Top News

කොටස් වෙළෙඳපොළේ වටිනාකම රු. ට්‍රිලියන 6 ඉක්මවයි

ඉතිහාසයේ මුල්වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (18) දිනයේ දී රු. ට්‍රිලියන 6 සීමාව ඉක්මවා යන ලදී. ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. ට්‍රිලියන 6.04 ක් හෙවත් රු. බිලියන 6,045.33 ක් ලෙසින් සටහන් වුණි. සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම…

(0)Comments | January 18, 2022 5:56 pm

ඇමතිගේ ඉල්ලීමට බැහැ කියද්දී LIOC කොටස් මිලෙහි සුවිශේෂී වැඩිවීමක්

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ලංකා IOC සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අතර සාකච්ඡාවක් අද (18) දිනයේ දී පැවැත්විණි. මේ වන විට විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙතින් නොහැකි වී තිබෙන බැවින් ලංකා IOC සමාගම වෙතින් එකී ඉන්ධන ලබා ගැනීමට කටයුතු යෙදීම මෙම හමුවේ අරමුණ විය. කෙසේවෙතත් මේ වන විට තමන්…

(0)Comments | January 18, 2022 5:08 pm

වාහන ආනයනයේ දී විදුලි වාහන සඳහා වැඩි ප්‍රමුඛතාවක් – ජනපති සහතික වෙයි

ඉදිරියේ දී වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ වූ අද (18) දින සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ එම වාහන සඳහා විදුලිය ලබා…

(0)Comments | January 18, 2022 2:22 pm

අර්ථසාධක අරමුදලට කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 28 ක සුපිරි ලාභයක්

ශ්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් හි සිදුකර ඇති ආයෝජනයන් හි වෙළෙඳපොළ වටිනාකම ‌2021 වසර අවසාන වන විට රු. බිලියන 112 ක් ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මෙම ආයෝජනයන් හි පිරිවැය රු. බිලියන 84 ක් වේ. ඒ අනුව කොටස්…

(0)Comments | January 18, 2022 2:02 pm

එමිරේට්ස් සතිපතා කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් ගණන තවත් 05 කින් වැඩිකරමින් 26 ක් දක්වා නංවයි

එමිරේට්ස් ගුවන් සමාගම සතිපතා කොළඹට කි‍්‍රයාත්මක කරන ගුවන් ගමන් සංඛ්‍යාව පෙබරවාරි 10දා සිට තවත් 5කින් වැඩි කරන බවත් ඒ සමඟ ශී‍්‍ර ලංකාවට සතියකට කි‍්‍රයාත්මක කරන මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ යන බව නිවේදනය කර ඇත. එමිරේට්ස් විසින් අළුතෙන් කොළඹට සිදුකරන ගුවන් ගමන් සෑම අඟහාරුවාදා, බ‍්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින වලදී කි‍්‍රයාත්මක…

(0)Comments | January 18, 2022 12:11 pm

Bottle-to-bottle ප‍්‍රතිචක‍්‍රීයකරණය ඔස්සේ ප්ලාස්ටික් නැවත භාවිත කිරීමෙන් ශ‍්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කළ හැකියි

ආචාර්ය අමිල අබේනායක විසිනි වගකීම් විරහිතව ප්ලාස්ටික් බැහැර කිරීම නිසා සිදුවන පරිසර දුෂණය – විශේෂයෙන් ශ‍්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සැලකිය යුතු කරුණකි. මහා බි‍්‍රතාන්‍යයේ රාජකීය සංඛ්‍යා ලේඛන සංගමයට අනුව ගෝලීය වශයෙන් මෙතෙක් නිපදවා ඇති සියලූම ප්ලාස්ටික් වලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ඇත්තේ 9%ක් පමණක් බව ගණන් බලා ඇත. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට (UNEP) අනුව…

(0)Comments | January 18, 2022 10:13 am

ඉන්දියාවේ සහයෝගය තවදුරටත් ශ්‍රී ලංකාවට

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හමු වී ඉන්දීය සංචිත බැංකුව විසින් ලබාදුන් ඇ.ඩො.මිලි. 900කට අධික පහසුකම යන සන්දර්භය තුළ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ ශක්තිමත් සහයෝගීතාවය අවධාරණය කළේය. ඒ අනුව ඇ.ඩො. මිලි. 500කට අධික ආසියානු නිෂ්කාෂණ සංගම් (Asian Clearing Union – ACU) ගෙවීම් කල්දැමීම සහ ඇ.ඩො….

(0)Comments | January 13, 2022 4:59 pm

ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා 03 ක් සඳහා ඉඩම්

20% ක්ව පවතින දේශීය ඖෂධ නිෂ්පාදනය 80% දක්වා ඉහළ නැංවීමේ අරමුණින් සහ ජාත්‍යන්තර ඖෂධ වෙළඳපොළට පිවිසීම, ඖෂධ මිලදී ගැනීමට විදෙස් රටවලට යන මුදල් ඉතිරි කර ගැනීම, රෝගීන්ට ගුණාත්මක, ප්‍රමිති සහගත ඖෂධ සැපයීම ඇතුළු කරුණු ගණනාවක් ඉටුකර ගැනීමේ අරමුණ උදෙසා, නාගරික සංවර්ධන අධිකාරිය සතු මිල්ලෑව වත්තෙන් අවුරුදු 99 යටතේ බදුගත් අක්කර 64 ක ඉඩමේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඉදිකිරීමට නියමිත ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා 03 ක් සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන…

(0)Comments | January 13, 2022 4:31 pm

ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක් සඳහා ICTA සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කරයි

ජාතික ඩිජිටල් සෞඛ්‍ය සැලැස්මක් සැකසීම ආරම්භ කෙරේ. ඒ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ) සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරින. මෙමඟින් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් උසස් මට්ටමේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සදහා  අවශ්‍ය  පියවර ගනු ඇත. ඒ සදහා අවශ්‍ය ප්‍රමිති, ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ සහිත පුළුල් මාර්ග සිතියමක් සකස්කෙරේ. රටේ සමස්ත…

(0)Comments | January 13, 2022 3:01 pm

2022 IPL ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ සැලැස්මක්

ඉන්දියාවේ මේ වන විට කොවිඩ්-19 වසංගත තත්ත්වය යළිත් වරක් භයානක මට්ටමකට පැමිණ තිබේ. අද (13) දිනයේ දී 247,000 ක නව ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වීම මේ අතුරින් අලුත්ම පුවතයි. තත්ත්වය මෙසේ තිබිය දී එළඹෙන අප්‍රේල් මාසය වන විට කොවිඩ් ව්‍යාප්තියේ අඩුවීමක් දක්නට නොලැබුණහොත් මෙවර IPL ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාවෙන් පිටත වෙනත් රටක පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය…

(0)Comments | January 13, 2022 1:47 pm