ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය සහ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ගරු එම්. අලි සබ්රි මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය පොදු විවාදය නිව්යෝක් හිදී 2022 සැප්තැම්බර් 24වැනි දින කළ ප්‍රකාශය සභාපතිතුමනි, මහලේකම්තුමනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, වසංගතයෙන් අනතුරුව වසර දෙකකට පසු ලෝක නායකයින් පුද්ගලිකව රැස්වීමක් සඳහා එක්රැස් කරන සැසියක් වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ…
අයදුම්පත් භාරගැනීම 2022 සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 25 දක්වා ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM DIGIS සම්මාන උළෙල මෙම වර්ෂයේදීත් පවත්වනු ලබයි. ඒ සඳහා අයදුම්පත් කැඳවීම 2022 සැප්තැම්බර් 23 සිට ඔක්තෝම්බර් 25 දක්වා සිදු කරනු ලැබේ. ඩිජිටල් තලයේ විශිෂ්ඨ දක්ෂතා දක්වන්නන් ඇගයීමට ලක්…
සතියේ ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,964.80 ක් ලෙසින් වාර්තා විය. එය සතිය ආරම්භයේ සියලු කොටස් මිල දර්ශකයේ වටිනාකම වූ ඒකක 10,061.09 ට සාපේක්ෂව සුළු පහළ යාමකි. S&P SL 20 දර්ශකයෙහි ද පසුගිය සතිය තුළ දී ඒකක 3,237.32 සිට ඒකක 3,203.01 ක් දක්වා සුළු වශයෙන් පහළ යාමක් දක්නට ලැබිණි….
පවතින විදේශ විනිමය හිඟය, ණයවර ලිපි විවෘත කිරීමේ අපහසුතා මෙන්ම පෙර ගෙවීමේ ක්‍රමයට අදාළ මුදල් ගෙවීමේ සීමා හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය යෙදවුම් නියමිත කාලය තුළදී මෙරටට ආනයනය කිරීමට අපහසු වීම හේතුවෙන් කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. විශේෂයෙන්ම, කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීමේදී එවැනි ආනයනයන්ට අදාළ සෑම ඇණවුමක් සඳහාම ආයතන කිහිපයකින් අනුමැතිය ලබා ගත යුතු…
ශ්‍රී ලංකා විගමණික ශ්‍රමිකයන් සඳහා රක්ෂණාවරණය සලසා දීම සඳහා සුදුසු රක්ෂණ ආයතන තෝරාගැනීම පිණිස ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීම සඳහා 2021.05.17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. යෝජිත රක්ෂණාවරණය සඳහා රජයේ අරමුදල් වැය නොකරන අතර ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයකන් විදේශගත වීමේ දී ඔවුන් වෙත රැකියා ලබා දෙනු ලබන සේවායෝජකයා විසින් ශ්‍රී ලංකා…
දැනට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහන් පමණක් සීමා කිරීමටත්, එවැනි සංචාරයන් සඳහා අත්‍යාවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරි කටයුතු සඳහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගී කරවා ගත යුතු බවටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද…
IMF විධායක කමිටුවේ අනුමතිය ලැබුණු පසු ඒ පිළිබඳ අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නා – කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇතිකරගැනීමට නියමිත එකඟතාවය සම්බන්ධයෙන් එම මණ්ඩලයේ විධායක කමිටුවේ අනුමතිය තවමත් ලැබී නොමැති බවත් එම අනුමතිය ලැබුණු පසු අවශ්‍ය පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා තමාට දැනුම්…
මැලේසියානු රැකියා 10,000 ක් මෙරට ශ්‍රමිකයින්ට විවෘත කිරීම සදහා වන ගිවිසුම අත්සන් කිරීම සදහා මැලේසියානු මානව සම්පත් අමාත්‍ය Datuk Seri M. Saravanan මහතා, මැලේසියානු කම්කරු කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඔක්තෝබර් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහි දී රැකියා දහදහසට අදාළ වන ක්ෂේත්‍රයන්, ගිවිසුම් කාල සීමා, වැටුප් ඇතුළු සියලු කොන්දේසි තීරණය…
ශ්‍රීලංකන් ගුවන් සේවය සතුව යානා 23 ක් තිබුණ ද ඒ සියල්ලක්ම කුලී පදනම මත ලබා ගත් ඒවා බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 80 ක මුදලක් ගෙවිය යුතුව ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අද (22) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. අපට 6,000ක් පමණ වූ…
ශ්‍රී ලංකාවේ විශාලතම තෙල් උකහාගැනීමේ යන්ත්‍රාගාරයක් (Oil extraction plant) දඹුල්ලේ දී ඉදි කෙරෙමින් පවතින බව මෙරට ලැයිස්තුගත සමාගමක් වන රයිගම් වයඹ සෝල්ටන්ස් පීඑල්සී හි සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා පවසයි. තම ව්‍යාපාර ජාලය පුළුල් කිරීම සහ ශක්තිමත් ජාතික ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් සමාගම සතු අතිරික්ත සංචිත ජාතික වශයෙන් ඉතා ඵලදායී මෙහෙවරක් සඳහා ආයෝජනය කර…
Video Story