Top News

ජනවාරි 18 න් පසු ලොකුම විදෙස් ණය ගෙවීම ජූලි 25 වෙනිදා

2022 වසරේ ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ස්වෛරීත්ව බැඳුම්කරයක් කල්පිරීම හේතුවෙන් එය පියවීම සිදුකෙරෙන බවත් ඉන්පසු ජූලි 25 දා තවත් ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් කල්පිරීමට නියමිතව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී එම්.ඉසෙඩ්.එම්. ආසිම් මහතා පවසයි. ඊයේ (12) විකාශය වූ දෙරණ අලුත් පාර්ලිමේන්තුව සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ආසිම්…

(0)Comments | January 13, 2022 12:21 pm

ශ්‍රී ලංකාවට හංගේරියාවේ සහාය

හංගේරියානු විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වේ ශ්‍රී ලංකා-හංගේරියානු ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී, බහුවිධ හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උනන්දුවකින් පසුවන බව ජනවාරි 12 වැනි බදාදා දින හංගේරියානු විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍ය පීටර් සියාර්ටෝ මහතා සමඟ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ…

(0)Comments | January 13, 2022 11:22 am

S&P තීරණය ගැන මහ බැංකුවේ කණස්සල්ල 

2022 වසරේ ජනවාරි මාසයේ දී කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් රජයට ඇති විදේශීය ණය වගකීම පියවීම සඳහා පියවර ගෙන තිබිය දී එස් ඇන්ඩ් පී ආයතනය විසින් අසාධාරණ ලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම ශ්‍රී ලංකා රජය විසින් සිය කල්පිරෙන විදේශ ණය වගකීම් ආපසු ගෙවීමට ප්‍රමාණවත් අරමුදල් නිසි පරිදි සම්පාදනය කර ඇති අවස්ථාවක, සහ…

(0)Comments | January 13, 2022 8:54 am

සමාගම් දෙකක කොටස් මිල නොසිතූ ලෙස ඉහළ යාමේ ඇත්ත කතාව

රිචඩ් පීරිස් සමූහයේ සමාගම් දෙකක් වන රිචඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී සහ නමුණුකුල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යන සමාගම් දෙකෙහි කොටස් මිල ගණන් හි සීඝ්‍ර වර්ධනයක් අද (12) දින දැකගත හැකිවිය. එහිදී අද දිනයේ දී රිචඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් පීඑල්සී හි කොටසක මිල රු. 392.50 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එය දැක්වුණේ රු. 1,241.75 ක් ලෙසිනි. එය…

(0)Comments | January 12, 2022 5:25 pm

IMF යාම බරපතල තීරණයක් – මහ බැංකු අධිපති

මේ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම බරපතල තීරණයක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කළේය. “IMF එකට යනවා කියන එක බරපතළ තීරණයක්. IMF එකට යනකොට අපි කල්පනාකාරීව යන්නට අවශ්‍ය වෙනවා, අපේ තියෙන සැලැස්ම අපිට කොහොමද අපි ඒක…

(0)Comments | January 12, 2022 2:20 pm

Hela Apparel Holdings මූලික කොටස් නිකුතුවට අධිදායකත්වයක්

අද (12) දින විවෘත කරන ලද Hela Apparel Holdings Limited හි මූලික මහජන නිකුතුව (IPO) සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ. මේ අනුව අද පස්වර් 4.30 ට මෙම මූලික මහජන කොටස් නිකුතුව වසා දැමීමට නියමිතය. 2011 වසරෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සිදුකෙරෙන විශාලතම මූලික මහජන කොටස් නිකුතුව මෙයයි. මෙහිදී Hela Apparel…

(0)Comments | January 12, 2022 2:10 pm

“අපි නිදාගෙන ඉන්නේ නැහැ“ – ඉන්ටර්නෙට් ආර්ථික විශේෂඥයින්ට මහ බැංකු අධිපතිගෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු විදෙස් ණය පිළිබඳ නිවැරදි අවබෝධයක් මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඇති බවත්, සමහරු මේ පිළිබඳව මත පළ කරන්නේ අන්තර්ජාලය පිරික්සීමෙන් ලබා ගන්නා තොරතුරු මත පදනම්ව පමණක් බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (12) පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ…

(0)Comments | January 12, 2022 11:51 am

“අප්‍රිකාවෙන් පසු අපේ ඉලක්කය මධ්‍යම ඇමරිකාව“ – හෙළ ක්ලෝතිං ප්‍රධාන විධායකවරයාගෙන් සුවිශේෂී අනාවරණයක්

“හෙළ“ නාමය ලෝකයට රැගෙන යන හෙළ ක්ලෝතිං මූලික කොටස් නිකුතුව හෙටයි Tommy Hilfiger, Calvin Klein, Michael Kors සහ VF Corp ඇතුළු ලොව සුපතළ ඇඟලුම් සන්නාමයන් ගණනාවකට නිෂ්පාදන පහසුකම් සපයන මෙරට ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයා වන ‘හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් ලිමිටඩ්‘ හි මූලික මහජන කොටස් නිකුතුව හෙට (12) දිනයේ දී විවෘත වීමට නියමිතය.  හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් යනු හෙළ…

(0)Comments | January 11, 2022 5:09 pm

රත්තරන් විකිණුවා ද? – මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

නිල සංචිත තත්ත්වයෙහි සංයුතිය පිළිබඳ පැහැදිලි කිරීම මහ බැංකුවක ජාත්‍යන්තර සංචිත කළමනාකරණය යනු ගතික සහ තාක්ෂණික ක්‍රියාවලියක් වන අතර, එය සාමාන්‍යයෙන් සැලසුම් කර ඇත්තේ රටක විදේශ වත්කම් අවශ්‍ය විටෙක උපයෝගි කරගත හැකි බව සහ නිශ්චිත පරාසයක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පාලනය කළ හැකි බව සහතික කිරීම සඳහා ය. ඒ අනුව, ආයෝජන උපකරණවල වත්කම් සංයුතිය,…

(0)Comments | January 11, 2022 2:06 pm

කුළී නිවාසවල ජීවත් වන ජනතාවට “සොඳුරු මහල් නිවාස”

නිවසක් හෝ නිවසක් ඉදි කිරීමට ඉඩමක් හෝ නොමැති, කුළී පදනම මත ජීවත්වන පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය නිවසක් හෝ නිවසක් ඉදි කිරීම සඳහා ඉඩමක් හෝ නොමැති වීම හේතුවෙන් කුළී නිවාසවල ජීවත් වන, සැබෑ නිවාස අවශ්‍යතාවක් ඇති අඩු මධ්‍යම ආදායම්ලාභී පවුල්වලට දැරිය හැකි මිලකට ස්ථිර නිවාස ලබා දීමේ අරමුණින් “සොඳුරු මහල් නිවාස” නමින් නිවාස…

(0)Comments | January 11, 2022 1:38 pm