ශ්රී ලංකාවේ ජාත්යන්තර ගුවන් තොටුපළකින් හෝ වරායකින් පිටත්ව යන පුද්ගලයින් විසින් ගෙවිය යුතු අපගමන බද්ද (Embarkation Levy) සම්බන්ධයෙන් නව නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම රජයේ නිවේදනයට අනුව 2022.03.27 සිට 2023.03.26 දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ ජාත්යන්තර ගුවන් තොටුපළ රත්මලාන සිට ගුවන් යානයකින් ශ්රී…
ශ්රී ලංකාවේ විදෙස් ණය කපා හැරිය යුතු බවට අර්ථ ශාස්ත්රඥයින් පිරිසක් පසුගිය කාලයේ කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය මතය සඳහන් කළේය. අධිපතිවරයා පවසන්නේ ශ්රී ලංකාව අනිවාර්යයෙන් ණය ගෙවිය යුතු බවත්, ශ්රී ලංකාට අවශ්ය වන්නේ ණය ගෙවීමට සහන කාලයක් පමණක් බවත්ය. “රට කොතැනද?“ රූපවාහිනී වැඩසටහන සමඟ එක්වෙමින් අධිපතිවරයා…
ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය – 2022 දෙසැම්බර් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකවලට අනුව 2022 දෙසැම්බර් මාසයේදී, සේවා ක්රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණු අතර, නිෂ්පාදන ක්රියාකාරකම්වල පසුගාමීබව තවදුරටත් දක්නට ලැබුණි. නිෂ්පාදන ක්රියාකාරකම්හි අඛණ්ඩ පසුබෑමක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 දෙසැම්බර් මාසයේ දී 44.8ක අගයක් වාර්තා කරණ ලදී. මෙම පසුබෑම කෙරෙහි ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය…
අපනයන හා ආයෝජන ප්රවර්ධනය කිරීම සඳහා යෝජිත නියෝජිතායතනය පිහිටුවීම එකිනෙකට අනුගත වූ හා ඒකාබද්ධ ප්රවේශයකින් ආයෝජන සහ අපනයන ප්රවර්ධනය කිරීම සඳහා තනි ආයතනයක් ස්ථාපිත කිරීමේ යෝජනාව 2023 අයවැය යෝජනා මඟින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට නව නියෝජිතායතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇත. එකී නියෝජිතායතන ස්ථාපිත කිරීම සඳහා වන කාර්යභාරය…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් අද (17) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.72 කින් ඉහළ ගොස් ඒකක 8,376.30 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 79.43 කින් ඉහළ ගොස් ඒකක 2,607.51 ක් ලෙසින් වාර්තා විය. මෙය පිළිවෙලින් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 1.38% ක හා…
ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් නව දේශපාලන ගමනක් අරඹමු 75 වන නිදහස් සැමරුම අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් මේ වසරේ ඖෂධ ලබා ගැනීමට රුපියල් බිලියන 30-40ක මුදලක් – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි ණය ප්රතිව්යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අ ද(17) පාර්ලිමේන්තුව හමුවේ ප්රකාශ කළේය. ජනතාවට සහන සලසමින්…
2022 ඔක්තෝබර් මාසයේ දී රජයේ සමස්ත ආදායම රු. බිලියන 1,586.0 ක් බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ රාජ්ය ආදායම වූ රු. බිලියන 1,154.8 ට වඩා 37.33% ක වැඩිවීමක් වේ. එහිදී 2021 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව රජයේ බදු ආදායම රු. බිලියන 1,403.7 ක් දක්වා 35.59% කින් හා බදු නොවන ආදායම…
2022 ඔක්තෝබර් මාසය අවසන් වන විට මධ්යම රජයේ සමස්ත නොපියවූ රාජ්ය ණය ප්රමාණය රු. බිලියන 25,000 සීමාව හෙවත් රු. ට්රිලියන 25 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දේ. මහ බැංකුවට අනුව 2022 ඔක්තෝබර් මාසය අවසන් වන මධ්යම රජයේ මුළු ණය ප්රමාණය රු. බිලියන 25,210.7 ක් ලෙසින් වාර්තා වේ. මෙලෙස ශ්රී ලංකා…
World of Statistics හි නවතම දත්තවලට අනුව ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවේ සිව්වැනියා බවට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් පත් වී තිබේ. ඒ ඩොලර් මිලියන 770ක වත්කම්වලට හිමිකමි කියමිනි. ඒ අනුව ආසියාවේ ධනවත්ම නළුවා බවට ද ෂාරුක් ඛාන් පත්ව තිබේ. ෂාරුක් ඛාන් මෙම ලැයිස්තුවේ සිව්වැනි තැනට පත්ව ඇත්තේ සුපිරි හොලිවුඩ් නළුවන් වන ටොම් කෘෘස්, ජැකී චෑන්…
2023 වර්ෂය සඳහා වන රජයේ නව ආදායම් යෝජනා ක්රියාත්මක කිරීම ආරම්භ කර ඇති අතර, එමඟින් ජනනය වන ආදායම් රැස් කිරීම සඳහා යම් කාල සීමාවක් ගත වන බැවින්, රජයේ මුදල් ප්රවාහයේ සීමාවන්ට ගැළපෙන අයුරින් ජනවාරී මාසයේ සිට ඉදිරි මාස කිහිපය සඳහා රජයේ වියදම් කළමනාකරණය කර ගත යුතුව ඇත. ඒ අනුව, විධායක නොවන නිලධාරීන්ගේ මාසික වැටුප් නියමිත…
Video Story