Top News

  • Ada Derana BIZ Sinhala
  • circular
  • Government
  • party
  • Secretary of the Treasury
  • sri lanka

රජයේ වියදමින් ප්‍රියසම්භාෂණ තහනම් – භාණ්ඩාගාර ලේකම්ගෙන් චක්‍රලේඛයක්

සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමාගම්, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය ව්‍යවසායන්, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ රාජ්‍ය බැංකු විසින් සිදුකරනු ලබන විවෘත කිරීම්, නිලධාරීන් විසින් රාජකාරී භාරගැනීමට හා විශ්‍රාම ගැනීමට අදාළව පවත්වන උත්සව, සුහද හමුවීම්, ප්‍රියසම්භාෂණ ද ඇතුළුව සියලුම ආකාරයේ උත්සව පැවැත්වීම වෙනුවෙන් රජයේ හෝ ස්වකීය ආයතනවල ඉපයීම් භාවිතා කරමින් දරනු ලබන වියදම් නැවැත්වීමට කටයුතු…

(0)Comments | November 28, 2022 12:55 pm
  • Ada Derana BIZ Sinhala
  • Raid Amazones
  • sri lanka
  • SriLankan Airlines

ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් “Raid Amazones 2023” ශ්‍රී ලංකාවට රැගෙන එයි

ශ්‍රී ලංකාව ජනප්‍රිය  සංචාරක ගමනාන්තයක් ලෙස ලොවපුරා  ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවන වරටත් Raid Amazones 2023 හි හවුල්කාරීත්වය දැරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය වාර්ෂික ත්‍රාසජනක ක්‍රීඩා ඉසව්වක් වන Raid Amazones තරඟාවලිය 2023 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර දී පැවත්වීමට…

(0)Comments | November 28, 2022 11:49 am

ලාෆ්ස් ගෑස් වෙතින් අඛණ්ඩ ගෑස් සැපයුමක්

  • Ada Derana BIZ Sinhala
  • Gas
  • LAUGFS
  • sri lanka

ලාෆ්ස් ගෑස් සමාගම විසින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින් හට හිඟයකින් තොරව ගෑස් මිලදී ගැනීමට හැකිවන පරිදි තම බෙදාහරීම් කටයුතු සිදුකරන බව එම සමාගම සඳහන් කර සිටි. පසුගිය සති කීපය පුරාම ප‍්‍රමාණවත් ගෑස් තොග මෙරටට ආනයනය කර ඇති අතරම කාර්යක්ෂමව එම ගෑස් තොග හරහා පිරවුම් කටයුතු සිදුකරමින් දිවයින පුරා විසිරි සිටින තම බෙදාහැරීම් ජාලය සහ අලෙවි…

(0)Comments | November 28, 2022 12:22 am

කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවනින් ඒම තහනම්

අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව කැරට් 22කට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගින් පැමිණීම අත්හිටුවන බවයි. රන් භාණ්ඩවල තත්ත්වය…

(0)Comments | November 26, 2022 1:16 pm

නොවැම්බරයේ දින 22ක් තුළ සංචාරකයින් 41,000 ක් ඇවිත්

2022 නොවැම්බර් මාසයේ මේ දක්වා කාලය තුළ දී විදෙස් සංචාරකයින් 41,308 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මේ අනුව 2022 වසරේ මේ දක්වා කාලය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 609,566 ක් ලෙසින් වාර්තා වේ. නොවැම්බර් මාසයේ දී පැමිණ තිබෙන සංචාරකයින් අතරට රුසියානුවන් 10,066 ක් හා ඉන්දියානුවන් 7,021 ක්…

(0)Comments | November 25, 2022 2:27 pm

දිස්ත‍්‍රික්ක 9ක වෙසෙන දිළිඳු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාව සවිගැන්වීම පිණිස FAO හරහා පවුම් 880,000ක් ලබා දීමට එක්සත් රාජධානිය කටයුතු කරයි

  • Ada Derana BIZ Sinhala
  • fisheries districts
  • marginal fishers
  • sri lanka
  • United Kingdom

තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, මඩකලපුව සහ මන්නාරම වෙසෙන දිළිඳු ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සවිගැන්වීම උදෙසා එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා පවුම් 880,000ක් (අමෙරිකානු ඩොලර් 1,043,395) ලබා දීමට කටයුතු කර ඇත. මෙම සතියේ සමරනු ලබන ලෝක ධීවර දිනය (නොවැම්බර් 21) නිමිත්තෙන්, ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය…

(0)Comments | November 25, 2022 10:40 am

තවත් භාණ්ඩ 78ක ආනයන සීමා ඉවතට. ටයිල්, සෙරමික් උපකරණ සහ ශීතකරණ ඒ අතර

  • Ada Derana BIZ Sinhala
  • ceramic
  • import
  • refrigerators
  • removed
  • sri lanka
  • Tiles

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාණ්ඩ 78ක ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සංචාරක සහ කර්මාන්ත යන ක්ෂේත්‍රයන් හි ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය වන භාණ්ඩ රැසක් ඒ් අතර වන බවයි. ශීතකරණ, අධි ශීතකරණ, ඇගලුම්, සෙරමික් භාණ්ඩ, ටයිල්, රෙදි සෝදන…

(0)Comments | November 24, 2022 6:28 pm

සල්ලි අච්චු ගැසූ ආකාරය ගැන අනාවරණයක්

  • Ada Derana BIZ Sinhala
  • money
  • Printing
  • sri lanka

මුදල් අච්චු ගැසීම යනු මහ බැංකුවේ සංචිත මුදල් කොපමණ ප්‍රමාණයකින් ප්‍රසාරණය වනවාද යන්න බවත් එලෙස 2022 වසරේ මේ දක්වා (ජනවාරි – ඔක්තෝබර්) කාලය තුළ සංචිත මුදල් ප්‍රසාරණය වී ඇත්තේ රු. බිලියන 47 කින් පමණක් බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මෙහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ 2021 වර්ෂය තුළ…

(0)Comments | November 24, 2022 2:55 pm

මහ බැංකු අධිපති ලක්ෂ 25ක වැටුපක් ගන්නවා ද?

වත්මන් මහ බැංකු අධිපතිවරයා රුපියල් ලක්ෂ 25 ක මාසික වැටුපක් ලබා ගන්නා බවත්, ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද විශ්‍රාම වැටුපක් ලබා ගන්නා බවටත් පසුගිය කාලයේ දී දේශපාලඥයින් කිහිප දෙනෙකුම අවස්ථා කිහිපයකදී සඳහන් කර තිබුණි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (24) පැවති මාධ්‍ය හමුවක දී…

(0)Comments | November 24, 2022 1:58 pm

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – මහ බැංකුව කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2022 නොවැම්බර් 23) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව…

(0)Comments | November 24, 2022 10:55 am