ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT සමූහය, 2022 වසරේ මුල් මස 9 තුළ රු. බිලියන 79.6ක ධනාත්මක ආදායමක් වාර්තා කර තිබේ. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 3.9%ක ඒකාබද්ධ වර්ධනයකි. මූල්ය සහ මෙහෙයුම් කළමනාකරණය වෙනුවෙන් ගත් විචක්ෂණශීලී සහ කඩිනම් පියවර මේ සඳහා ප්රධාන වශයෙන් බලපා ඇත. ව්යාපාර ආකෘතියේ ශක්යතාව විදහා දක්වමින්, සමාගම්…
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (16) දිනයේ දී රු. මිලියන 80,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. ඒ අනුව මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 30,000ක්, රු. මිලියන 25,000ක් සහ රු. මිලියන 25,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත්…
දිස්ත්රික්ක හතරක කුඩා පරිමාණ වී ගොවීන් වෙත බෙදා දීම මෙම සතියේ ආරම්භ කෙරෙයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් UN-CERF වෙතින් ප්රසම්පාදනය කරන ලද යූරියා පොහොර මෙටි්රක් ටොන් 780.1ක් කෘෂිකර්ම අමාත්යාංශය වෙත අද (15) දිනයේ දී භාර දෙන ලදී. ඒ අනුව, යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ බදුල්ල යන වැඩි-දරිද්රතාවක් සහිත දිස්ත්රික්ක හතරක වෙසෙන සහ,…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සන්නිවේදන සමාගමක් වන ශ්රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි කොටස් මිල අද (15) දිනය තුළ දී 12.83%ක ඉහළ යාමක් වාර්තා කරන ලදී. ඊයේ (14) දිනයේ දී රු. 63.90 ක් ලෙස පැවති ටෙලිකොම් සමාගමේ කොටස් මිල අද දිනයේ දී රු. 8.20 කින් ඉහළ ගිය අතර අද දින ටෙලිකොම් කොටසක අවසන් ගනුදෙනු මිල මේ…
තොරතුරු තාක්ෂණ අංශයේ පමණක් නව ව්යවසායකත්ව අවස්ථා 1000 ක් හා එමගින් නව රැකියා අවස්තා ලක්ෂ තුනක් හදුන්වාදීමට සැලසුම් කෙරේ. එමගින් 2024 වනවිට තොරතුරු තාක්ෂණ අංශයෙන් අපේක්ෂිත ඩොලර් බිලියන තුනක්වන අපනයන අදායම් ලබාගැනීමට දායකවිය හැකිවනු ඇත. මෙම නව ව්යවසායකයන් සදහා ආරම්බක අවස්ථාවේ සිට මුල්ය තාක්ෂණික පුහුණු හා උපදේශන සේවාවන් මෙන්ම වෙළෙදපොළ අවස්ථාවන්ද ලබාගැනීමට සහයවේ. මෙවර ගෝලීය…
පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද කොමර්ෂල් බැංකු සමූහය 2022 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස 09 ක කාලය තුළදී හා තුන්වන කාර්තුවේදී ශක්තිමත් මෙහෙයුම් කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත්ව තිබේ. පවතින තත්ත්වය හමුවේ සලකා බලන මාස 09 ක කාලය සඳහා වැඩි හානි පූරණ ප්රතිපාදන වෙන් කිරීමට සිදුවී තිබෙන අතර ඒ හේතුවෙන් මාස 09 ක කාලයේදී…
ශ්රී ලංකාවේ ආර්ථික දේහය රැගෙන උඩුගම් බලා පිහිනමින් සිටින මොහොතක ඊට ධෛර්ය ලබා දෙමින් ජනතාව ජීවත් කරවීමේ වගකීම සියලු පාර්ශ්වයන්ට ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එවැනි තත්ත්වයකින් මුදාගෙන රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා වන වැඩපිළිවෙළ 2023 අයවැය තුළ අන්තර්ගත බවයි හෙතෙම පෙන්වා දෙන්නේ. සියලු පාර්ශ්වය රට භාර ගැනීමේ වගකීමෙන් කර අරිද්දී…
පසුගිය මාර්තු මාසයේ දී මහ බැංකුව විසින් රුපියලේ අගය පා කිරීමට කටයුතු කළේ මුදල් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව බව ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (15) දින අනාවරණය කළේය. අද පෙරවරුවේ ශ්රී ලංකා මහ බැංකු පරිශ්රයේ පැවති පශ්චාත් අයවැය සමාලෝචන සම්මන්ත්රණයක දී අධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ…
“වර්තමානය වන විට විවිධ රාජ්ය ආයතනවල රාජ්ය සේවකයන් දාහතරලක්ෂ පනස්දහසක් (1,450,000) කට ආසන්න පිරිසක් සේවය කරනවා. එමනිසා, රාජ්ය ආදායමෙන් වැඩි කොටසක් ඔවුන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් වැය කළ යුතු වනවා. එබැවින් සංවර්ධන කාර්යයන් ඇතුළු අනෙකුත් පොදු කාර්යයන් වෙනුවෙන් සම්පත් වෙන් කිරීම අභියෝගයක් වී තිබෙනවා. එම නිසා, වත්මන් අවශ්යතාවයට අනුකූලව රාජ්ය සේවයේ සියලු අංශ සමාලෝචනය කර…
2023 අයවැය ඇස්තමේන්තු සාරාංශය පහතින් දක්වා තිබේ. 2023 වසර සඳහා ඇස්තමේන්තුගත මුළු ආදායම් හා ප්රදාන රු. බිලියන 3,415 ක් ලෙසින් දක්වා ඇති අතර මුළු වියදම් ඇස්තමේන්තුව රු. බිලියන 5,819 ක් වේ. මේ අනුව 2023 වසරේ අයවැය හිඟය රු. බිලියන 2,404 කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9% ක් වේ.
Video Story