Top News

ශ්‍රීලංකන් ගුවන් සමාගම සංචාරක පුනර්ජීවනය සඳහා සහය ලබාදෙයි

දින හතරක් පුරා පැවති ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් සමුළුව  (Global Sales Conference 2022) ලොව ප්‍රමුඛතම සංචාරක නියෝජිතයින් සහ සංචාරක ක්‍රියාකරුවන් 150කට අධික පිරිසකට සංචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාවේ ඇති සූදානම ප්‍රදර්ශනය කරමින් සාර්ථක ලෙස  නිමාවට පත් විය. මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර සංචාරක වෙළඳාම හා සම්බන්ධව සිටින මෙතරම් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය…

(0)Comments | November 24, 2022 10:47 am

නෙස්ලේ ලංකා සමාගමෙන් රු. බිලියන 2ක ආයෝජනයක්

ශ්‍රී ලංකාව වෙත පිරිනමන අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කරමින්, නෙස්ලේ නෙස්ටමෝල්ට් සහ මයිලෝ නිෂ්පාදන ධාරිතාව නැංවීමට නෙස්ලේ ලංකා සමාගම කුරුණෑගල පිහිටි සිය කර්මාන්තශාලාව සඳහා නව ආයෝජනයක් සිදුකරයි නෙස්ලේ ලංකා සමාගම රුපියල් බිලියන 2ක ආයෝජනයක් සමඟින් කුරුණෑගල පිහිටි සිය කර්මාන්තශාලා පරිශ්‍රයට නවතම Vacuum Band Dryer යන්ත්‍රයක් එක්කිරීමට පියවර ගෙන තිබේ. එමඟින් මෝල්ට් ආහාර නිෂ්පාදනය කෙරෙන ඒකකයේ…

(0)Comments | November 24, 2022 7:37 am

බස්, දුම්රිය, පාසැල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට

  • Ada Derana BIZ Sinhala
  • All transport services
  • buses
  • digital platform
  • school vans
  • sri lanka
  • taxi
  • trains

මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ අවධානය… දුම්රිය, බස් රථ, පාසැල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා…

(0)Comments | November 23, 2022 3:40 pm

සේවා වියුක්තියේ ඉහළ යාමක්

  • Ada Derana BIZ Sinhala
  • rise
  • sri lanka
  • unemployment

ආර්ථික ක්‍රියාකාරකම්වල සිදුවූ මන්දගාමීත්වය පිළිඹිබු කරමින්, 2022 වසරේ පළමු කාර්තුවේ සියයට 4.3 ක්ව පැවති සේවා වියුක්ති අනුපාතය 2022 වසරේ දෙවන කාර්තුව තුළ සියයට 4.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2022 වසරේ පළමු කාර්තුවේ දී සියයට 51.2 ක්ව පැවති ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 2022 වසරේ දෙවන කාර්තුව තුළ දී සියයට 50.1 ක් දක්වා පහත වැටී ඇත….

(0)Comments | November 23, 2022 3:09 pm

වරාය අධිකාරියට බිලියන 16ක මෙහෙයුම් ලාභයක්

  • Ada Derana BIZ Sinhala
  • Port Authority
  • Profit
  • sri lanka

ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 වසරේ පළමු මාස නවය තුළ 1,494,883 ක බහලු මෙහෙයුම් ප්‍රමාණයක් සහ භාණ්ඩ මෙට්‍රික් ටොන් 6,397,640 ක් හසුරුවා ඇත. 2022 වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත ආදායම රු. බිලියන 36.7 ක් සහ සමස්ත වියදම රු. බිලියන 20.6 ක් වූ අතර, රු. බිලියන 16.1 ක මෙහෙයුම් ලාභයක් වාර්තා…

(0)Comments | November 23, 2022 2:53 pm

Anton ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය වෙත ගෙන යමින් මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත පිවිසෙයි

