අපනයන, ආනයන සහ භාණ්ඩ ප‍්‍රවාහන යන ක්ෂේත‍්‍රවලට සම්බන්ධ පෞද්ගලික අංශය නියෝජනය කරන සමාගම්වලට අයත් සංගම් 23ක් දැනට පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජනතාවට බරපතල ප‍්‍රතිවිපාක විඳීමට සිදු වනු ඇති බව අනතුරු ඇඟවීය. ‘‘මෙම තත්වයට සුදුසු විසඳුම් කඩිනමින් ක‍්‍රියාත්මක කිරීමටත් පසුව මෙම තත්වය මැඩපැවැත්වීමට වහාම ක‍්‍රියාමාර්ග ගැනීමටත් පාර්ලිමේන්තු…
අද (08) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 310.88 ක් සහ විකුණුම් මිල රු. 321.49 ක් ලෙසින් දක්වා ඇත. මේ අතර අද දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රු. 325 ක් ලෙස සටහන් කර තිබුණි. පහත දැක්වෙන්නෙ අද දින වානිජ බැංකු…
ආර්ථිකයේ කෙළ පැමිණි විශේෂඥයින් ලෙස සිතමින් කිසිවකුට සවන් නොදී සිටීමෙන් වන්නේ විනාශයක් බවත්, වැදගත්ම කාරණය නම් අප උද්දච්ච නොවී සිටීම බවත් හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. අද (08) පෙරවරුවේ දෙරණ ‘Big Focus‘ සජීවි සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ගෝලීය ණය ශ්‍රේණගත කිරීමේ ආයතන විසින්…
ශ්රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන රන් සංචිතයෙහි වටිනාකම පසුගිය 2022 මාර්තු මාසය තුළ දී 70% කින් පහළ ගොස් ඇති බව නිල සංඛ්‍යාලේඛන පෙන්වා දේ. එහිදී 2022 පෙබරවාරි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 98ක් ලෙස පැවති රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 29 ක් දක්වා මාර්තු මාසය තුළ දී 70% කින් අඩු…
ඉහත දැක්වෙන ඡායාරූපය 2018 අප්‍රේල් 05 වැනි දින ගනු ලැබූවකි. ඒ හරියටම මීට වසර 4 කට පෙරදී ය. හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ත්, හිටපු මහ බැංකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ත් සිටින මෙම ඡායාරූපය එදින මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අතරතුර ගනු ලැබූවකි. නව රජය බලයට පැමිණීමත්…
ඊයේ (06) දිනය වන විට රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 123 ක් නිදහස් කර ඇති බවත්, වැටුප් පමණක් නොව උත්සව අත්තිකාරම් ගෙවීමට ද එහි දී පියවර ගත් බවත් හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අද (07) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය. එසේම අද දිනයේ දී වැටුප් ගෙවීම සඳහා තවත් රු….
මතභේද පසෙකලා අර්බුද විසඳා ගැනීමට එක්ව කටයුතු කරන ලෙස සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්කරමින් හා ආර්ථිකයට බාධා ඇති කරන රටේ වත්මන් අර්බුදය විසඳීමට සියලූ මතභේද පසෙකලා එකට එක්ව වැඩ කරන ලෙස මෙරට ඇඟළුම් කර්මාන්තය නිවේදනයක් නිකුත් කරමින් සියලූම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටී. වත්මන් සාර්ව ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා දීමට කඩිනම් ක‍්‍රියාමාර්ග නොගතහොත් මෙම…
කොළඹ පිහිටි වානිජ බැංකු සපයන ලද විදේශ ව්‍යවහාර මුදල්වල සාමාන්‍ය අනුපාතයන්ට අදාළව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව ප්‍රකාශයට පත් කරනු ලබන විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 309.38 ක් හා විකුණුම් මිල රු. 319.99 ක් ලෙසින් දක්වා ඇත. මහ බැංකුවට අනුව මෙය මෙතෙක් ඉතිහාසයේ එක්සත්…
මෙරට රත්‍රං මිල ගණන් තවදුරටත් පහළ බසින ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබන බව වාර්තා වේ. ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක් අද (07) දිනයේ දී දක්නට ලැබේ. මෙහිදී කැරට් 22 රන් පවුමක මිල රු. 166,000 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 180,000 ක් ලෙසින් සටහන්ව ඇති බව වාර්තා…
2022 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (2022 අප්‍රේල් මස 08 වැනි සිකුරාදා) පස්වරු 5.30 ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. පසුගිය 2022 අප්‍රේල් මස 05 වැනි අඟහරුවාදා පෙරවරු 7.30 ට මෙම දැනුම් දීම සිදුකිරීමට නියමිතව තිබුණ ද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතතා අප්‍රේල් 04…
Video Story