2022 ඔක්තෝබර් මස 13 වැනි දින දැනුම් දීමට නියමිතව තිබූ 2022 අංක 07 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2022 ඔක්තෝබර් 06 වැනි දින පෙරවරු 7.30ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව 2022 ඔක්තෝබර් 12 වැනි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වී අදාළ මුදල් ප්‍රතිපත්ති තීරණය ගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජූලි මාසයේ පැවති සියයට 66.7හි සිට 2022 අගෝස්තු මාසයේ දී සියයට 70.2 ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ…
ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති වරාය ගුවන් සේවා සංවර්ධන බදු, සෙස් බදු සහ රේගු ගාස්තු අඩු කිරීම සඳහා ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. අද (21) දින පාර්ලිමේන්තුවේ දී ඇයි මේ බව අනාවරණය කළාය. ඒ අනුව දැනට ඇත්තේ මෙම කරුණ ගැසට් කරවා ගැනීම බවත්, එසේ…
ශ්‍රීලංකන් ගුවන් සේවය ලංකා බැංකුව (BOC) සමඟ හවුල් වී කටුනායක භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේ දී BOC SmartPay ජංගම මෘදුකාංග පහසුකම හඳුන්වාදීමත් දී තිබේ. BOC SmartPay යනු පාරිභෝගිකයින්ගේ ගනුදෙනු සඳහා වැඩි පහසුවක් සහ ආරක්ෂාවක් ලබා දීමට සැලසුම් කර ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයකි. නව ඩිජිටල් ගෙවීම් මෘදුකාංගය ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ගනුදෙනුකරුවන් මුහුණ දෙන සමහර අපහසුතා ඉවත් කරමින්…
2022 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ‘තොරතුරු තාක්ෂණ සේවා සැපයීමේ කටයුතු‘ සියයට 4.3ක පසුබැසීමක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2022 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. අදාළ වාර්තාවේ සඳහන් වන්නේ එම කාර්තුව තුළ දී වාර්තා වී ඇති මෙම පසුබැසීම කෙරෙහි විශේෂයෙන් විදුලිබල හා…
අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කාර්යභාරය පුළුල් කිරීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාගෙන් උපදෙස් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින අනෙකුත් ආයතනවල මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් කාර්යක්ෂමතාව වැඩි කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ලොව බොහෝ රටවල මෙන්…
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. මෙම පනත් කෙටුම්පත පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින්…
සියලු අභිමතාර්ථ සඳහා වත්මන් පරපුර සූදානම් කිරීම ජාතික අවශ්‍යතාවයකි. තිරසාර බෝග වගාව සහ පරිසරය සුරක්ෂිත කිරීම, පස සහ සියලුම ජීවීන් සුරක්ෂිත කිරීම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන කෘෂිකර්ම සැලසුම් පාම් ඔයිල් වගාව සඳහා වර්තමානයේ දී වැඩි අවධානයක් දිනාගෙන ඇති මාතෘකාවක් වන අතර කටු පොල් වගාවද ස්වභාවික වගාවක් වන අතර එයින් පාරිසරික තිරසාර කළමනාකරණයට හානියක් ඇති කිරීමේ…
සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයෙහි ලා සැලකෙන බැවින් ඊට 42% ක බදු අයකිරීමක් සිදුකෙරන බවත්, ඊට වැට් බද්ද ද එකතු කළ විට එය 45% ක් පමණ වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසයි. අද (20) දින පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය මේ බව අනාවරණය කළ අතර මේ හේතුවෙන් සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළ යාම…
පසුගිය 2021 වසරේ රජයේ සමස්ත බදු ආදායමෙන් 19% ක් ලැබී ඇත්තේ දුම්වැටි සහ මද්‍යසාර හරහා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අද (20) දින පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මේ අතර පවතින උද්ධමනකාරී වාතාවරණය තුළ දුම්වැටි…
Video Story