  • Ada Derana BIZ Sinhala
  • Anton
  • Maldives
  • Maldivian market
  • sri lanka

ශ්‍රී ලාංකේය PVC කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු වන Anton, සිය ජල ටැංකි සහ සෙවිලි නිෂ්පාදන පෙළ මාලදිවයිනේ වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට සමත් විය. 1958 වසරේ දී නිෂ්පාදනය ආරම්භ වූ Anton මහාපරිමාණ ආයෝජනයන් හරහා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුරෝගාමී නිෂ්පාදනායතනය බවට පත් වෙමින්  දේශීය ආර්ථිකය පෝෂණය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. වර්තමානය වන විට PVC පයිප්ප…

(0)Comments | November 23, 2022 11:07 am

ශ්‍රී ලංකාවේ සංචාරයට ඉහළ උනන්දුවක්. එමිරේට්ස් දෛනික සෘජු ගුවන් ගමන් වැඩිකරයි

  • colombo
  • Dubai
  • Emirates
  • එමිරේට්ස්
  • කොළඹ
  • ඩුබායි

එමිරේට්ස් වෙතින් දෙසැම්බර් 1 සිට කොළඹට දෛනිකව සෘජු ගුවන් ගමන් දෙකක් ශී‍්‍ර ලංකාවට සංචාර සඳහා ඉල්ලූම වැඩිවීම හමුවේ 2022 දෙසැම්බර් 01 වනදා සිට ඩුබායි සිට කොළඹ අතර දෛනික සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන බව එමිරේට්ස් සමාගම නිවේදනය කර තිබේ. මේ අනුව, EK648/EK649 ලෙස අමතර ගුවන් ගමනක් ක‍්‍රියාත්මක කරන අතර ඒ සමඟ මෙම නගර දෙක…

(0)Comments | November 22, 2022 3:56 pm

සාර්ව ආර්ථික අභියෝග මධ්‍යයේ පවා සන්ෂයින් හෝල්ඩිංග්ස් පළමු අර්ධය තුළ ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරයි

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් (CSE: SUN) අභියෝගාත්මක ආර්ථික පසුබිමක් මධ්‍යයේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2022 සැප්තැම්බර් 30 (1HFY23) වනදායින් අවසන් වන මාස හය සඳහා රුපියල් බිලියන 24.9 ක සමස්ත ආදායමක් වාර්තා කිරීමට සමත්ව ඇත. පසුගිය වසරේ එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී එය 57.7% ක වර්ධනයකි. සලකා බලනු ලබන අදාල…

(0)Comments | November 22, 2022 3:05 pm

ජර්මනියේ සැපයුම්දාමවල සාමූහික වගකීම් සම්බන්ධ නව පනත පිළිබඳ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ට පුහුණුවක්

අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත ආයතනය (AHK) සහ Friedrich Naumann Foundation for Freedom (FNF) සම සංවිධානත්වයෙන් 2023 ජනවාරි පළමුවන දින සිට ජර්මනියේ බලාත්මක වීමට නියමිත “සැපයුම්දාමවල සාමූහික වගකීම පිළිබඳ නව ජර්මානු පනත”  පිළිබඳ දැනුවත් කිරීමට සමගාමීව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නිලධාරීන් සඳහා සහතික…

(0)Comments | November 22, 2022 1:23 pm

අපනයන කරන භාණ්ඩවල නියම වටිනාකම රටට එන්නේ නැහැ. නීති වෙනස් කරන්න සිදුවෙලා – අධිකරණ ඇමති

  • අපනයන
  • ආනයන
  • කැබිනට් තීරණ
  • ජනාධිපති
  • ඩොලර්
  • පාර්ලිමේන්තුව
  • රනිල් වික්‍රමසිංහ
  • විජයදාස රාජපක්ෂ

1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති 2022 අංක 19 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි සහ 2022 අංක 20 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ…

(0)Comments | November 22, 2022 11:15 am