ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි සාකච්ඡා කෙරේ මෙරට ආර්ථික ස්ථායීකරණයට බලපාන නීති ප්රතිසංස්කරණයට අදාළ යෝජනා එළඹෙන දෙසැම්බර් අගදී රටට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික…
ආයෝජන ප්රවර්ධන අමාත්යාංශයීය උපදේශක කාරක සභාව ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙයි පවතින ආයෝජන පැකේජය ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප්රමාණවත් නොවන බවත් මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිළි කොට ආයෝජකයන් දිරිගන්වන සුලු නව පැකේජයක් සැකසිය යුතු බවත් ආයෝජන ප්රවර්ධන අමාත්යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා ආයෝජන මණ්ඩලයට (BOI) උපදෙස් ලබා දුන්නේය. ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා…
• සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 100 දක්වා දෙගුණ වෙයි • පළමු මාස නවය සඳහා ණය හානිකරණය රුපියල් බිලියන 60 ඉක්මවයි • දේශීය මුදල් තැන්පතු රුපියල් බිලියන 146 කින් වර්ධනය වෙයි • Tier I ප්රාග්ධන අනුපාතය සහ සමස්ත ප්රාග්ධන අනුපාතය පිළිවෙලින් 11.31% සහ 14.36% කි • ද්රවශීලතා ආවරණ අනුපාතය 218.5% කි හැටන් නැෂනල් බැංකුව 2022…
මිනිස් පරිභෝජනයට නුසුදුසු මද්යසාර හඳුනා ගැනීම සහ ඊට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව යටතේ ම වෙනම රසායනාගාරයක් ස්ථාපනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ මෙමගින් ප්රමාදයකින් තොරව අදාළ මධ්යසාර හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන බැවින් ඒවා සමාජ ගත වීම කඩිනමින් වැලැක්විය…
මෙරට ප්රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ ආයතනයක් වන එයිට්කන් ස්පෙන්ස් ට්රැවල්ස් හි කළමනාකරණයෙන්, එක්සත් ජනපදයේ සුඛෝපභෝගී මගී නෞකාවක් වන ‘Viking Mars’ අද (18) දිනයේ දී කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙය අද සහ හෙට දෙදින තුළ කොළඹ වරායෙහි නැංගුරම්ලා සිටිනු ඇත. කොවිඩ් වසංගතයෙන් පසු මෙරටට පැමිණි පළමු ශීත සෘතු මගී නෞකාව මෙය වේ. මෙම නෞකාවෙන් පැමිණි…
ශ්රීලංකන් ගුවන් සමාගම 2022/23 මූල්ය වර්ෂයේ පළමු භාගය තුළ දී රු. බිලියන 113.8 ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇති බව මුදල් අමාත්යාංශය පවසයි. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යාංශය විසින් නිකුත් කරන ලද ‘රාජ්ය මූල්ය කළමනාකරණ වාර්තාව 2023‘ හි මේ බව සඳහන් වේ. ශ්රීලංකන් ගුවන් සමාගම පිළිබඳව වැඩිදුරටත් එහි මෙසේ සඳහන්ව ඇත. ශ්රීලංකන් ගුවන්…
පසුගිය කාලය තුළ විචල්ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය (16) දා පැවසීය. මුදල් රාජ්ය අමාත්යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් පසුගිය (16)…
2022 නොවැම්බර් මාසයේ මුල් දින 15 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්යාව 27,213 ක් බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මෙම දින 15 තුළ දී වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ප්රමාණය 6,701 කි. මීට අමතරව ඉන්දියාව (4,404), එක්සත් රාජධානිය (2,257), ජර්මනිය (1,924), ඕස්ට්රේලියාව (1,371) හා කැනඩාව (1,008)…
දකුණු අප්රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතා සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. ඉන්දුනිසියාවේ පැවතී ජී20 සමුළුවට සහභාගී වී නැවත සිය රට බලා යන අතරතුරදී කෙටි සංචාරයක් සඳහා දකුණු අප්රිකානු ජනාධිපතිවරයා මෙරටට පැමිණ තිබේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් දකුණු අප්රිකානු ජනාධිපතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් අතර සුහද…
විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට තරම් සුදුසු යටිතල පහසුකම්, මානව සම්පත් ඇතුළු පහසුකම් ශ්රී ලංකාව සතු බවත් දැන් අවශ්ය වන්නේ ආයෝජන දිරිමත් කිරීම සදහා අවශ්ය නෛතික වෙනස්කම් ඇතිකරීම බවත්, චීනයේ විදෙස් රටවල් අතර මිත්රත්ව සංගමයේ සභාපති ලින් සොන්ජ්ටියන් මහතා පසුගියදා පැවසීය. ඒ මහතා මේබව පවසා සිටියේ පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය….
Video Story