Top News

  • Ada Derana BIZ Sinhala
  • decreased
  • income
  • sri lanka
  • tourists

සංචාරකයෝ වැඩියෙන් ආවත් ආදායම අඩුවෙලා

2022 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් උපාය ඇති ආදායම ඩොලර් මිලියන 107.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. කෙසේවෙතත් මෙය 2021 නොවැම්බර් මාසයේ දී වාර්තා වන ඩොලර් මිලියන 115.4 ක සංචාරක ඉපැයීම් හා සැසඳීමේ දී පහළ යාමකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ 2021 නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 115.4 ක් උපයා…

(0)Comments | December 5, 2022 3:02 pm
  • Ada Derana BIZ Sinhala
  • Azamara Quest
  • colombo port
  • passengers
  • sri lanka

900 ක් සමඟින් තවත් නැවක් කොළඹට

මගීන් 480ක් සහ කාර්ය මණ්ඩලය 400ක් රැගත් Azamara Quest මගී නෞකාව පසුගිය සෙනසුරාදා (03) කොළඹ වරායට සේන්දු විය. මෙම නෞකාවෙන් පැමිණි බොහෝ සංචාරකයින් යුරෝපීය ජාතිකයින් වූ අතර කොළඹ වරායෙන් අනතුරුව ඊයේ (04) දිනයේ දී එය හම්බන්තොට වරායට වෙත ළඟා වී තිබුණි. මෙම නෞකාව ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණි අතර ශ්‍රී ලංකාවෙන් පසු ඉන්දුනීසියාව…

(0)Comments | December 5, 2022 12:11 pm

“විදාතා” මධ්‍යස්ථාන තාක්ෂණ අමාත්‍යාංශය යටතට ගෙන නැවත සක්‍රීය කිරීම පිළිබඳව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය

දිවයින පුරා පවතින විදාතා මධ්‍යස්ථාන තාක්ෂණ අමාත්‍යාංශය යටතට ගෙන නැවත සක්‍රීය කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පසුගියදා (නොවැ. 30) පැවති තාක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය. විදාතා මධ්‍යස්ථාන නැවත තාක්ෂණ අමාත්‍යාංශය යටතට ගෙන නව ලෝකයට ගැළපෙන ලෙස  සංවර්ධනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා…

(0)Comments | December 5, 2022 10:58 am

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ සන්නාමය ලොවට ගෙන යන ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය 2023 ජනවාරි මාසයේදී

  • Ada Derana BIZ Sinhala
  • FACETS SRI LANKA
  • Facets Sri Lanka Expo
  • Gems
  • January
  • Jewelery
  • sri lanka

ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශන දාමයේ වඩාත් ජනප්‍රිය ප්‍රදර්ශනය ලෙස නම් කළ හැකි ෆැසෙට්ස් ශ්‍රී ලංකා (FACETS SRI LANKA) ප්‍රදර්ශනය දෙවසරක නිහැඬියාවෙන් පසු 2023 ජනවාරි මස 7 වන දා සිට  9 වන දා තෙක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන…

(0)Comments | December 5, 2022 10:38 am

2023 වසරේ රජයේ ආදායම් ඉහළ නැංවිමට අදාළ යෝජනා ඊළඟ වාර්තාවෙන් ඉදිරිපත් කරනවා

ආර්ථිකය ස්ථායීකරණයට අදාළ ජාතික සභා අනු කමිටුවේ සභාපති පාඨලී චම්පික රණවක ලබන වසරේ අපේක්ෂිත රජයේ ආදායම වන ඩොලර් බිලියන 3500 ක මුදල උපයා ගැනීමට අදාළ යෝජනා සිය කමිටුවේ දෙවන වාර්තාව මගින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී…

(0)Comments | December 2, 2022 4:41 pm

ඇඟලුම් අංශයේ අපනයන අවස්ථා පිළිබඳ අන්තර්ජාල සැසියක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයේ (Apparel Sector) අපනයන අවස්ථා පිළිබඳ අන්තර්ජාල සැසියක් (Webinar) 2022 දෙසැම්බර් 08 වන දින පෙ.ව. 9:30 සිට 11.30 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වෙන මෙම සැසිය දැනට ඇඟලුම් අංශයේ ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්, නව ව්‍යවසායකයින් සහ දේශීය ආයෝජකයින් ඉලක්ක කර…

(0)Comments | December 2, 2022 2:40 pm

2022 නොවැම්බරයේ දී සංචාරකයින් 59,759 ක් ඇවිත්

  • Ada Derana BIZ Sinhala
  • November
  • sri lanka
  • tourist arrivals
  • tourists

පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 59,759 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මේ අනුව 2022 මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 628,017 ක් වේ. නොවැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව 13,820 කි. මීට අමතරව ඉන්දියාවෙන් 10,167…

(0)Comments | December 2, 2022 8:40 am

කොමර්ෂල් බැංකුවේ රුපියල් බිලියන 10 ණයකර නිකුතුවට ආරම්භ දිනයේදීම අධිදායකත්වයක්

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • debenture
  • opening day
  • sri lanka

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කළ රුපියල් බිලියන 10 ක ණයකර නිකුතුව සඳහා කැපී පෙනෙන ඉහළ ආයෝජක ඉල්ලූම හේතුවෙන් නිකුතුව විවෘත කළ දෙසැම්බර් 01 වනදාම පැය කීපයකට පසු අවසන් කිරීමට බැංකුව තීරණය කළේය. කොමර්ෂල් බැංකුවේ වත්කම් සහ වගකීම් කළඹන් අතර තිබෙන කල් පිරීමේ නොගැලපීම මගහරවා ගැනීම සහ ජාතික ආර්ථිකය නගා සිටුවීමට සහයෝගය ලබාදීම සඳහා විශේෂයෙන්ම සුළු…

(0)Comments | December 1, 2022 5:01 pm

2024 දී ලක්ෂ 30ක සංචාරක ඉලක්කයක් – හරීන්

  • Ada Derana BIZ Sinhala
  • Hareen franado
  • sri lanka
  • tourism

එළඹෙන 2023 වසරේ දී ලක්ෂ 15 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් 2024 දී එම ඉලක්කය ලක්ෂ 30 ක් බවත් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද (01) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “මේ අවුරුද්ද අවසානය වෙද්දී අපේ ඉලක්කය තිබ්බේ ලක්ෂ 8ක සංචාරකයෝ ගෙන්න ගන්න.මම විශ්වාස කරනවා…

(0)Comments | December 1, 2022 1:10 pm

දේශීය ආදායම් පරිගණක පද්ධතියේ තදබදය හේතුවෙන් ­ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමට නොහැකි වූවන් දඩවලින් නිදහස්

  • Ada Derana BIZ Sinhala
  • Income Tax
  • sri lanka

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ තදබදය හේතුවෙන් ආදායම් වාර්තා නියමිත දිනට ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට කිසිදු දඩ මුදලකින් තොරව කඩිනමින් එම වාර්තා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අවසන් දිනය වන තෙක් රැඳී නොසිට මෙම වාර්තා ඉදිරිපත් කිරීමෙන් මෙවැනි අපහසුතාවන් මග හරවා ගත හැකි බවයි….

(0)Comments | December 1, 2022 11:55 am