ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම රෙගුලාසිවලට අනුව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි තැන්පත්කරුවන්ගෙන් අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2022 මාර්තු 05 දින බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. ඒ අනුව රක්ෂණ වන්දි ලැබපීමට සුදුසුකම් ලැබූ නමුත් තවමත් රක්ෂණ වන්දි ලබාගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති සියලුම සෙන්ටුල් ඉන්වෙස්ට්මන්ට්ස්…
විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු රු. බිලියන 93 ක ණය පියවීම සඳහා මුදල් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව අද (24) දිනයේ දී මාධ්‍යයට අනාවරණය කළේය. අපි පෙන්නලා දුන්නා අපිට දැනට රු. බිලියන 90 ක් විදුලිබල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා….
කොළඹ වරාය නගරය දී ලබාගන්නා සෙල්ෆි ඡායාරූප සඳහා ගාස්තු අය කරන බවට පැතිරෙන වාර්තා අසත්‍යයි කොළඹ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව එම ව්‍යාපෘති සමාගම පවසයි. එහෙත් පෞද්ගලික උත්සව සහ වෘත්තීය/ වාණිජමය ඡායාරූප හා වීඩියෝ සඳහා ගාස්තු ක්‍රමවේදයක් මේ…
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ගණනය කිරීමේ ක්‍රමවේදය එළඹෙන (24) සඳුදා දින සිට සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් පැවති පූර්ණ වෙළෙඳපොළ ප්‍රාග්ධන පදනම වෙනුවට චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධන (Float Adjusted Market Capitalization) පදනම, සියලු කොටස් මිල දර්ශක අගය ගණනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත වේ. කොළඹ කොටස් හුවමාරුව…
මෙරට ඩිජිටල් පරිවර්තන උපායමාර්ගය ඵලදායීව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට මුල්‍ය හා තාක්ෂණික උපදේශන සේවා සැපයීමට ඉදිරිපත්වේ. ඒ සදහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනලද මෙරට ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියට අදාලව ඩිජිටල් රාජ්‍ය සේවා, ඩිජිටල් ආර්ථිකය, ඩිජිටල් යටිතල පහසුකම් සේවා පිළිබද ප්‍රගතිය සමාලෝචනය කිරීම ඒකාබද්ධ තාක්ෂණික අධ්‍යයනයක් ආරම්භ…
ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් රක්ෂණ ඔප්පු අලෙවිය නැවැත්වීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව තීරණය කරයි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් මහජනතාවගෙන් ලද පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව, 2021 සැප්තැම්බර් 06 වැනිදා සිට බලාත්මක වන පරිදි, ජංගම හා ස්ථාවර දුරකතන ජාල උපයෝගී කරගනිමින් සිදුකළ රක්ෂණ ඔප්පු අලෙවිය නවත්වන ලෙස සියලුම රක්ෂණ…
මෙගාවොට් 10 හා ඊට අඩු පුනර්ජනනීය බලශක්ති වියාපෘති සදහා විධිමත් මාර්ගෝපදේශ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ආරම්භයේ සිට වර්තමානය දක්වාම ෆොසිල ඉන්ධන මත රඳා පැවතීම හේතුවෙන් මේ වන විට එය විදුලි බල අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත. එහෙයින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත ගමන්කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්ව ඇති බවත් ඒ සදහා සූර්ය…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC සමාගම 2021 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රකාශන ඊයේ (20) දින නිකුත් කරන ලදී. මේ අනුව අදාළ කාර්තුව තුළ දී සමාගම වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 889.69 ක් වේ. මේ අතර 2021 අප්‍රේල් 01 සිට 2021 දෙසැම්බර් 31…
රජය දේශීය හා විදේශීය වශයෙන් ලබා ගත් ණය ප්‍රමාණයට සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදිත ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම්කර නොමැති බව ප්‍රකාශ කළ ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඒ නිසාම ජනතාව හාමතේ දමා පීඩනයට හසු කර විදේශීය ගජ මිතුරන්ගේ ණය ගෙවීමට ප්‍රමූඛතාවය දෙන්නේ යැයි රජයට චෝදනා කළේය. ඩොලර් සහ විදේශ විනිමය හිඟතාවය හේතුවෙන් අතේ මුදල් පැවැතියද අත්‍යාවශ්‍ය…
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද ඩොලර්වලින් නාමනය කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබුණි. මාස 05, මාස 09, වසර 1 මාස 2, වසර 2 මාස 03 සහ වසර 04 මාස 06 යනා දී පරිණත කාල 5 ක් යටතේ සිදුකරන ලද මෙම වෙන්දේසියේ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 100 කි. මේ…
Video Story