Top News

  • Ada Derana BIZ Sinhala
  • Ksapa
  • Small rubber plantation owners
  • sri lanka

යූරෝ ලක්ෂ 7ක් රැගෙන ප්‍රංශයේ Ksapa මොනරාගලට එයි

කුඩා රබර් වතු හිමියන් 6,000ක් සඳහා ධාරිතා ගොඩනැගීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ප්‍රංශයේ Ksapa සමාගම අතර අදාළ අවබෝධතා ගිවිසුමකට එළඹීම ප්‍රංශ රජයේ ආර්ථික, මූල්‍ය හා ප්‍රතිසාධන අමාත්‍යාංශයේ සහ ප්‍රංශයේ මිචෙලින් සමූහයේ මූල්‍යාධාර යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත ප්‍රංශයේ Ksapa සමාගම විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ මැදගම යන රබර් වගා ප්‍රදේශවල…

(0)Comments | November 29, 2022 12:33 pm
  • Ada Derana BIZ Sinhala
  • Finance Minister
  • milk powder
  • sri lanka
  • stock

රේගුවේ රඳවාගෙන ඇති කිරිපිටි තොගය නියමිත නීතිමය ක්‍රමවේද ඔස්සේ සතියක් ඇතුළත මුදා හැරීමට සූදානම් – මුදල් රාජ්‍ය ඇමති කියයි

ආනයනකරු නීතිමය අවශ්‍යතා සපුරාලන්නේ නම් නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කිරීම හේතුවෙන් රේගුවේ රඳවාගෙන සිටින කිරිපිටි තොගය කල් ඉකුත් වීමට පෙර මුදා හැරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිරිපිටි ආනයනය කිරීම සඳහා සීමා පනවා නොමැති බැවින් මෙම රඳවා ගැනීම හේතුවෙන් රට තුළ කිසිදු කිරිපිටි හිගයක් නිර්මාණය විය…

(0)Comments | November 29, 2022 12:23 pm

අමුද්‍රව්‍ය ආනයනය පහසු කිරීමට විදේශ විනිමය පනතින් නියෝග

  • Ada Derana BIZ Sinhala
  • Foreign Exchange Act
  • import
  • Orders
  • raw materials
  • sri lanka
lead-story-image

දේශීය පාලිත සමාගම් විසින් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී සිදු කළ යුතු ගෙවීම් මූල්‍යයනය සඳහා එතෙරින් කෙටිකාලීන විදේශ ව්‍යවහාර මුදල් ණය ලබා ගැනීමට හැකි වන පරිදි 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග නිකුත් කිරීම දේශීය පාලිත සමාගම් විසින් දේශීය වෙළඳපොළ සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරන ලද…

(0)Comments | November 29, 2022 12:04 pm

සංචාරකයින් 2,000 ක් රැගත් දැවැන්ත මගී නෞකාවක් කොළඹට

  • Ada Derana BIZ Sinhala
  • Aitken Spence
  • Hapag Lloyd Lanka
  • luxury cruise
  • Mein Schiff 5
  • sri lanka
  • tourism

දෙදහසකට වැඩි මගීන් සංඛ්‍යාවක් සහ 900 ක කාර්ය මණ්ඩලයක් සමඟින් ‘Mein Schiff 5’ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (29) පෙරවරුවේ දී කොළඹ වරායට සේන්දු වී තිබේ. Mein Schiff 5 යනු ජර්මනියේ TUI cruises සමාගමට අයත් මගී නෞකාවකි. මෙය ශ්‍රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු  Aitken Spence සමූහයේ පාලිත සමාගමක් වන Hapag Lloyd…

(0)Comments | November 29, 2022 10:56 am

ස්විස්ටර්ලන්තය සමග අපනයන ප්‍රවර්ධනයට අවබෝධතා ගිවිසුමක්

  • Ada Derana BIZ Sinhala
  • Export Development Board
  • Import Promotion Program
  • sri lanka
  • Switzerland

