Top News

  • Ada Derana BIZ Sinhala
  • additional employees
  • Disclosure
  • government Office

රාජ්‍ය ආයතනයක අතිරේක සේවකයින් පිළිබඳ අනාවරණයක්

2021 දෙසැම්බර් 31 වන විට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරික්ත සේවක සංඛ්‍යාව 556 ක් – කෝපා කමිටුවේදී හෙලි වෙයි 2021 දෙසැම්බර් 31 වන විට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමත කාර්ය මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ඉක්මවමින් දෛනික වැටුප් පදනම යටතේ සහ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින් 556 ක් සිටින බව කෝපා කමිටුවේදී අනාවරණය විය….

(0)Comments | December 8, 2022 10:47 am

වෙළඳ ගිණුමේ හිඟය අඩුවෙයි

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – 2022 ඔක්තෝබර් 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන ආදායම පහළ යෑම හේතුවෙන් 2022 වසරේ මාර්තු මාසයෙන් පසු ප්‍රථම වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගියේය. ආනයන වියදම, 2022 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා කළ ද, 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී අඛණ්ඩව අටවැනි…

(0)Comments | December 7, 2022 7:53 am

රුපියලේ අද තත්ත්වය

2022 වසරේ මැයි මස මැද දී දෛනික විචලන පරාසය හඳුන්වා දීමෙන් පසුව විනිමය අනුපාතිකයේ සමස්තයක් ලෙස පැවති ස්ථාවරත්වය 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී ද අඛණ්ඩව පැවතුණි. 2022 වසරේ ඔක්තෝබර් මස මැද සිට මහ බැංකුව බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකයෙහි දෙපසට සමමිතික විචල්‍ය ආන්තිකය ප්‍රකාශ කිරීමත් සමඟ විනිමය අනුපාතිකය පිළිබඳ වෙළෙඳපොළ මාර්ගෝපදේශයට යම් නම්‍යශීලී බවක්…

(0)Comments | December 7, 2022 7:40 am

2022 මාස දහයට දෙලක්ෂ පනස්දාහක් රට රස්සාවලට ගිහින්

  • Ada Derana BIZ Sinhala
  • External Sector Performance
  • October
  • sri lanka

2022 ඔක්තෝබර් මාසය තුළ දී 28,473 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදෙස්ගත වී ඇති බව වාර්තා වේ. මෙයින් 11,399 ක් නුපුහුණු ශ්‍රමිකයින් වන අතර, පුහුණු ශ්‍රමිකයින් 7,887 ක් සහ ගෘහ සේවා සඳහා 6,165 ක්ද ඒ අතර වේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2022 ඔක්තෝබර් මාසය තුළ වාර්තා වන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 355 ක් බවයි….

(0)Comments | December 6, 2022 4:10 pm

ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍යයි – ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීහු තීරණය කරති

  • Ada Derana BIZ Sinhala
  • ADB
  • AIIB
  • IMF
  • sri lanka
  • WB

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව (WB), ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) නියෝජිතයින් තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අද (06) කොළඹදී පැවති දීර්ඝ වට මේස සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට…

(0)Comments | December 6, 2022 2:41 pm

ලෝක ආර්ථික වර්ධන වේගය මන්දගාමී වන ලකුණු

  • Ada Derana BIZ Sinhala
  • Fitch Ratings
  • sri lanka

ලොව පුරා මහ බැංකු උද්ධමනයට එරෙහි සටන තීව්‍ර කිරීම සහ චීනයේ දේපල වෙලඳපොල සඳහා ඉදිරි දැක්ම පිරිහීමට ලක්වීම හේතුවෙන් 2023 සඳහා ලෝක දළ දේශීය නිෂ්පාදිතයේ පුරෝකථනයන් යලිත් සංශෝධනය වී ඇති බව Fitch Ratings නිවේදනය කර සිටී. Fitch Ratings විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම Global Economic Outlook (GEO) වාර්තාවේ මේ බව සඳහන් වේ. මේ අනුව…

(0)Comments | December 6, 2022 1:29 pm

යල්පැනගිය ආර්ථික ක්‍රමවේද වෙනුවට 2050 ට මුහුණ දිය හැකි ශක්තිමත් ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා – ජනපති

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ විදේශ විනිමය උපයා ගැනීම බව ද පැවසීය . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

(0)Comments | December 6, 2022 11:39 am

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක්

  • Ada Derana BIZ Sinhala
  • Maldives
  • sri lanka

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආගමන කටයුතු සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ද්විපාර්ශ්වික සබඳතාවලදී ආගමන කටයුතු වෙනුවෙන් සහයෝගිතාවය සඳහා රාජ්‍යයන් දෙක අතර අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීමට යෝජනා වී ඇත. ඒ අනුව, අනෝන්‍ය ප්‍රතිලාභ සඳහා ප්‍රත්‍යන්ත සීමා පාලන කළමනාකරණයට සහාය වීම, මානව සම්පත් පද්ධති හා තාක්ෂණ යන අංශවල හැකියාවන් වර්ධනයට අනෝන්‍ය…

(0)Comments | December 6, 2022 11:34 am

සමාගම් දෙකක් කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

  • 02 Companies
  • Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

ලැයිස්තුගත සමාගම් දෙකක් 2022 දෙසැම්බර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මේ අනුව Lanka Cement PLC සහ MTD Walkers PLC යන සමාගම් මේ අනුව නිල වශයෙන් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුවෙන් ඉවත් කෙරෙනු ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරීවරයා විසින් මේ බව දැනුම් දී සිටී. ඒ අනුව…

(0)Comments | December 5, 2022 4:28 pm

දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දියාවේ තාක්ෂණික සහාය

  • Ada Derana BIZ Sinhala
  • India
  • milk production
  • sri lanka
  • technical assistance

ආනයනික කිරි පිටි මත යැපීම වළක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ. ඊට අදාළව ඉන්දියාවේ ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (NDDB)…

(0)Comments | December 5, 2022 3:55 pm