Top News

චීනයේ බැබළෙන ශ්‍රී ලංකාවේ නිල් මැණික්

2022 ජනවාරි මස 17වන දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති ආකර්ෂණීය උත්සවයකදී ශ්‍රී ලංකාවේ මැණික් වර්ග ගණනාවක් ප්‍රදර්ශනය කෙරිණි.  ‘LARWINER – Gem Art Jewellery’ ආයතනය අනුග්‍රාහකත්වය දැරූ මෙම උත්සවයේ දී ශ්‍රී ලංකාවේ ඉස්තරම් ගණයේ නිල් මැණික් සහ තවත් වර්ණවත් මැණික් වර්ග ගණනාවක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි. ප්‍රභූ මට්ටමේ ගනුදෙනුකරුවන් බොහොමයක් ඇතුළුව අමුත්තන් සිය දෙනෙක් පමණ මෙම…

(0)Comments | January 26, 2022 11:13 am

රට විරුවන්ගෙන් ආ ඩොලර් බිලියන 1.6ක් රටට අහිමි වෙයි

2021 වසරේ දී විදෙස් සේවා නියුක්තිකයින්ගෙන් ලැබීම් 22.7% කින් පහළට 2021 දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 325ක් විය. 2020 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 813 ක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී තිබුණි. ඒ අනුව වාර්ෂික පදනම මත 2021 දෙසැම්බර් මාසයේ දී විදෙස්ගත සේවා නියක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ 60% කින් අඩු වී…

(0)Comments | January 25, 2022 5:12 pm

ඉතිහාසයේ එක් මාසයක් තුළ ඉහළ ම අපනයන ඉපැයීම් 2021 නොවැම්බරයේ දී

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය – 2021 නොවැම්බර් 2021 වසරේ නොවැම්බර් මාසයේ අපනයන ඉපැයීම් ඉතිහාසයේ ඉහළ ම මාසික අපනයන අගය වාර්තා කළ අතර, අඛණ්ඩව හයවන මාසයටත් එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්ම විය. මේ අතර, 2021 වසරේ නොවැම්බර් මාසයේ දී ආනයන වියදම ද වැඩි අගයකින් ඉහළ ගියේ ය. අපනයන ඉහළ යෑමේ හිතකර බලපෑම පිළිබිඹු කරමින් වෙළඳ භාණ්ඩ හිඟය,…

(0)Comments | January 25, 2022 3:00 pm

රාජගිරිය කොටා පාරේ UDA ඉඩමක් High-rise ව්‍යාපෘතියකට LOLC වෙත

නාගරික සංවර්ධන අධිකාරියට අයත්, කොටා පාර, රාජගිරිය පිහිටි ඉඩමේ අධිඋස (High-rise) සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම නිර්මාණය, ඉදි කිරීම, මූල්‍යනය, මෙහෙයවිම හා පැවරීම යන ක්‍රමවේදය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති රාජගිරිය කොටා පාරේ පිහිටි, අක්කර 01 රූඩ් 01 පර්චස් 9.29ක ඉඩම් කොටස සඳහා තරගකාරී පදනම මත ආයෝජන යෝජනා කැඳවා ඇත. නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම…

(0)Comments | January 25, 2022 1:56 pm

උගන්ඩා මහ බැංකු අධිපති මියයයි

උගන්ඩා බැංකුවේ (Bank of Uganda) අධිපති Emmanuel Tumusiime-Mutebile අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 72 හැවිරිදි වියෙහි පසුවිය. දියවැඩියා රෝගයේ සංකූලතා හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව උගන්ඩා මාධ්‍ය වාර්තා පෙන්වා දේ. උගන්ඩාවේ ජනාධිපති Yoweri Museveni ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ Mutebile යනු “ආර්ථික කරුණු පිළිබඳ තීක්ෂ්ණ බුද්ධියකින් සහ ඉදිරි දැක්මකින් යුතු නිහතමානී…

(0)Comments | January 25, 2022 1:48 pm

ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය සඳහා එකම විසඳුම පුනර්ජනනීය බලශක්තියයි

ශ්‍රී ලංකාව මේ මොහොත වන විට උග්‍ර බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින අතර, මෙයට මූලිකම හේතුව වන්නේ  ශ්‍රී ලංකාව විදුලිබල උත්පාදනය සඳහා ආනයනය කරනු ලබන පොසිල ඉන්ධන මත දැඩි ලෙස යැපීමයි. මෙම තත්ත්වයෙන් මිදීම සඳහා වඩාත් තිරසර විසඳුම වනුයේ සුළං, සූර්ය, ජීව වායු සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය වෙත ප්‍රජාව යොමු කරවීම…

(0)Comments | January 25, 2022 1:20 pm

ඔයිල් පාම් තහනම පිළිබඳව රජය නැවත සලකා බැලිය යුතුයි

ආචාර්ය රංජිත් මහින්දපාල ශ්‍රී ලංකාව තුළ ඔයිල් පාම් වගාව තහනම් කිරීම සඳහා  රජය ගෙන ඇති තීරණය නැවත සමාලෝචනය කළ යුතු බවත්, එහි දී ඔයිල් පාම් වගාවෙහි යෙදෙන  කුඩා වතු හිමියන් සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත්, පොල් පර්යේෂණ ආයතනයේ (CRI) හිටපු අධ්‍යක්ෂවරයෙකු මෙන් ම ස්වාධීන තක්සේරුකරුවකු සහ පළපුරුදු පර්යේෂක වරයෙකු වන ආචාර්ය…

(0)Comments | January 25, 2022 9:07 am

කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 18.42 ක ඉතිහාසගත දැවැන්ත පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ මෙතෙක් වාර්තා වී ඇති ගනුදෙනු පිරිවැටුම් වටිනාකම් අතුරින් පස්වැනියට විශාලතම දෛනික පිරිවැටුම අද (24) දින වාර්තා විය. එහි වටිනාකම ඒ රු. බිලියන 18.42 කි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 79.94 (79,949,778) ක ගනුදෙනුවක් මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක විය. මෙහිදී රු. 161.00 බැගින් කොටසක් ගනුදෙනු වූ අතර…

(0)Comments | January 24, 2022 5:07 pm

හෝටල් සේවා සැපයුම්කරුවන්ට මහ බැංකුවෙන් අනිවාර්ය නිවේදනයක්

මහ බැංකුව, විදේශ විනිමයෙන් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ගෙන් ගෙවීම් භාර ගැනීම හෝටල් සේවා සැපයුම්කරුවන් වෙත අනිවාර්ය කරයි ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදු කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කරන ලදී. මෙම රීති 2022 ජනවාරි 21 දිනැති අංක 2263/41…

(0)Comments | January 24, 2022 4:16 pm

ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය අධි වේගයෙන් ඉහළට. ලෝකයෙන්ම 12 වැනි තැනට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 21.5 ක් ලෙසින් වාර්තා වේ. එය 2021 නොවැම්බර් මාසයේ දී දැක්වුණේ සියයට 16.9 ක් ලෙසිනි. පහතින් දැක්වෙන්නේ ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින රටවල් හි ලැයිස්තුවයි. ඊට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 12 වැනි තැනය. ශ්‍රී ලංකාවට ඉදිරියෙන්  වෙනිසියුලාව, ලෙබනන්, සුරිනාම්, සිම්බාබ්වේ,…

(0)Comments | January 24, 2022 4:10 pm