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ස්විස්ටර්ලන්තයේ ආනයන ප්‍රවර්ධන වැඩසටහන අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ස්විස්ටර්ලන්ත රජයේ ආර්ථික කටයුතු රාජ්‍ය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ආනයන ප්‍රවර්ධන වැඩසටහන සමඟ සැකසූ ආහාර, තිරසර මත්ස්‍ය හා මුහුදු ආහාර සහ අගය එකතු කළ රෙදිපිළි යන අපනයන නිෂ්පාදන සඳහා විස්තරාත්මක අධ්‍යනයක් සිඳු කිරීම පිණිස අවබෝධතා…

(0)Comments | November 29, 2022 10:09 am

සමාගම් 8කට අනතුරු ඇඟවීමක්

  • 08 companies
  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka
  • Warning

ලැයිස්තුගත සමාගම් 8 ක කොටස් ගනුදෙනු 2022 දෙසැම්බර් 08 දින සිට අත්හිටුවනු ලබන බවට කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී. 2022 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම මීට හේතු වී තිබේ. ඔඩෙල්, සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස්, ඔෆිස් ඉක්වීප්මන්ට්, ටෙස් ඇග්‍රෝ, හුනාස් හෝල්ඩිංග්ස්, සිලෝන් ප්‍රින්ටර්ස්, නවලෝක හොස්පිටල්ස් හා පැරගන් සිලෝන් යන සමාගම් මෙලෙස…

(0)Comments | November 29, 2022 8:15 am

ආයෝජකයින්ගේ උනන්දුව වැඩිවෙයි. කොටස් වෙළෙඳපොළ ක්‍රමයෙන් ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • cse
  • investors
  • sri lanka

ඊයේ (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 161.88 ක වර්ධනයක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,309.94 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 74.58 ක හෙවත් 2.94% ක වර්ධනයක් ඊයේ දිනයේ දී වාර්තා කර තිබුණු අතර දිනය…

(0)Comments | November 29, 2022 7:53 am

මහව – යාපනය දුම්රිය මාස 05කට නවතී

  • Ada Derana BIZ Sinhala
  • Jaffna
  • Mahawa
  • sri lanka
  • train

දුම්රිය මාර්ගයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් එළඹෙන 2023 ජනවාරි 15 සිට මාස 05 ක කාලයක් සඳහා මහව සිට යාපනය දක්වා දුම්රිය ගමන් අත්හිටුවනු ලබන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (28) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මහව ඉඳන් යාපනය යනකං දුම්රිය මාස 05කට නතර කරන්න තියෙනවා ජනවාරි මාසේ 15 වෙනිදා ඉඳන්….

(0)Comments | November 28, 2022 4:52 pm

සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන් – රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගනී

  • Ada Derana BIZ Sinhala
  • implement development
  • private sectors
  • public sectors
  • sri lanka

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු නැවැත්වීමෙන් විශාල පිරිසකගේ රැකියා අහිමි වීම හේතුවෙන් ඉදිරියේදී සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන්  ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නාගරික සංවර්ධන හා නිවාස කටයුතු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව,…

(0)Comments | November 28, 2022 4:19 pm

Climate Financing හරහා ඩොලර් සෙවීමේ සැලැස්මක්

  • Ada Derana BIZ Sinhala
  • Climate Financing
  • dollar
  • sri lanka

ශ්‍රී ලංකාව ඉදිරියේ දී දේශගුණික මූල්‍යයන ක්‍රම වෙත යොමු වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි. අද (28) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය. මාලදිවයින, මුරුසිය, මැඩගස්කරය වැනි දූපත් රාජ්‍යයන් සමඟ එක්ව ඒ වෙනුවෙන් හඬ නගන බවත්, ඉදිරියේ දී ඒ හරහා ශ්‍රී ලංකාවට යම් විදේශ විනිමයක් ලබා…

(0)Comments | November 28, 2022 1:47 pm