ශ්රී ලංකාවේ ක්රියාත්මක වූ ජාත්යන්තර රාජ්ය නොවන සංවිධානයක් (INGO) වන ඔක්ස්ෆෑම්, ශ්රී ලංකාවේ සිය මෙහෙයුම් අවසන් කර 2022 වසර අවසන් වන විට ශ්රී ලංකාවෙන් පිටව යෑමට තීරණය කර තිබේ. ඔක්ස්ෆෑම් යනු දරිද්රතාවයට සහ අයුක්තියට එරෙහිව සටන් කරන ජාත්යන්තර රාජ්ය නොවන සංවිධානයකි (INGO). මානුෂීය සහ සංවර්ධන නියෝජිතායතනයක් ලෙස, එය වසර 30කට වැඩි කාලයක් ශ්රී ලංකාවේ ආන්තික…
කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා 150%කින් වැඩි කෙරේ ඔට්ටු සහ සූදු බද්ද ද ඉහළට බදු රාජ්ය ආදායමේ ප්රධාන ප්රභවයක් වන්නා සේම, සමාජ මග පෙන්වන්නෙක් ලෙස ද, අධෛර්යමත් කළ යුතු අංශ අධෛර්යමත් කිරීම සඳහා ද යොදා ගැනේ. වර්තමාන රාජ්ය ආදායම උපයා ගැනීමේ අභියෝගයේ දී ද රජය උපරිම ලෙස ඒ පිළිබඳ අවධානය…
ශ්රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසයි. පසුගිය දා පැවති මාධ්ය සාකච්ඡාවක දී ඇය මේ බව අනාවරණය කර සිටියාය. “ඉදිරියට මගේ බලාපොරොත්තු තියෙනවා. ඩොලර් සෑහෙන්න ප්රමාණයක ආයෝජකයෝ මාත් එක්ක දැනට කතා කරලා තියෙනවා ලංකාවට එන්න. මේ රටේ විශාල වැඩ කොටසක් කරන්න. ඇත්ත වශයෙන්ම මම…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 70.2හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 73.7ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව,…
යුරෝපීය සංගමය (EU) 2022 පෙබරවාරි මාසයේ දී ලංකා කුරුඳු, ලංකා කුරුඳු කුඩු, ලංකා කුරුඳු කොළ තෙල් සහ ලංකා කුරුඳු පොතු තෙල් සඳහා විශේෂාකාරයෙන් ලබා දී ඇති ආරක්ෂිත භූගෝලීය දර්ශකය (PGI) නමැති තත්ත්ව සහතිකය හිමිවීම සැමරීම සඳහා මෙන්ම ලංකා කුරුඳු බෙල්ජියම තුළ ප්රවර්ධනය කිරීම සඳහා බෙල්ජියමේ ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් 2022 ඔක්තෝම්බර් 18 වැනි දින…
රූපලාවන්ය උපකරණ, මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ඉදිරි සති දෙකක කාලය තුළ ඉවත් කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්යවරයා පවසන්නේ අදාළ ක්ෂේත්රයන්හි රැකියාවන්වල නිරත පිරිස් වෙතින් දිගින් දිගටම ලද අභියාචනා සැලකිල්ලට ගනිමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මෙම සීමා ඉවත් කිරීමට සිදු කිරීමට නියමිත…
Lanka Premier League 2022 ක්රිකට් තරඟාවලියේ නව ලෝගෝව එළිදක්වා තිබේ. මෙම නව ලෝගෝව නිර්මාණය කිරීම සඳහා Lanka Premier League විසින් ක්රිකට් රසිකයින් වෙත ආරාධනා කර සිටි අතර එම ලෝගෝව නිර්මාණය කිරීමේ තරඟයේ ජයග්රාහකයා බවට මහනුවර ප්රදේශයේ 24 හැවිරිදි මියුලික වීරමන්ත්රී පත්විය. ඒ සඳහා ඔහුට ශ්රී ලංකා ක්රිකට් වෙතින් ඩොලර් 1,000 ක මුදලක් පිරිනැමුණි.
ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්රය මුහුණ දී ඇති ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්යම පාන්තික නිවාස ව්යාපෘති සහ මාර්ග ව්යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්රමාදයන් පිළිබඳ විශේෂ අවධානය…
මෙරට ආර්ථිකය ප්රවර්ධනය කිරීම සඳහා කර්මාන්ත පවත්වා ගැනීමට සහ ආයෝජකයන් දිරිමත් කිරීම පිණිස විදුලි ගාස්තු කලාපයේ අනෙක් රටවලට සමගාමීව ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීමේ අවශ්යතාවය ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අනාවරණය විය. එමෙන්ම විදුලිය සඳහා දවසේ අධික ඉල්ලුමක් ඇති කාලය සහ අඩු ඉල්ලුමක්…
ශ්රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හැව්ලොක් සිටි, මිරේකා ටවර් සාප්පූ සහ කාර්යාල සංකීරණය (Mireka Tower) විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) පෙරවරුවේ එක් වෙමිනි. මහකොළඹ ආර්ථික කොමිසම විසින් ආයෝජන සඳහා හඳුන්වා දී තිබු නීති පද්ධතිය…
Video Story