ජාත්යන්තර මූල්ය අරමුදල සහ ශ්රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතය. ශ්රී ලංකාවේ ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා සහ ජාත්යන්තර මූල්ය අරමුදලෙහි ශ්රී ලංකාව සඳහා පත්ව සිටින නව…
“වෙල්නස් විලේජ්” යටතේ බියගමට අංග සම්පූර්ණ නව රෝහලක් බියගම රෝහල ආශ්රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව නව රෝහලක් ඉදි කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්රී ලංකාව තුළ ප්රථම වරට වෙල්නස් විලේජ්…
හම්බන්තොට නගරය චීනයේ ග්වැන්ෂු හි මිත්ර නගරවල ඡායාරූප ප්රදර්ශනයට සහභාගී වේ ග්වැන්ෂු නාගරික මහජන රජයේ විදේශ කටයුතු කාර්යාලය සිය මහ නගර සභාවේ සහෝදර/මිත්ර-නගර අතර පවත්නා සබඳතා ආශ්රිත සුවිශේෂී සංවත්සර සැමරීම සඳහා මෙන්ම, ග්වැන්ෂු හි වෙසෙන ජනතාව මෙම නගර සමඟ වඩාත් සමීප කිරීම සඳහා සංවිධානය කරන ලද ඡායාරූප ප්රදර්ශනයක් සඳහා, හම්බන්තොට නගරය ද ලොව තවත් නගර කිහිපයක් සමඟ…
කොළඹ පෝර්ට් සිටි ව්යාපෘතියට අදාළ නීතිරීති රෙගුලාසි ඇතුළත් ගැසට් පත්රය ආයෝජන ප්රවර්ධන අමාත්යංශය ට ඉතා ඉක්මනින් ලැබෙනු ඇතැයි ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා පවසයි. මේ වන විට පෝට් සිටි ව්යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය අවසාන අදියරේ පවතී. ව්යාපෘතිය සඳහා අවශ්ය නීතිරීති හා අණපනත් හඳුන්වාදීමත් සමඟ ආයෝජකයන්ට තම ව්යාපෘති ක්රියාත්මක කළ හැක. ගිවිසුම් ගත වී…
පොදු ප්රවාහනය නංවාලීමේ අරමුණින් කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කෙරෙන අතිනවීන බස්රථ සේවාවක් ආරම්භ කිරීමේ ව්යාපෘතියක් සඳහා ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා සහ පෞද්ගලික තාක්ෂණ කණ්ඩායමක් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණි. කොළඹ Trace City හි පැවති මෙම සාකච්ඡාවේ දී Gaman by Trace ජංගම දුරකතන යෙදුම හරහා ක්රියාවට නැංවෙන මෙම පොදු ප්රවාහන සේවාව පිළිබඳ හඳුන්වාදීමක් සිදුකර තිබේ. මෙම සාකච්ඡාව…
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්යාධාර යටතේ ක්රියාත්මක සුළු හා මධ්ය පරිමාණ ව්යවසාය ණය යෝජනා ක්රම ව්යාපෘතිය [Small and Medium-sized Enterprises Line of Credit (SMELoC) Project] යටතේ ආර්ථික අර්බුදය නිසා බිදවැටුනු ක්ෂුද්ර, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් නගාසිටුවීම සඳහා ලබා දෙන කාරක ප්රාග්ධන ණය ආසියානු සංවර්ධන බැංකුවේ මූල්යාධාර යටතේ ක්රියාත්මක වන සුළු හා මධ්ය පරිමාණ ව්යවසාය ණය…
2006 වසරේ සිට 2014 දක්වා මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කරමින් එහි මුදල් අවභාවිතාවට ලක් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩුව ඊයේ (26) කැඳවනු ලැබීය. එහිදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම නොවැම්බර්…
ශ්රීලංකන් ගුවන් සේවය , Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් සම්මාන උළෙලේ දී විශිෂ්ඨතම ගුවන් සේවා තිරසාර වැඩසටහනට හිමි සම්මානය දිනා ගත්තේය. මේ සඳහා ඉදිරිපත්ව තිබූ අනෙකුත් ඉදිරිපත් කිරීම් 118 ක් අභිබවා යමින් ශ්රීලංකන් ගුවන් සමාගමේ ‘Mathaka’ නමින් හඳුන්වන upcycle ව්යාපෘතිය සඳහා මෙම සම්මානය හිමිවිය. ‘Mathaka’ ව්යාපෘතිය යටතේ ශ්රීලංකන් ගුවන් සේවයේ අපද්රව්ය සහ…
විනෝදාස්වාද, සංස්කෘතික හා ක්රීඩා අංගයන්ගෙන් සමන්විත දැවැන්ත සංචාරක ප්රවර්ධන වැඩසටහනක් එළඹෙන දෙසැම්බර් මාසයේ දී දියත් කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. පසුගිය (23) දැ පැවති මාධ්ය හමුවක දී ඇය මේ බව සඳහන් කළ අතර මෙහි පළමු සංදර්ශනය දෙසැම්බර් 08 දින යාපනයේ දී පැවැත්වීමට නියමිතය. දෙසැම්බර් 09,10 හා 11 තෙදින…
2022 නොවැම්බර් 01 සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලපරිච්ඡේදය මිනිත්තු 30 ක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ. මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා ක්රියාත්මක වන අතර පෙරවරු 10.00 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්ය ගනුදෙනු පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වෙනු ඇත. මේ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය…
Video Story