පසුගිය අඟහරුවාදා (29) කොළඹ ට පැමිණි Mein Schiff 5 නෞකාව ඊයේ (30) දිනයේ දී හම්බන්තොට වරායට සේන්දු වී තිබුණි. මේ අතර මෙම නෞකාවේ පැමිණි විදේශිකයින් විශාල ප්රමාණයක් ඊයේ දිනයේ දී යාල ජාතික වනෝද්යානයේ චාරිකාවක නිරත වී තිබේ. වසර දෙකහමාරකට පසු යාල ජාතික වනෝද්යානයට වෙත පැමිණි විශාලතම සංචාරකයින් ප්රමාණය මෙය බව සංචාරක අමාත්ය හරින් ප්රනාන්දු මහතා…
පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිත දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව අපනයන බදු වැඩිකිරීම සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්යාංශ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නියෝග කළේය. දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පසුගිය (28) දා සලකා බැලූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා විසින් මෙම…
මහා පරිමාණ වැවිලි සමාගම් සතු ඌන උපයෝජිත ඉඩම් රජයට පවරාගැනීම පිළිබඳ මේ වන විට අවධානය යොමු කොට ඇති බවත් ඒ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමතියට ඉදිරිපත් කොට ඇති බවත් අමාත්ය (වෛද්ය) රමේෂ් පතිරණ මහතා පැවසීය. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද සිදු වන බවද ඒ මහතා සඳහන් කළේය. වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන වර්ධනයක් අද (30) දිනයේ දී වාර්තා විය. මේ අනුව අද දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 276.02 ක හෙවත් 3.30% ක ඉහළ යාමක් වාර්තා කරන ලද අතර S&P SL20 දර්ශකය ඒකක 2,730.08 ක හෙවත් 3.40% ක වර්ධනයක් වාර්තා කර තිබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 66.0හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 61.0ක් දක්වා පහළ ගියේය. එම ප්රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 85.6හි සිට 2022 නොවැම්බර් මාසයේ දී සියයට 73.7 දක්වා පහළ ගිය…
2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නිකුත් කළ නියමයෙහි වලංගු කාලය දීර්ඝ කිරීම විදේශ විනිමය වෙළඳපොළ මත ඇති විය හැකි සෘණාත්මක බලපෑම සැලකිල්ලට ගනිමින් ඇතැම් ප්රාග්ධන ගනුදෙනු වලට අදාළව විදේශ විනිමය මෙරටින් පිටතට ප්රේෂණය කිරීම අත්හිටුවීමට / සීමා පැනවීමට විදේශ විනිමය පනතේ විධිවිධාන අනුව වරින්වර නියමයන් නිකුත් කරනු ලැබ ඇත….
එක්ස්ප්රස් පර්ල් නෞකාව නිසා ශ්රී ලංකා මුහුදු තීරයට සිදු වූ පරිසර හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා කඩිනමින් නඩු පැවරිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ IMF සමග සාකච්ඡා කරමින් ණය ලබා ගැනීමට වෙහෙස වන කාලය තුළ මේ අවස්ථාවේ මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අවශ්ය…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (29) දිනයේ දී ඒකක 65.27 ක වර්ධනයක් වාර්තා කරන ලදී. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,375.21 ක් ලෙසින් සටහන් විය. S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 27.55 කින් ඉහළ ගොස් ඒකක 2,640.31 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව…
රටේ පවත්නා ආර්ථික අවපාතය පරදවා නැගී සිටීමට නම් නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකරගැනීම වත්මන් ප්රතිපත්තිය විය යුතු බවත්, මෙරටට අවාසි සහගත තත්වයන් වළක්වාගෙන වාසි සහගත තත්වයන් ඇතිකරන නිදහස් වෙළඳ ගිවිසුම්වලට වැඩි වශයෙන් යා යුතු බවත්, කැබිනට් මාධ්ය ප්රකාශක ප්රවාහන හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්රයේදී අද (29) පැවති කැබිනට් තීරණ…
2022 ඔක්තෝම්බර් මාසයේදී ශ්රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජනවාරි – ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුළ දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ලද සමස්ත ඉපැයීම් එක්සත් ජනපද ඩොලර් බිලියන 11 සීමාව ඉක්මවා ගොස් තිබේ. මේ අනුව 2022 මුල් මාස 10 තුළ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 11.07 ක්…
Video Story