ මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 47,353 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. අධිකාරිය සඳහන් කරන පරිදි 2023 ජනවාරි 01-07 සතිය තුළ දී සංචාරකයින් 20,875 ක් පැමිණ ඇති අතර ජනවාරි 08-15 සතිය තුළ දී 26,478 ක් පැමිණ ඇත. මෙම වකවානුව තුළ පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගෙන් 25%ක්ම රුසියානුවන්…

(0)Comments | January 16, 2023 5:56 pm
  • Ada Derana BIZ Sinhala
  • Lowest
  • remittances
  • sri lanka

2010 න් පසු අඩුම විදෙස් ප්‍රේෂණ 2022 දී

2022 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 475.6 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව 2022 වර්ෂය තුළ ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 3,789.5 ක් හෙවත් ඩොලර් බිලියන 3.78 ක් වේ. මෙය 2021 වසරේ ලද ඩොලර් මිලියන 5,491.5 ක් වූ සමස්ත විදෙස් ප්‍රේෂණ…

(0)Comments | January 16, 2023 4:45 pm

සේවා වියුක්තිය ඉහළට

2022 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ සේවා වියුක්ති අනුපාතිකය 5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. 2022 දෙවන කාර්තුවේ දී මෙම අගය 4.6% ක් ලෙසින් වාර්තා විය. මේ අතර 2022 දෙවන කාර්තුවේ දී 50.1% ක් ලෙසින් වාර්තා වී තිබුණු මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතික 2022 තෙවන කාර්තුව…

(0)Comments | January 16, 2023 1:37 pm

ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ ඔම්බුඩ්ස්මන්වරු ද්විපාර්ශ්වික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබති

ශ්‍රී ලංකාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය (ඔම්බුඩ්ස්මන් කාර්යාලය) සහ තුර්කියේ ඔම්බුඩ්ස්මන් ආයතනය 2023 ජාත්‍යන්තර ඔම්බුඩ්ස්මන් සමුළුවට සමගාමීව, එනම් 2023 ජනවාරි 11 දින අන්කාරා නුවර දී අවබෝධතා ගිවිසුමකට එළඹිණි. තුර්කි පාර්ලිමේන්තුවේ කථානායක මුස්තාෆා සෙන්ටොප් මහතා, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය, ශ්‍රී ලංකාවේ ඔම්බුඩ්ස්මන්වරයා වන විනිසුරු (විශ්‍රාමික) කේ. ටී. චිත්‍රසිරි මහතා සහ…

(0)Comments | January 16, 2023 1:15 pm

Selyn නිර්මාතෘ සැන්ඩ්‍රා වඳුරාගල ජාත්‍යන්තර Forbes Asia ලැයිස්තුවට

  • 50 over 50
  • Fair trade
  • Forbes Asia
  • Selyn
  • සැන්ඩ්‍රා වඳුරාගල

අද වන විට ජාත්‍යන්තරයේ පවා පතළ ශ්‍රී ලාංකේය හෑන්ඩ්ලූම් සන්නාමයක් වන Selyn හි නිර්මාතෘ සහ සභාපතිනි, සැන්ඩ්‍රා වඳුරාගල මහත්මිය, ජාත්‍යන්තර Forbes සඟරාව විසින් ඇගයීමට ලක්කර තිබේ. Forbes විසින් ඔවුන්ගේ Forbes Asia 50 over 50 list හෙවත් Forbes ආසියා වයස 50ට වැඩි කාන්තාවන් 50 දෙනා අතරට සැන්ඩ්‍රා වඳුරාගල මහත්මියගේ නමද එක් කර ඇත. Forbes Asia 50…

(0)Comments | January 16, 2023 11:23 am

එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් රටේ ආර්ථික ගැටලු විසඳා ගනිමු

රටක් ලෙස විශ්වාසය තහවුරු කර ගැනීමට හැකිවීම තුළින් ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී තිබෙනවා – ජනපති වෘත්තීය සමිති නියෝජිතයින්ට කියයි. රටක් ලෙස අප මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට සියලුදෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා…

(0)Comments | January 14, 2023 5:31 pm

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා ජනපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් (Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක නිරත විය. මෙම හමුව අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

(0)Comments | January 13, 2023 3:03 pm

“ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකය යථාවත් කිරීම සඳහා IMF සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවලින් සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍යයි” – මුදල් රාජ්‍ය අමාත්‍ය සේමසිංහ

ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයන් පවතින රටවල ආර්ථිකය යථාවත් කිරීමට කටයුතු කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශ්වික ණය දෙන ආයතනවල සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) පැවැත්වෙන “Voice of the Global South Summit  G 20 සමුළුවට” මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ…

(0)Comments | January 13, 2023 12:22 pm

විදේශිකයන්ට රා ප්‍රවර්ධනයට ප්‍රසිද්ධ සමාගමකින් රා සැණකෙළියක්

දේශීය සම්පත්වලින් විදේශ විනිමය උපයා ගත හැකි නව ක්‍රමවේදයන් සොයා බැලීම සඳහා හොඳම සහ සුදුසුම වේදිකාව ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කර දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙවැනි පසුබිමක් නැවත රට තුළ නිර්මාණය නොවනු ඇතැ බවයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ 110 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා ඊයේ…

(0)Comments | January 13, 2023 11:35 am

බැංකු 10ක ශ්‍රේණිගත කිරීම් පහළට

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වානිජ බැංකු 10 ක දීර්ඝ කාලීන ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීමට ගෝලීය ණය ශ්‍රේණි ආයතනයක් වන ෆිච් රේටිංග්ස් පියවර ගෙන තිබේ. ඒ අනුව බැංකු 10ක ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම් ඊට පෙර පැවති මට්ටම්වලින් පහළට දමා තිබේ. අදාල බැංකු 10 සහ ලබා දී ඇති නවතම ශ්‍රේණීන් පහත පරිදි වේ. Bank of Ceylon (BOC)…

(0)Comments | January 13, 2023 10:12 am