Top News

  • Ada Derana BIZ Sinhala
  • Films
  • indipendence day
  • sri lanka

නිදහස දා චිත්‍රපට බලන්න සිනමාහල්වලින් 50% ක වට්ටමක් – ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

75 වන නිදහස් දිනය යෙදෙන 2023 පෙබරවාරි මස 04 දින ජාතික උද්‍යාන, උද්භිද උද්‍යාන හා විනෝද උද්‍යාන/ ස්ථාන නොමිලයේ නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමටත් එදින රටපුරා පිහිටි සිනමාහල්වල ප්‍රවේශපත්‍ර ගාස්තු 50%කින් අඩු කර චිත්‍රපට නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.

(0)Comments | November 22, 2022 10:19 am
  • Ada Derana BIZ Sinhala
  • national inflation
  • October
  • sri lanka

ජාතික උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 73.7 හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 70.6ක් දක්වා පහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම් හේතු විය. ඒ…

(0)Comments | November 21, 2022 3:19 pm

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීමට රජයේ අවධානය

  • Ada Derana BIZ Sinhala
  • free trade agreements
  • Government
  • sri lanka

නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම රජයේ අභිලාෂය බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය. දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය අගය දාමයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින් පසුව එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) හා සම්බන්ධ වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ද සමන් ඒකනායක මහතා…

(0)Comments | November 21, 2022 2:24 pm

ආණ්ඩුවේ ආදායම් බදු ආදායම ඩබල් වෙලා

  • 2022
  • ආදායම් බදු
  • බිලියන
  • මුදල් අමාත්‍යාංශය
  • ශ්‍රී ලංකා

රජයේ ආදායම් බදු ආදායම දෙගුණ වී ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. ඊට අනුව ආදායම් බදු ආදායම, 2021 වසරේ පළමු මාස නවය තුළ වූ රු. බිලියන 209.5 සිට 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 431.8 දක්වා සියයට 106.1 කින් වැඩි වී තිබේ. මෙම…

(0)Comments | November 21, 2022 2:15 pm

දුම්වැටි අලෙවිය 30% කින් ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • Cigarette
  • sales
  • sri lanka

2021 වසරේ නොවැම්බර් මස 12 වැනි දින සිට සිගරට් මත නිෂ්පාදන බද්ද ඉහළ නැංවීම හේතුවෙන්, සිගරට් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 2021 වසරේ පළමු මාස නවයේ වූ රු. බිලියන 62.3 ට සාපේක්ෂව 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ රු. බිලියන 82.6 ක් දක්වා සියයට 32.6 කින් වර්ධනය විය. අනෙක් අතට, දුම්වැටි අලෙවිය 2021 වසරේ පළමු මාස…

(0)Comments | November 21, 2022 1:52 pm

Profood, Propack සහ Ag-biz 2022 ප්‍රදර්ශනයේදී ජාතික ඇසුරුම් මණ්ඩපයේ සේවාවන් ප්‍රදර්ශනය කිරීමට රාජ්‍ය ආයතන 11ක් සහයෝගයෙන් කටයුතු කරයි

  • Ada Derana BIZ Sinhala
  • Ag-biz 2022
  • Profood
  • Propack
  • sri lanka

රජය 2022 අතුරු අයවැය යටතේ අගය එකතු කිරීම සහ පසු අස්වනු හානි අවම කිරීම සඳහා ඇසුරුම්කරණය ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව රට තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ දේශීය ඇසුරුම් නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයට පිළියම් යෙදීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය යටෙත් පවතින ශ්‍රී ලංකා ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය නැවත සක්‍රීය කළ යුතු බව…

(0)Comments | November 21, 2022 1:34 pm

Expolanka Holdings 2022 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ස්ථාවර කාර්ය සාධනයක් වාර්තා කරයි

  • Ada Derana BIZ Sinhala
  • Expolanka Holdings
  • sri lanka

Expolanka Holdings PLC සමාගම 2022 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ කාර්තුව තුළ, අභියෝගකාරී ආර්ථික පරිසරයක් තුළ පවා සාධනීය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත් වී තිබේ. සමාගමේ ආදායම රු. බිලියන 161.7ක් (පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 7% ක වර්ධනයක්), ශුද්ධ ලාභය රු. බිලියන 28.3 ක් (පෙර වසරට සාපේක්ෂව 25% ක වර්ධනයක්) සහ බදු-පසු ලාභය රු. බිලියන 9.0…

(0)Comments | November 21, 2022 11:42 am

උතුරු පළාතට හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති, ජල කළමනාකරණ පද්ධති සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ ජනපතිගේ අවධානය

  • Ada Derana BIZ Sinhala
  • green hydrogen projects
  • Northern Province
  • sri lanka

විදුලිබල ක්ෂේත්‍රයේ පර්යේෂණ හා අනාගත තාක්ෂණික හඳුනා ගැනීම් සඳහා මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල විශේෂඥ සහාය ඇතිව විශේෂ පර්යේෂණ මධ්‍යස්ථානයක් තලෛමන්නාරම ජැටිය ජනපතිගේ නිරීක්ෂණයට ගෝලීය උණුසුම ඉහළ යාමේ බලපෑම අවම කිරීම සඳහා උතුරු පළාතේ හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘතියක්, වැඩිදියුණු කළ ජල කළමනාකරණ පද්ධතියක් සහ නැවත වන වගා ව්‍යාපෘති ස්ථාපිත කිරීම පිළිබඳවත්, පුනර්ජනනීය බලශක්ති විභව ප්‍රධාන විදුලිබල ජාලයට…

(0)Comments | November 21, 2022 10:11 am

කර්මාන්ත හා නිෂ්පාදන තරගකාරිත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් කරනවා – ජනපති

කර්මාන්ත හා නිෂ්පාදන තරගකාරිත්වයට මුහුණ දීම සඳහා වෙළෙඳ ගැලපුම් වැඩසටහනක් සමඟින් වසර පහක් තුළදි ‌රේගු බදු සහ රේගු නොවන බදු ඉවත් කිරීමට රජය අපේක්ෂා කරන බවත් රජය ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්…

(0)Comments | November 21, 2022 9:39 am

LPL 2022 නිල විකාශන අයිතිය අද දෙරණ 24 නාලිකාවට

  • Ada Derana 24
  • Ada Derana BIZ Sinhala
  • LPL
  • partners
  • sri lanka

ලංකා ප්‍රිමියර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල රූපවාහිනී විකාශන සහකරු ලෙස අද දෙරණ 24 නාලිකාව තරග සංවිධායක IPG Sports සමූහය සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම තරගාවලිය, 2022 වසරේ දෙසැම්බර් මස 6 වන දින ආරම්භ වීමට නියමිතය. අද දෙරණ 24 යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන එකම පුවත් රූපවාහිනී නාලිකාවයි. මේ…

(0)Comments | November 20, 2022 9:37 pm