“අංග සම්පූර්ණ මහල් නිවාස” -නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරමින් පවතින, වියත්පුර මහල් නිවාස ව්‍යාපෘතියේ, නව නිවාස ඒකක ආරක්ෂක අමාත්‍යංශය විසින් මිලදී ගැනීම. නාගරික සංවර්ධන අධිකාරිය, අප රටේ ප්‍රධාන සැලසුම් ආයතනය වේ. මේ අනුව අධිකාරියේ පනතට අනුකූලව, නාගරික සංවර්ධන බල ප්‍රදේශ තුල භෞතික, ආර්ථික, සමාජයීය හා පාරිසරික සංවර්ධන කටයුතු මුදුන් පමුණුවා ගැනීම සඳහා අදාල නෛතික කටයුතු…
“සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහතික කිරීම සහ සෑම වයස් කාණ්ඩයකම සැමට යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම” තිරසාර ආර්තික සංවර්ධන අභිමතාර්ථයයි. ඒ යටතේ ” වසර 2030 වනවිට වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම තුළින් බෝ නොවන රෝගවලින් සිදුවන අකල් මරණ තුනෙන් එකකින් අඩු කිරීම” ඉලක්කගත කර ඇත. ඒ අනුව, ව්‍යාපෘති නොවන ආධාර කුමය යටතේ ජපාන…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් පිරිසක් මෙම මස අගභාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත්, එහිදී මාණ්ඩලික මට්ටමේ එකඟතාවක් ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (18) පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව අනාවරණය කළේය. මාණ්ඩලික මට්ටමේ එකඟතාවක් ලබා ගැනීමේ බලාපොරොත්තුව ඇතිව,…
කොමර්ෂල් බැංකු සමූහය විසින් වාර්තා කර තිබෙන සය මාසික මූල්‍ය කාර්යසාධනය තුළින් මෙරට සාර්ව ආර්ථික දර්ශක වලට ඇතිවී තිබෙන බලපෑම් පිළිඹිබු වන අතර දෙවන කාර්තුව තුළදී වෙන්කිරීමට සිදුවූ ඉහළ හානි පූර්ණ ප‍්‍රතිපාදන හමුවේ බැංකු සමූහය ලබාගත් ශක්තිමත් මෙහෙයුම් වර්ධනය උදාසීන වී තිබේ. මේ අනුව, කොමර්ෂල් බැංකුව සහ අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් බැංකු සමූහය 2022…
අතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හෝ/ විකිණීම සඳහා මහජනතාව වෙත පොදු සමා කාලයක් ලබා දීම මහජනතාව අතැති විදේශ ව්‍යවහාර මුදල්, බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම පිණිස මුදල් අමාත්‍යවරයා විසින්, තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගෙන සිටින ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන් හට පහත සඳහන් දෑ සඳහා 2022.08.15 දින සිට මසක පොදු සමා කාලයක්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 අගෝස්තු මස 17 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. මෙම තීරණයට එළඹීමේදී, මුදල් මණ්ඩලය විසින් පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයට සාපේක්ෂව ආර්ථික…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අඛණ්ඩව දෙවැනි දිනයටත් පහළ යාමක් අද (17) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 178.89 ක හෙවත් 1.97% කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 8,907.35 ක් ලෙසින් සටහන්ව තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 90.59 කින් හෙවත් 2.98% කින්…
සහයෝගිතා රාමුව ඉදිරි වසර පහ සඳහා (2023 – 2027) එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, අරමුදල් සහ වැඩසටහන්වල වැඩ කටයුතු සඳහා මාර්ගෝපදේශකයකි එක්සත් ජාතීන්ගේ තිරසර සංවරධන සහයෝගීතා රාමුව (UNSDCF) 2023-2027 ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන් විසින් අද (17) දියත් කරන ලදී. UNSDCF යනු ශ්‍රී ලංකාවේ සියලුම එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල කටයුතු මෙහෙයවන රාමුව වන අතර තිරසර…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නවතම නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. 2022 ජූනි මාසයට අදාළව නිකුත් කර තිබෙන මෙම නව දත්ත සටහනට අනුව, එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) ජාතික අගයයක් වශයෙන් රු….
කැනඩාවේ ලෝක විශ්ව විද්‍යාල සේවය (WUSC) යනු කැනේඩියානු ලාභ නොලබන සංවිධානයක් වන අතර, එය ලොව පුරා සිටින අඩු වරප්‍රසාද ලත් තරුණයින් සහ කාන්තාවන් සඳහා අධ්‍යාපනය, රැකියා සහ සවිබල ගැනිවීම සඳහා වන අවස්ථා නිර්මාණය කිරීමට ක්‍රියා කරයි. කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන සහයෝගීතාව පිළිබඳ පොදු එකඟතා ගිවිසුමකට 1992 ඔක්තෝම්බර් 28 වැනි දින එළඹී ඇත. ඒ…
Video Story