Top News

ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනයට වැට බඳී. පාලනයට විශේෂ නිලධාරියෙක්

මෙරට රබර් මිල පහළ මට්ටමක පැවතීමට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනය සීමා කිරීමට නිදේශ කරමින් රබර් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටු වාර්තාව එළි දැක්වෙයි. අදාළ වාර්තාව අද (26) මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත ඉදිරිපත් කෙරිණි. මෙම වාර්තාව මගින් දේශීය වගාකරුවා ආරක්ෂා කර ගැනීමට කෙටි කාලීන සහ…

(0)Comments | October 26, 2022 1:03 pm

රට විරුවන්ට වාහන ගෙන්වන්න දෙන්නේ මෙහෙමයි

විගමන ශ්‍රමිකයන් හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා දිරිගැන්වීම් ලබා දීම එතෙර රැකියා වල නියුතු ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම දිරිගැන්වීමේ අරමුණි හඳුනාගනු ලැබූ සහනයන් සලසා දීම පිණිස 2022.08.08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී තිබේ. ඒ් අනුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු…

(0)Comments | October 26, 2022 11:24 am

ශ්‍රී ලංකා – නෙදර්ලන්ත ගුවන්සේවා ගිවිසුම යළිත් කරළියට

ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත රාජධානිය අතර රාජත්‍රාන්තික සබඳතා 1951 වසරේදී ආරම්භ කර ඇති අතර, ගුවන් සේවා ගිවිසුමක් ඇති කර ගැනීම මඟින් දෙරට අතර සෘජු මගී හා භාණ්ඩ ගුවන් ගමන් ආරම්භ කිරීමට පහසුකම් සැලසෙනු ඇත. එමඟින්, දෙරට අතර සංචාරක, අධ්‍යාපන, වෙළඳ, ආයෝජන, කෘෂිකාර්මික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇත. ඒ අනුව, දෙරට අතර පැවති සාකච්ඡාවල…

(0)Comments | October 26, 2022 11:09 am

මිලියන 30,000ක බැඳුම්කර නිකුතුවක්

  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • treasury bonds

එළබෙන සිකුරාදා (28) රු. මිලියන 30,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙහිදී කල්පිරීමේ කාල දෙකක් යටතේ මෙම වෙන්දේසිය පවත්වනු ලබන අතර එහිදී 2025 කාණ්ඩය වෙනුවෙන් රු. මිලියන 12‍,500 ක වටිනාකමකින් යුතු බැඳුම්කර සහ 2028 කාණ්ඩය සඳහා රු. මිලියන 17,500 ක වටිනාකමකින් යුතු බැඳුම්කර,…

(0)Comments | October 26, 2022 10:55 am

රු. මිලියන 80,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bills

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (26) දිනයේ දී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ. රු. මිලියන 80,000 ක වටිනාකමකින් යුතු බිල්පත් ප්‍රමාණයක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

(0)Comments | October 25, 2022 4:00 pm

අනවසරයෙන් මුදල් තැන්පතු භාරගත් පොළොන්නරුවේ සහන් අකලංකට එරෙහිව මහ බැංකුවෙන් නියෝගයක්

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 42 වන වගන්තිය යටතේ සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022.09.02 දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී, අ) අංක 42/5 ඒ, දෙවන හරස් වීදිය, නව නගරය, පොළොන්නරුව යන ස්ථානයේ ලියාපදිංචි ඇතන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් යන සමාගම, සහ ආ) අංක 45/5 ඒ,…

(0)Comments | October 25, 2022 1:51 pm

මාස නවයක් තුළ වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 10ක්

2022 සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 සැප්තැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනය ඉපැයීම් 5.75 % කින්, ඇමරිකානු ඩොලර් මිලියන 1,093.98 දක්වා වැඩි වී ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම් හා රෙදිපිළි, තේ, මැණික් හා ස්වර්ණාභරණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික සංරචක,  කුළුබඩු හා අත්‍යවශ්‍ය තෙල් අපනයන…

(0)Comments | October 25, 2022 1:27 pm

ලංකා සතොස දැන් ‘අන්ලිමිටඩ්‘

ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඊයේ (24) දින සිට ඉවත් කර ඇති බව සීමාසහිත ලංකා සතොස සමාගම නිවේදනය කර සිටී. මේ අනුව ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මෙසේ සමාජ මාධ්‍ය සටහනක්…

(0)Comments | October 25, 2022 11:29 am

ලංකා IOC බිලියන 12 ක දැවැන්ත ලාභයක් වාර්තා කරයි

  • Ada Derana BIZ Sinhala
  • Lanka IOC
  • Profit
  • sri lanka

මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC  පීඑල්සී 2022 ජූලි – සැප්තැම්බර් කාර්තුව සඳහා රු. බිලියන 12.35 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙම කාර්තුව තුළ සමාගමේ ආදායම රු. බිලියන 87.96 ක් ලෙසින් සටහන් වේ. මෙහිදී සමාගමේ දළ ලාභය රු. බිලියන 16.29 ක් හා මෙහෙයුම් ලාභය රු. බිලියන 14.19 ක් ලෙසින් සටහන්ව තිබේ….

(0)Comments | October 25, 2022 10:57 am

2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරා ගෙන යන ගමනට තරුණ පරපුර උපරිමයෙන් දායක කර ගන්නවා – ජනපති

  • 2048
  • Ada Derana BIZ Sinhala
  • developed state
  • President
  • sri lanka

ශ්‍රී ලංකාව 2048 වන විට සංවර්ධිත රටක් බවට පත් කිරීම තම අරමුණ බවත්, ඒ සඳහා දායකවීමට මේ රටේ තරුණ තරුණියන්ට ද අවස්ථාව සලසා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “2048 සංවර්ධිත රාජ්‍යයක් කරා යන ගමනේ තරුණ වේදිකාව” වැඩසටහනේ තරුණ, තරුණියන් සමග 22 දා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේ දී…

(0)Comments | October 24, 2022 5:07 pm