2021 මාර්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි ලැයිස්තුගත සමාගම් 9 ක කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ. Bimputh Finance PLC, Paragon Ceylon PLC, Ceylon Printers PLC, Radient Gems International PLC, Mackwoods Energy PLC, Sinhaputhra Finance PLC, Standard Capital PLC, Tess Agro PLC හා Office Equipment PLC යන සමාගම්වල කොටස් ගනුදෙනු මෙලෙස අත්හිටුවීමට…
පුද්ගලාන්තර සබඳතා, සංචාරක කටයුතු හා වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා, වැඩි දියුණු කරන ලද ගුවන් සම්බන්ධතාවයේ වැදගත්කම වටහා ගත් ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙපාර්ශ්වයම දෙරට අතර වැඩිවන ගුවන් ගමනාගමන ඉල්ලුම සපුරාලීම සඳහා නොබෝ දිනකින් කොළඹට බංග්ලාදේශ ගුවන් යානා මගින් ගුවන් ගමන් ආරම්භ කිරීමට එකඟ වී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 මාර්තු 19 සිට 20 දක්වා…
තාක්ෂණය කේන්ද්‍රකරගත් ආර්ථිකයක් ගොඩනැංවීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැන්වීම සදහා යෝජිත ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වූ තාක්ෂණ උද්‍යාන Techno parks පිහිටුවීම සදහා වූ මුලික කටයුතු සියල්ල සම්පුර්ණ කර ඇති බව තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශකරයි. රට තුළ නව තාක්ෂණ උද්‍යාන පහක් බිහි කිරීම එහි ප්‍රධානතම පියවරක් ලෙස හඳුනාගෙන තිබේ. මේ සඳහා දැනටමත් නගර හතරක්;…
කොළඹ කොටස් හුවමාරුව , ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හා එක්ව පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් කොටස් හුවමාරුවෙහි ලයිස්තුගත්වීම සඳහා දායක කරගැනීමේ අරමුණෙන් “Founder to Family – Leveraging Going Public” තේමාව යටතේ හමුවක් පසුගියදා කොළඹ , ශැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්විණි. මෙම හමුව පැවැත්වීමේ මූලික අරමුණ වූයේ ව්‍යාපාරයේ පාලනය රඳවා තබා ගනිමින් ලයිස්තුගතවීම හරහා වන ප්‍රතිලාභ…
සියයට 90ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන මැක්ටයිල්ස් අපේ රට ටයිල් අංශයෙන් ස්වයං පෝෂණය කිරීම සදහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත. සෞභාගයේ දැක්ම සංකල්පය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීමේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ දේශීය කර්මාන්තකරුවන් හට අපගේ වටිනා…
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ ගෙවනු ලබන උපරිම වන්දි මුදල මෙතෙක් පැවැති රුපියල් 600,000 සීමාවේ සිට රුපියල් 1,100,000 දක්වා රුපියල් 500,000 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු හා මුල්‍ය සමාගම්වල බලපත්‍ර අවලංගු කළ හෝ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක මෙම සතිය තුළ දී අඛණ්ඩව පහළ යන ලදී. අද (19) දිනය තුළ දීද ඒකක 76.44 ක පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයෙන් වාර්තා වූ අතර දිනය අවසානයේ දී එය ඒකක 6,854.32 ක් ලෙසින් සටහන්ව තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ දී ඒකක 17.33 කින් පහළ ගොස් ඒකක 2,757.45…
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මගපෙන්වීම යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), සණස සංවර්ධන බැංකුව (SDB) සමඟ එක්ව වාර්ෂිකව ව්‍යවසායකයන් 2000ක් බිහි කිරීම සඳහා ඇරඹූ ජාතික ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වන බව ජාතික සංවර්ධන අධිකාරිය සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා පවසයි. මෙම ජාතික ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන වාර්තාව කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේ දී…
2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී තිබේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ මේ වන විට ක්‍රියාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැකේජ අනුමත කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින…
සිව්වැනි වතාවට ප්‍රතිසංස්කරණය කළ වසර 183ක පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු කොළඹ කොටුව යෝර්ක් වීදියේ පිහිටි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය (Grand Oriental Hotel) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 2021.03.18 රාත්‍රියේ විවෘත විය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සෙලෙන්ඩිවා ඉන්වෙස්ට්මන්ට් ආයතන සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එක්ව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ සිව්මහල් ගොඩනැගිල්ල මෙසේ ප්‍රතිසංස්කරණය…
Video Story