2022 සැප්තැම්බර් මාසයට අදාළ මාසික දරිද්රතා රේඛා සටහන ප්රකාශයට පත් කිරීමට ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ. ඊට අනුව මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්යතා සපුරාලීම සඳහා මාසයක් වෙනුවෙන් දැරිය යුතු වියදම දැක්වෙන්නේ රු. 13,772 ක් ලෙසයි. ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම වටිනාකම පසුගිය 2022 අගෝස්තු මාසයේ දී දැක්වුණේ රු. 13,460 ක්…
දකුණු ඇමරිකානු රාජ්යයක් වන ගයානා හි මෙගාවොට් 2.2 ක කුඩා ජල විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීම සඳහා වන තරඟකාරී ටෙන්ඩරයක් දිනා ගැනීමට මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමත් වී තිබේ. අදාල කොන්ත්රාත්තුව සම්බන්ධයෙන් ගයානා බලශක්ති අධිකාරිය සමඟ මේ වන විට සාකච්ඡා කිරීමේ අදියරේ පසුවන බව විදුල්ලංකා සමාගම වැඩිදුරටත් සඳහන් කරයි. මෙය දළ වශයෙන්…
ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය වැය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මුදල් අමාත්යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ප්රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අය වැය මඟින් යොමු කර ඇති අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා…
තිරසාරත්වය වෙනුවෙන් රටපුරා ව්යාපාරික කටයුතු ප්රතිසංවිධානය කිරීමේ පියවරක් ලොව රථවාහන සම්බන්ධ ප්රමුඛතම සන්නාම, සේවාවන් සහ විසඳුම් මෙරටට හඳුන්වා දුන්, Al-Futtaim සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින සමාගමක් වන AMW, ශ්රී ලංකාවේ ස්ථාන කිහිපයක තම ව්යාපාරික මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ යටතේ වසා දැමීමට නියමිත මධ්යස්ථාන හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. මේ…
හිටපු මහ බැංකු අධිපති සහ හිටපු මුදල් රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රචිත “ආර්ථික ඝාතකයන් මැද“ කෘතිය මේ වන විට එළිදක්වා තිබේ. “ශ්රී ලංකාව, රටක් ලෙස ‘බංකොලොත්භාවය‘ ලෝකයාට නිවේදනය කර හමාරයි. නිදහසින් පසු මේ රටේ සිදු වූ විශාලතම පාවාදීම එයයි. එම බංකොලොත්භාවය ප්රකාශ කරවීම සඳහා සතුරු බලවේග ගණනාවක්ම, කාලයක් තිස්සේ සැලසුම් සහගතව කූඪ…
සිංගප්පූරුවේ පැවති 2023 APEX Passenger Choice Awards® සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව (for Best Food & Beverage and Best Seat Comfort) සඳහා වූ සම්මානයෙන් ශ්රීලංකන් ගුවන් සේවය පසුගියදා පිදුම් ලැබීය. ශ්රීලංකන් ගුවන් සේවය 2023 APEX නිල ගුවන් සේවා ශ්රේණිගත කිරීම් හි තරු හතරේ ප්රධාන ගුවන් සේවයක් ලෙස…
වර්තමානය වන විට ශ්රි ලංකාව තුල වඩාත්ම වේගයෙන් වර්ධනය වන කර්මාන්තයක් ලෙස අධි සුඛොපභොගි මහල් නිවාස ඉදිකිරීමේ ව්යාපෘති (Condominium Development Project) හදුනා ගෙන ඇත. මෙම කර්මානතයේ වර්ධනය වෙනුවෙන් මෙම සුඛෝපභෝගී නිවාස ලබා ගන්නා විදේශකයින් සඳහා දිර්ඝකාලීන වීසා බලපත්ර ලබාදීමේ වැඩ පිලිවෙලක් අද (10) දින ශ්රි ලංකා ආයෝජන මණ්ඩල ශ්රවණාගාරයේදී හදුන්වා දෙන ලදි. සහාධිපත්ය නිවස්න ඒකක…
2022 නොවැම්බර් මස 14 වැනි සඳුදා මුදල් අමාත්යවරයා විසින් 2023 වර්ෂය සඳහා අයවැය කථාව ඉදිරිපත් කිරීමට අදාළව විශේෂ ආරක්ෂක විධිවිධාන පෙර වසරවලදී සිදු කළ ආකාරයටම ක්රියාත්මක කිරීමට පියවර ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (නොවැ. 10) නිවේදනය කළේය. ඒ අනුව, 2022 නොවැම්බර් මස 11 වැනි සිකුරාදා මන්ත්රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද…
එළඹෙන නොවැම්බර් 20 වන දා ආරම්භ වීමට නියමිත FIFA පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් පැමිණෙන ප්රේක්ෂකයින් හට සත්කාරකත්වය සැලසීම සඳහා අධිසුඛෝපභෝගී මගී නෞකා 3 ක් සූදානමින් සිටී. මෙහි පළමුවැන්න වන MSC World Europa මගී නෞකාව අද (10) දිනයේ දී කටාර් හි Old Doha Port වෙත සේන්දු වී තිබේ. තට්ටු 22 කින් යුක්ත මෙම මගී නෞකාව නොවැම්බර්…
පුද්ගලයකුට මසක් ජීවත්වීම සඳහා රුපියල් 13,000ක් අවශ්ය බවට රජයේ වාර්තා මගින් ම තහවුරු කර ඇති තත්ත්වයක් තුළ 2023 වසර සඳහා සුබසාධන අයවැයක් ඉදිරිපත් කිරීමේ අභියෝගය රජය භාරගෙන ඇතැයි මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා පෙන්වා දෙන්නේ රට දේශපාලන වශයෙන් මෙන් ම ආර්ථික වශයෙන් ද ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළකට මෙම අයවැය මගින්…
Video Story