අද (06) දිනයේ දී ශ්රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 374.99 ක් ලෙසින් දක්වා ඇත. ගැනුම් මිල සටහන් වන්නේ රු. 361.72 ක් වශයෙනි. මේ අතර අද දිනයේ මෙරට බලපත්රලාභී වානිජ බැංකු ගණනාවක්ම ඩොලරයක විකුණුම් මිල රු. 375.00 ක් ලෙසින් දක්වා තිබුණි. ලංකා බැංකුව – රු. 375.00…
අද (06) දිනයේ දී දිවයින පුරා ක්රියාත්මක වැඩ වර්ජන හේතුවෙන් සිය සේවාවන් හි අඩාල වීමක් සිදුවිය හැකි බව බැංකු කිහිපයක් විසින් නිවේදනය කර ඇත. මේ සම්බන්ධයෙන් සිය සමාජ ජාලා මාධ්ය ඔස්සේ නිවේදන නිකුත් කරමින් මෙරට වානිජ බැංකු කිහිපයක්ම සඳහන් කර ඇත්තේ සිය ශාඛාවන් හි මෙහෙයුම් කටයුතු හදිසිවේ අඩාල විය හැකි බැවින් ඩිජිටල් ක්රමවේද ඔස්සේ බැංකු…
ප්රතිඵල රහිත දත්ත ගබඩා කිරීමේ ව්යාපෘතියක් සදහා රු. මිලියන 402 ක් වැය කිරීම පිළිබද විශේෂ විමර්ශනයක්. හිටපු සාමාන්යාධිකාරීවරයා භාවිත කළ රු. මිලියන 16.6 කට මිලදී ගෙන ඇති මෝටර් රථය රු. 113,698 ක මුදලකට පවරා දී ඇති බවත් හෙළි වෙයි. පෞද්ගලික අංශයේ විවිධ සමාගම්වලට ලබා දී ඇති දැනට අක්රීය තත්ත්වයේ පවතින රු. බිලියන 54 කට ආසන්න…
දේශීය රථ වාහන මෙහෙයුම්වල ඉතා පහළ මට්ටමේ ක්රිකාරීත්වයක් තිබියදීත්, මුළුමනින්ම රථ වාහන ප්රතිනැව්ගතකිරීම් හේතුකොටගෙන හම්බන්තොට වරායේ සමස්ත රථ වාහන මෙහෙයුම් ප්රමාණය එම වරායේ මෙහෙයුම් ආරම්භයේ සිට වාර්තා කළ ඉහළම වර්ධනය වාර්තා කරමින් 2021 වසරේ දී සියයට 40.4කින් ඉහළ ගියේය. ඒ අනුව, හම්බන්තොට වරාය තුළ හසුරවන ලද සමස්ත රථ වාහන සංඛ්යාව 493,400ක් වූ අතර, එයින් 489,942ක්…
මේ වන විට මෙරට සමස්ත බේකරි සංඛ්යාව වූ බේකරි 7,000ක ප්රමාණයෙන් බේකරි 2,000 – 2500 ක පමණ ප්රමාණයක් මුළු මුනින්ම වසා දමා ඇති බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්. කේ ජයවර්ධන පවසයි. ඔහු මේ බව පවසා සිටියේ COYLE විසින් නායකත්වය ලබාදෙන වෘත්තීය සංවිධාන සමූහයක් විසින් සංවිධානය කරන ලද මාධ්ය හමුවකදීය. ඊයේ (04) කොළඹ…
අද වන විට රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදකාරීත්වය හමුවේ ටයිල් හා සනීපාරක්ෂක උපකරණ ආනයන කර්මාන්තයේ යෙදී සිටි ආනයනකරුවන් 300ගෙන් අඩුම තරමින් භාගයක් හෝ සිය ප්රාග්ධනය මෙරටින් පිටකර ගෙන ඇති බව, ටයිල් හා සනීපාරක්ෂක ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති කමිල් හුසේන් මහතා පවසයි. ඊයේ (04) කොළඹ දී පැවති මාධ්ය හමුක දී ඔහු මේ බව අනාවරණය කර සිටි…
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (05) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය පහත අයුරින් නියම වී තිබේ. ගැනුම් මිල රු. 356.83 විකුණුම් මිල රු. 369.99 මේ අතර මෙරට වානිජ බැංකු කිහිපයක්ම අද දින ඩොලරයක විකුණුම් මිල රු. 375 ක් ලෙසින් දක්වා තිබුණි.
මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතිකයන්ට අනුව අද (05) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 375 ක් ලෙසින් සටහන්ව ඇත. මෙලෙස අද (05) දින මේ දක්වා යාවත්කාලීන විනිමය අනුපාතික සටහන්වලට අනුව ඩොලරයක විකුණුම් මිල රු. 375 ක් ලෙසින් සඳහන් කර තිබූ බැංකු කිහිපයක් පහතින් දැක්වේ. සම්පත් බැංකුව – රු. 375.00 කොමර්ෂල් බැංකුව…
වර්තමාන ආර්ථික අර්බුධයෙන් ශ්රී ලංකාව මුදවා ගැනීම සඳහා කරුණු 10කින් යුත් ක්රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරයි. වසර 70කට වැඩි කාලයක් තුළ මතු වූ දරුණුතම සමාජ-ආර්ථික අර්බුදයකට ශ්රී ලංකාව මුහුණ දෙමින් සිටියි. මෙම අර්බුධය පෙර නොවූ විරූ අයුරින් දරුණුතම සංධිස්ථානයකට පැමිණ ඇති අතර, මෙහි තත්ත්වය ඇතිවීම පිටුපස ඇති ප්රධාන හේතුව ලෙස වැරදි කළමනාකරණය එසේත් නොමැති නම් සම්පත්…
ලංකා IOC සමාගම 2022 මාර්තු 31න් අවසන් කාර්තුව සඳහා රු. බිලියන 3.37 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. අද (04) දිනයේ දී ලංකා IOC සමාගමේ නවතම මූල්ය ප්රකාශන, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරමින් සමාගම මේ බව අනාවරණය කර ඇත. 2022 වසරේ ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී රු. බිලියන…
Video Story