Top News

පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීමට කඩිනම් පියවර ගන්නා ලෙස ලංකා වාණිජ මණ්ඩලය ඉල්ලා සිටී

අරලියගහ මන්දිරයෙන් පිටත සහ ගාලු මුවදොර සිටි විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රචණ්ඩ ප්‍රහාරයන් පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය දැඩි කම්පාවට පත්වන අතර සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීම වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙස රජයෙන් සහ ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා සිටී. අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන් හදුනාගෙන නිසි ක්‍රියාමාර්ග ගතයුතු බව ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට කඩිනම්…

(0)Comments | May 9, 2022 11:43 pm

මධ්‍යම රජයේ ණය 2021 දී රු. ට්‍රිලියන 2.4 කින් වැඩිවෙලා. සමස්ත නොපියවූ ණය ප්‍රමාණය රු. ට්‍රිලියන 17.5 ඉක්මවයි

රාජ්‍ය ණය සහ ණය සේවාකරණ ගෙවීම් මධ්‍යම රජයේ ණය අඛණ්ඩව දුර්වල මට්ටමක පැවති රාජ්‍ය මූල්‍ය අංශයේ කාර්ය සාධනය හේතුවෙන් හටගෙන දිගින් දිගටම පැවතුණ ඉහළ අයවැය හිඟය, කොවිඞ් වසංගතය හමුවේ තවදුරටත් උග‍්‍ර වූ අතර, 2021 වසර අවසන් වන විට මධ්‍යම රජයේ නොපියවූ ණය ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස වර්ධනය වීමට එය මූලික වශයෙන් හේතු විය. නාමික වශයෙන්,…

(0)Comments | May 9, 2022 12:36 pm

මහ බැංකුවෙන් බැංකුවලට නියෝගයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය අභිමතය පරිදි ගෙවීම් සීමා කරමින් බලපත්‍රලාභී වානිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නව නියෝග නිකුත් කර තිබේ. ඒ අනුව 2022 වසර සඳහා මූල්‍ය ප්‍රකාශන/අතුරු මුල්‍ය ප්‍රකාශන එහි බාහිර විගණකවරයෙකු විසින් අවසන් කර විගණනය කරන තෙක් මුදල් ලාභාංශ ගෙවීම කල් දමන ලෙස බැංකුවලට…

(0)Comments | May 9, 2022 12:00 pm

ජාතික ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා මහජන අදහස් විමසීම මැයි 15 දක්වා

ජාතික ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස්කිරීම සදහා මහජන අදහස් විමසීමක් මේ දිනවල සිදුකෙරේ. රටේ අධ්‍යාපන ක්‍රමය ඩිජිටල් තාක්ෂණවේදය සමඟ මුසු කිරීමේ ජාතික වැදගත්කම හඳුනා ගනිමින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩපිළිවල ආරම්භ කර තිබේ. එහි මුල් පියවර ලෙස අධ්‍යාපනඥයින්, නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළු තුනක් පවත්වා සකස්කරනලද  ජාතික ඩිජිටල් අධ්‍යාපන…

(0)Comments | May 9, 2022 9:46 am

ගලදාරි හෝටලයෙන් නිවේදනයක්

මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ගලදාරී හෝටලය වෙත දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතිනු අයුරු නිරීක්ෂණය කළ හැකිය. මේ සම්බන්ධයෙන් කොළඹ ගලදාරි හෝටලය නිල ප්‍රකාශයක් සිදුකර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

(0)Comments | May 7, 2022 9:08 pm

ශ්‍රී ලංකාවේ විදෙස් සංචිතය ගැන අලුත්ම තත්ත්වය මෙන්න

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2022 අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 1,827 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙයින් විදේශ විනිමය සංචිතය ලෙස ඩොලර් මිලියන 1,618 ක් සඳහන් වේ. කෙසේවෙතත් එය තුළ චීන මහජන බැංකුවෙන් ලබා ගන්නා ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කට සමාන විනිමය හුවමාරු පහසුකම ඇතුළත් වුවද එය භාවිතයට ගැනීමේ…

(0)Comments | May 7, 2022 9:19 am

බදු සහන ලබා දීම නිවැරදි තීරණයක් නොවේ – නාමල්

රජය පත් වූ විගස විශාල බදු සහන ලබා දීම නිවැරදි නොවන තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. BBC ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. රජය බලයට පත්වූ විගස අතිවිශාල බදු සහන ලබා දෙමින් ආදායම ගැන තැකීමක් නොකර තීරණ ගැනීම නිවැරදි තීරණයක්දැයි ඇසූ පැනයට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ එය නිවැරදි…

(0)Comments | May 6, 2022 7:13 pm

බොරතෙල්, ස්වාභාවික වායු අපනයනය කරන ටිමෝර්-ලෙස්ටේ රාජ්‍ය සමඟ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතා අරඹයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ටිමෝර්-ලෙස්ටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ටිමෝර් ප්‍රජාතාන්ත්‍රික ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීමේ අවස්ථාව 2022 මැයි මස 04 වන දින, නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී පැවැත්විණි. දෙරටේ රජයන් වෙනුවෙන්,…

(0)Comments | May 6, 2022 5:34 pm

ජනාධිපති, අගමැති ඇතුළුව ප‍්‍රතිපත්ති සම්පාදකයිනි, ජනතා පරමාධිපත්‍යයේ හඬට අවනතවන්න

දිගුකාලීන වැඩවර්ජනයන් වෙත යොමු වීමට ඉඩ දීම තුළ පවතින ආර්ථික අර්බුදය තවත් දරුණු වීම වැළැක්විය නොහැකියි – ඒකාබද්ධ ඇඟළුම් සංසදය අවධාරණය කරයි ලෝකය පවා මවිත වන අයුරින් විස්මිත නිර්මාණයන් සිදු කළ ශ‍්‍රී ලාංකිකත්වය එම ප්‍රෞඩත්වයෙන් වසර 2500කට පසුව වර්තමානය වන විට පත් ව සිටින ඉරණම සැබවින්ම ඛේදජනකය. ආර්ථික අර්බුදයකින් ආරම්භ වී දේශපාලන අර්බුදයක් කරා ගමන්…

(0)Comments | May 6, 2022 5:00 pm

යානා බදු ගැනීම ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා බදු ගැනීම සඳහා වන “ප්‍රසම්පාදන දැන්වීම” පිළිබඳව  මෙන්ම ගුවන් සමාගමේ වත්මන් ක්‍රියාකාරීත්වයට අදාළව මෑතකදී පළවූ මාධ්‍ය වාර්තා සහ සමාජයේ ඇති වී තිබෙන සංවාද පිළිබඳ අපි සතුටු වෙමු.  අදාළ සියලු තොරතුරු මනාව සළකා බැලීම තුළින් මෙම සංවාදය වඩාත් ඵලදායී වනු ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේත් අදහසයි. ඒ…

(0)Comments | May 6, 2022 4:55 pm