Top News

මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක්

ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. ශ්‍රී ලංකාව සියලු ණය හිමියන් සමඟ සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරි කටයුතු කරගෙන යාමට පූර්ණ වශයෙන් කැපවී සිටී. මෙම…

(0)Comments | November 3, 2022 6:34 pm

ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ ධීවර රැකියා

මෙරට ශ්‍රමිකයින් සදහා කොරියානු ධීවර අංශයේ වැඩි රැකියා ප්‍රමාණයක් ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කොරියානු ජාත්‍යන්තර සමුපකාර ධීවර සංවිධානයේ සභාපති Im Joon Taek මහතා සමඟ ඉතා ඵලදායී හමුවක් පැවැත්වූ බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. මෙහිදී ධීවර පවුල්වල සාමාජියන්ට මෙම රැකියා අවස්ථා විවෘත කිරීම පිළිබඳව හා ඊට අවශ්‍ය වීසා ලාංකික ශ්‍රමිකයින්ට විවෘත…

(0)Comments | November 3, 2022 5:03 pm

“බදු ඉලක්කවලින් 68%ක් සම්පූර්ණයි” – මුදල් රාජ්‍ය අමාත්‍ය

  • Ada Derana BIZ Sinhala
  • ranjith siyabalapitiya
  • sri lanka
  • tax

රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නුදුරේ දී ම ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව එක්ව සකස් කෙරෙන මෙම වාර්තාවේ අවසන් සාකච්ඡාව අද (03) පවත්වන බවයි. බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතැමෙකුට නීරස…

(0)Comments | November 3, 2022 1:52 pm

ණය කන්ද තවත් උස යයි

2022 ජූනි මාසය අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 24,264.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 2021 වසර අවසානයේ දී රු. බිලියන 17,589.4 ක්ව පැවති මෙම රාජ්‍ය ණය ප්‍රමාණය ඉතිහාසයේ මුල් වරට පසුගිය 2022 මැයි මාසයේ දී රු. බිලියන 24,000 සීමාව ඉක්මවා යන ලදී….

(0)Comments | November 3, 2022 1:05 pm

පෙත්සමක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

‘ද ෆිනෑන්ස්‘ සමාගම කොළඹ වාණිජ මහාධිකරණයේ අධීක්ෂණයට යටත්ව ගණන් බේරා වසා දැමීම සඳහා වූ පෙත්සමක් අධිකරණයට ඉදිරිපත්ව ඇති බවත්, එකී පෙත්සම 2022 දෙසැම්බර් 08 වන දින අධිකරණය ඉදිරියේ විභාගයට ගනු ලැබීමට නියම කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දොපර්තමේන්තුව පවසයි. එකී පෙත්සම මත ආඥාවක් කරනු ලැබීම තහවුරු කිරීමට හෝ…

(0)Comments | November 3, 2022 11:16 am

රන් මිල පහළට

  • Ada Derana BIZ Sinhala
  • down
  • Gold
  • Price
  • sri lanka

කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 156,400 ක් දක්වා පහළ බැස ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර කැරට් 24 රන් පවුමක මිල සටහන්ව ඇත්තේ රු. 169,000 ක් ලෙසයි. මෙය පසුගිය මාර්තු මාසයෙන් පසු, එනම් ඩොලරයේ අගය ඉහළ යාමෙන් පසු වාර්තා වූ අඩුම මිල බව Gold Ceylon සඳහන්…

(0)Comments | November 2, 2022 3:44 pm

වෙළෙඳ සහ සැපයුම්දාම මූල්‍යනය සඳහා ADB හි ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව බුහුමන් ලබයි

  • Ada Derana BIZ Sinhala
  • ADB
  • ComBank
  • Leading Partner Bank in SL
  • sri lanka

ආසියානු පැසිෆික් කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා සහාය වන බැංකු ඇගයීමට ලක් කරන ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මාන උළෙලේදී පිට පිටම දෙවන වතාවට 2022 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව ඇගයීමට ලක් විය. 2021 ජූලි 01 වැනිදා සිට 2022 ජුනි 30 වැනිදා දක්වා කාලය තුල ආසියානු සංවර්ධන…

(0)Comments | November 2, 2022 1:09 pm

රු. මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bills

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (02) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 35,000ක්, රු. මිලියන 30,000ක් සහ රු. මිලියන 25,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය. රජයේ සුරැකුම්පත්…

(0)Comments | November 2, 2022 9:51 am

අයවැය සමයේදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට විදෙස් ගමන් තහනමක්

  • Ada Derana BIZ Sinhala
  • Budget Debate
  • Program
  • sri lanka

අයවැය විවාදය සඳහා වූ වැඩසටහන – 2023 2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය විවාදය සඳහා යෝජිත පහත සඳහන් වැඩසටහන අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවදානය පිණිස ඉදිරිපත් කරන ලද අතර, එකී වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී. අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම) : 2022-11-14 අයවැය දෙවන වර කියවීමේ විවාදය : 2022-11-15 දින…

(0)Comments | November 1, 2022 5:44 pm

ශ්‍රීලංකන් ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර මෙන්න

  • Ada Derana BIZ Sinhala
  • managed companies
  • Restructuring
  • sri lanka
  • SriLankan Airlines

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් තෝරාගනු ලබන ආයෝජකයන්ට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකරණය භාර දීම මඟින් ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත. ඒ අනුව වරාය, නාවික හා ගුවන් සේවා ඇමතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා…

(0)Comments | November 1, 2022 5:20 pm