Top News

  • Ada Derana BIZ Sinhala
  • seylan bank
  • sri lanka

සෙලාන් බැංකුව ADB ණය පහසුකම ඔස්සේ යළිත් මෙරට කුඩා පරිමාණ තේ වතු හිමියන්ට අත්වැලක් වෙයි

සුහද හදක් ඇති දේශීය බැංකුව,  සෙලාන් බැංකුව,  මෙරට කුඩා පරිමාණ තේ වතු හිමියන්ට අත්වැලක් වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව ක්‍රියාවට නංවනු ලබන ණය යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ණය නිකුත් කිරීම සඳහා සූදානමින් සිටී. ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන කර්මාන්තය නංවාලීම සඳහා ක්‍රියාවට නංවනු ලබන සුවිශේෂී වැඩපිළිවෙළක් වශයෙන් මෙම ණය යෝජනා ක්‍රමය…

(0)Comments | November 1, 2022 3:00 pm
  • Ada Derana BIZ Sinhala
  • Softlogic Finance
  • sri lanka

සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් රුපියල් මිලියන 850 කට වැඩි හිමිකම් නිකුතුවක් දියත් කරයි

සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනය ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතාවලට අනුකූලව ප්‍රාග්ධනය වැඩි කිරීමට මෙන්ම සිය ඩිජිටල්කරණ වැඩසටහන සහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 850කට වඩා වැඩි හිමිකම් නිකුතුවක් දියත් කිරීමට සැලසුම් කර ඇත. සමාගමේ කොටස් හිමියන් සතු සෑම සාමාන්‍ය කොටස් හාරසිය විසිතුනකටම (423) එක් කොටසක් රුපියල් 7.31 බැගින් නව…

(0)Comments | November 1, 2022 1:36 pm

රබර් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන අවස්ථා පිළිබද අන්තර්ජාල සැසියක්

  • Ada Derana BIZ Sinhala
  • export
  • online session
  • sri lanka

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන (Rubber based Products) අංශයේ අපනයන අවස්ථා පිළිබද අන්තර්ජාල සැසියක් (Webinar) 2022 නොවැම්බර් මස 10 වන දින පෙ.ව. 9.30 සිට පෙ.ව. 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම සැසිය දැනට ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්, නව ව්‍යවසායකයින් සහ දේශීය ආයෝජකයින්…

(0)Comments | November 1, 2022 11:32 am

තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බව ජනපති පවසයි

  • Ada Derana BIZ Sinhala
  • modernized
  • sri lanka
  • tea industry

කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බවත්, අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී එය ඉතා වැදගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අතීතයේදී මෙරට තේ කර්මාන්තයේ පැවති සශ්‍රිකත්වය යළිත් උදා කර ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය ඉරිදා…

(0)Comments | November 1, 2022 9:28 am

කොළඹ උද්ධමනය පහළට

  • Ada Derana BIZ Sinhala
  • inflation
  • sri lanka

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0ක් දක්වා පහළ ‌ගොස් තිබේ. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම් හේතු…

(0)Comments | October 31, 2022 4:34 pm

ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය 10%යි

හිටපු තැනින් හිටපු තැනටම ඇවිත් ද? ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය 10%යි රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 7%යි ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 78 (-78) යි වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ ඔක්තෝම්බර් මස තොරතුරු ප්‍රසිද්ධ කෙරේ වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ඔක්තෝම්බර් මාසය සඳහා වන…

(0)Comments | October 31, 2022 11:28 am

ටෙහෙරානයේ The World of Tea ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව එක්වෙයි

  • Ada Derana BIZ Sinhala
  • International Seminar and Exhibition
  • participates
  • sri lanka
  • Tehran
  • The World of Tea

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ සම්බන්ධ වූ ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 ඔක්තෝම්බර් 24 සිට 26 වැනි දින දක්වා ටෙහෙරානයේ පාර්සියන් එස්ටෙග්ලාල් හෝටල් පරිශ්‍රයේ “ද වර්ල්ඩ් ඔෆ් ටී” (The World of Tea) නමින් පැවති 18 වැනි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයට සහභාගී විය. ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව, ඉරානය, ඉන්දියාව සහ කෙන්යාව යන රටවල තේ අපනයන සහ නිෂ්පාදන සමාගම් 50කට අධික ප්‍රමාණයක් සිය තේ නිෂ්පාදන මෙහිදී විදහා දැක්වූ අතර, තේ ගැනුම්කරුවන්…

(0)Comments | October 31, 2022 11:26 am

“ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා විවෘතයි”

  • Ada Derana BIZ Sinhala
  • business
  • open
  • sri lanka

“ශ්‍රී ලංකාව ව්‍යාපාර සඳහා විවෘතයි” – 48 වැනි PCCI පිලිපීන ව්‍යාපාරික සමුළුව සහ ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් පිලිපීනයේ සිදු කළ සංචාරය පිලිපීන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (PCCI) විසින් 2022 ඔක්තෝබර් 18 සිට 20 වැනි දින දක්වා සංවිධානය කරන ලද 48 වැනි පිලිපීන ව්‍යාපාරික සමුළුව සහ ප්‍රදර්ශනයට (PBC&E) සහභාගී වූ තිස් (30) දෙනෙකුගෙන් යුත් ව්‍යාපාරික නියෝජිත පිරිසෙහි සංචාරය සඳහා මැනිලා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම්…

(0)Comments | October 31, 2022 11:20 am

ත්‍රීකුණාමල මුහුද ආශ්‍රිතව මත්ස්‍ය වගා ව්‍යාපෘතියකට BOI අනුමැතිය

ත්‍රීකුණාමලය මුහුද ආශ්‍රිතව මසුන් ඇතිකර විදේශ රටවලට අපනයන කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් පසුගිය (28) දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබුණි. ග්ලෝබල් සිලෝන් සී ෆූඩ් (GLOBAL CEYLON SEAFOOD(PRIVATE)LIMITED) සමාගම මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 7.5ක මුදලක් ආයෝජනය කරයි. මෙම ව්‍යාපෘතිය තුලින් සෘජු රැකියා 100ක් පමණ ජනිත වනු ඇතැයි මෙම අවස්ථාවට එක් වෙමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි….

(0)Comments | October 31, 2022 8:12 am

අසීරු සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය දුන් බව ජනපති පවසයි

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පැවතෙන 74 වසරක අතීත සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට මේ වන විට පියවරගෙන තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට අසීරුතාවන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකම එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට දැක්වූ සහාය කිසිවිටෙකත් අමතක කළ නොහැකි බව පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ එක්සත්…

(0)Comments | October 31, 2022 7:54 am