Top News

  • Ada Derana BIZ Sinhala
  • ADB
  • HNB
  • SMELoC
  • sri lanka

ADB SMELoC හදිසි ප‍්‍රතිචාර යෝජනා ක‍්‍රමය හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට HNB වෙතින් කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම්

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා දියත් කෙරුණු (SMELoC) හදිසි ප‍්‍රතිචාර කාරක ප‍්‍රාග්ධන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක මුදලක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබා දීමට හවුල්කාර මූල්‍ය ආයතනයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව තෝරා ගෙන ඇත. කාරක ප‍්‍රාග්ධන ණය පහසුකම් සමඟින් දැනට…

(0)Comments | November 9, 2022 1:17 pm
  • Ada Derana BIZ Sinhala
  • Ajith Nivard Cabral
  • sri lanka

ඩොලර් බිලියන 10.7 ක් ලැබෙන්න තිබුණා. ණය පැහැර හැරීම බරපතල පාවාදීමක් – කබ්රාල්ගෙන් හෙළිදරව්වක්

පසුගිය 2022 ජනවාරි මාසයේ දී තමා අධිපතිව සිටිය දී ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් ආපසු ගෙවීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශේෂ ප්‍රකාශයක් කර සිටී. මෙහිදී කබ්රාල් මහතා පවසන්නේ ණය නොගෙවා සිටීම මුළු රටටම බලපාන බවයි. “ණය ගෙවීම ද වැරදි? ණය නොගෙවීම ද? ණය ගෙවපු…

(0)Comments | November 9, 2022 11:27 am

නවතම බදු වැඩිවීම් හේතුවෙන් රථ වාහන අලෙවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක්

  • Ada Derana BIZ Sinhala
  • problems
  • sri lanka
  • tax
  • vehicle sales sector

රජය විසින් යෝජනා කර ඇති නවතම බදු සංශෝධනයන් හමුවේ රථ වාහන අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ  දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වීම පිළිබඳව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දැඩි කනස්සල්ල පළ කරයි.  රජය විසින් 2020 වසරේ මාර්තු මාසයේ දී සියලු ම වර්ගයේ වාහන (යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ හා වාණිජ පරමාර්ථයන් සඳහා යොදා ගන්නා…

(0)Comments | November 9, 2022 8:50 am

රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපතිවරයාගේ දැක්ම ජාත්‍යන්තර නිර්ණායක ඉක්මවා යන්නක් – සාගල රත්නායක

  • Ada Derana BIZ Sinhala
  • IMF
  • Sagala Ratnayake
  • sri lanka
  • WB

රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. සාගල රත්නායක මහතා මෙම අදහස් පළ කළේ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති රාජ්‍ය නිලධාරීන් සහ ලෝක බැංකු සාමාජිකයින් අතර ලෝක බැංකු අයවැය සහාය සහ සංවර්ධන…

(0)Comments | November 8, 2022 6:21 pm

දැවැන්ත කඩා වැටීමක්. අද දින කෝටි 9,600 ක් කොටස් වෙළෙඳපොළට අහිමිවෙයි

  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (08) දිනයේ දී දැවැන්ත කඩාවැටීමකට භාජනය විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.03 කින් හෙවත් 2.64%කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 66.60 කින් හෙවත් 2.58% කින් අද දිනය තුළ පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,267.77 ක් සහ…

(0)Comments | November 8, 2022 5:26 pm

කැසිනෝ බලපත්‍ර ලබාදීම මුදල් අමාත්‍යවරයා හරහා සිදුනොවිය යුතුයි – හර්ෂ

  • Ada Derana BIZ Sinhala
  • Casino
  • Harsha de Silva
  • sri lanka

ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් බලපත්‍ර ලබා දීම මුදල් අමාත්‍යවරයා හරහා සිදුනොවිය යුතු බවත් බලපත්‍ර ලබා දීමේ කාර්යය නියාමන කාර්යාලයක් හරහා සිදුවිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද ( 08) පාර්්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී යි. අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ යහපාලනය පවතින කිසිදු…

(0)Comments | November 8, 2022 3:29 pm

රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bills

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (09) දිනයේ දී රු. මිලියන 85,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. ඒ අනුව මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 35,000ක්, රු. මිලියන 30,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත්…

(0)Comments | November 8, 2022 1:35 pm

වැඩබලන මුදල් ඇමති සියඹලාපිටිය

  • Acting Finance Minister
  • Ada Derana BIZ Sinhala
  • Siyambalapitiya
  • sri lanka

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරයක නිරත වන හෙයින් ජනාධිපතිවරයා විසින් දරන ලද මෙම අමාත්‍යාංශයේ වැඩබැලීම සඳහා මෙලෙස මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පත් කර ඇත.  

(0)Comments | November 8, 2022 12:31 pm

ණය ප්‍රතිව්‍යූහගතකරණයට චීන රජයේ පූර්ණ සහාය – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා තම රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි-ශෙන්හොන් මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඊයේ (07) නිල වශයෙන් හමු වූ අවස්ථාවේ දී ය. දීර්ඝ කාලයක් පුරා දෙරට පැවති සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාව ට තව දුරටත් සහයෝගය දක්වන බව…

(0)Comments | November 8, 2022 12:21 pm

ක්‍රෙඩිට් කාඩ් භාවිතයේ වර්ධනයක්

  • Ada Derana BIZ Sinhala
  • credit card
  • sri lanka

2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් 1,917,839 ක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙය 2022 අගෝස්තු මාසය අවසානයේ පැවති 1,963,705 ක්වූ ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය හා සැසඳීමේ දී ක්‍රෙඩිට් කාඩ්පත් 8,134 ක ඉහළ යාමකි. මේ අතර 2022 සැප්තැම්බර් මාසය අවසානයේ දී මෙකී ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා හිඟව පැවති මුළු මුදල්…

(0)Comments | November 8, 2022 11:42 am