කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සහයෝගීතාව සම්බන්ධයෙන් ඕමාන සුල්තාන් රාජ්‍යයේ කෘෂිකර්ම, ධීවර සම්පත් හා ජල සම්පත් අමාත්‍යාංශය සහ මෙරට කෘෂිකර්ම අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන යෝජිත කෙටුම්පත් ගිවිසුමට නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන…
කොමර්ෂල් බැංකුව, ෆ්ලෑෂ් ඩිජිටල් ගිණුම ඔස්සේ ‘Wearable banking’ හඳුන්වා දෙමින් මෙරට බැංකුකරණයේ පෙරළියක් ඇති කරයි ශී‍්‍ර ලාංකේය බැංකුකරණයේ නව පෙරළියක් සනිටුහන් කරන බැංකුකරණ සේවා අන්තර්ගත පැළදිය හැකි තාක්ෂණය (Wearable technology) හඳුන්වා දෙමින් කොමර්ෂල් බැංකුව ඩිජිටල් නවෝත්පාදනය නව තලයකට රැගෙන ගොස් ඇත. මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් මෙරට පළමු ‘Wearable banking’ නිපැයුම සඳහා ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු…
2023 වර්ෂය සඳහා වන වාර්ෂික අයවැය සකස් කිරීම දිගු කාලීනව රාජ්‍ය ආදායම අඩුවීමත් රාජ්‍ය වියඳම වැඩි වීමත් හේතුවෙන් ඇති වූ රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාව මේ වන විට උග්‍ර ආර්ථික අර්බුදයක් බවට පත් වී ඇත. ඒ හා සම්බන්ධ ආර්ථික අභියෝග මධ්‍යයේ 2023-2025 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ 2023 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම වඩාත් විචක්ෂණශීලීව සහ උපක්‍රමික…
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 ජුනි මාසයේ පැවති සියයට 58.9හි සිට 2022 ජූලි මාසයේ දී සියයට 66.7ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව,…
පසුගිය දින කිහිපය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් හි යම් පහළ යාමක් වාර්තා වූ අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ විවෘත ගිණුම් (Open Accounts) හරහා භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දීම බව කියැවිණි. කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, එසේ භාණ්ඩ මිල පහළ යාමක් වාර්තා වූයේ විවෘත ගිණුම් නිසා නොව…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 90,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එළඹෙන බදාදා (24) දින පැවැත්වෙන මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර පසුගිය සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 91…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ බ්‍රවුන්ස් ෆැබ්රික් ලිමිටඩ් පසුගිය සතියේ දී අතිනවීන රෙදි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සඳහා ගිවිසුම් අත්සන් කරන ලදී. කුරුණෑගල ප්‍රදේශයේ ස්ථාපිත කරන ලබන මෙය ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි නිෂ්පාදන කර්මාන්ත ශාලාවලින් එකකි. ඩොලර් මිලියන 52.3 ක ආයෝජනයකින් පිහිටුවනු ලබන මෙම රෙදි නිෂ්පාදන කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු 2023 අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට සැලසුම්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2022 අප්‍රේල් මාසය වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 23,310.1 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 23.31 කි. එහිදී දේශීය ණය රු. බිලියන 12,442.3 ක් ලෙසත් විදේශීය ණය රු. බිලියන 10.867.8 ක් ලෙසත් සටහන්ව ඇත. මෙහි ඇති විශේෂ කරුණ නම් 2021 වසර…
ලොව හයවන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Hyundai මෝටර් සමාගම, ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමඟ ගිවිසුමකට එළඹ තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ Hyundai මෝටර් රථ සහ අනෙකුත් උපාංග මෙරට එකලස් කිරීමට සහ නිෂ්පාදනය කිරීමට අබාන්ස් ඔටෝ සමාගමට බලය පැවරෙනු ඇත. Hyundai සමාගමට ලොව පුරා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල් පිහිටුවීමේ පුළුල් අත්දැකීම් ඇති අතර…
මත්තල ගුවන් තොටුපල මේ වන විට මිලියන 100 ක පමණ පාඩුවක් ලබන බවත්, එය ඉදිකිරීම සඳහා ලබා ගත් ඩොලර් මිලියන 100 ක ණය මුදල ද නැවත ගෙවිය යුතුව ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මේ හේතුවෙන් මත්තල ගුවන් තොටුපල ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යභාරයක නිරත වීමට සිදුවන බව පැවසූ…
Video Story