Top News

LOLC අනුග්‍රහයෙන් ප්‍රථම වරට කෙන්යාවේ පොදු ස්ථානයක බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කරයි

කෙන්යාවේ පොදු ස්ථානයක ස්ථාපනය කරන ලද ප්‍රථම  බුද්ධ ප්‍රතිමාව කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙහි කනනාදන් මහතා හා LOLC සමාගමේ නියෝජ්‍ය සභාපති ඉෂාර නානායක්කාර මහතා විසින් ඉකුත් 14 වනදා විවෘත කරනු ලැබිණ. රැස්ව සිටි ප්‍රජාව අමතමින්, මහ කොමසාරිස් කනනාදන් මහතා මෙසේ පැවසීය “අද උදෑසන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ අවස්ථාව සඳහා පැමිණි ඔබ…

(0)Comments | July 16, 2021 12:03 am

වියට්නාම් ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා මඟින් කාබනික ගොවිතැන, තොරතුරු තාක්ෂණ අංශයේ ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ දියුණු කෙරේ

කොළඹ සිටින වියට්නාම තානාපති හෝ ති තන් ටෘක් මහත්මිය 2021 ජූලි 13 වැනි දින විදේශ අමාත්‍යංශ පරිශ්‍රයේදී ප්‍රාදේශීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා හමුවූවාය. දෙරට අතර පැවති දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව යළි අවධාරණය කරමින්, ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන අවධානය අග්නිදිග ආසියානු කලාපයේ රටවල් සමඟ ආර්ථික සංවර්ධනය, සංචාරක කටයුතු හා වෙළඳ සබඳතා ගොඩනැගීම කෙරෙහි යොමු…

(0)Comments | July 15, 2021 9:58 am

රුපියල ස්ථාවරයි – මහ බැංකුව

2021 වසරේ මැයි මාසයේ දී විනිමය අනුපාතිකය සමස්තයක් ලෙස ස්ථාවරව පැවතුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2021 මැයි මාසයේ වදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් මහ බැංකුව මේ බව අවධාරණය කර සිටී. මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ සඳහන් කරයි. “2021 වසරේ මැයි මාසය තුළ දී ඒක්සත් ජනපද ඩොලරයට සපේක්ෂව ශ්‍රී ලංකා රුපියල…

(0)Comments | July 15, 2021 9:19 am

නගර 100ක් එකවර සංවර්ධනය අගමැති ප්‍රධානත්වයෙන්

දීර්ඝ කාලයක් තිස්සේ රටේ සංවර්ධනය නොවූ නගර සියයක් එකවර අලංකරණය කර සංවර්ධනය කිරීම මේ මස අග දී ආරම්භ කෙරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (14) දින අරලියගහ මන්දිරයේ දී පැවති නාගරික සංවර්ධන අමාත්යංශ ප්රගති සමාලෝචන රැස්වීමේ දී හෙළිදරව් විය. සෞභාග්යයේ දැක්ම අනුව ප්රධාන නගර හා ප්රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාවය අවම කර සියලු…

(0)Comments | July 14, 2021 11:09 pm

ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට යළිත්

පාර්ලිමේන්තු සභාවේ ද අනුමැතිය ඇතිව, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතීඥ, සංජීව ජයවර්ධන මහතා 2027 ජූනි 6 වන දා තෙක්, වසර 6ක නව ධුර කාලයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට යළි පත් කරන ලදී. සංජීව ජයවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් වූ ප්‍රථම ජනාධිපති නීතිඥවරයා ද වේ.  …

(0)Comments | July 14, 2021 10:12 pm

උත්සව කළමනාකරණ සංගමය COVID-19 ආරක්ෂක විධිවිධාන දැඩිව අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි

කොළඹ නගරය සඳහා පනවා තිබූ COVID-19 සීමාවන් රැසක් මේ වනවිට ලිහිල් කර තිබේ. මෙම තත්ත්වය යටතේ යළිත් උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් පරිපූර්ණ මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් අත්පොතක් ප්‍රකාශයට පත්කිරීමට උත්සව කළමනාකරණ සංගමය (Event Management Association – EMA)  පසුගියදා කටයුතු කළේ ය. උත්සව සංවිධාන කටයුතු සඳහා සම්බන්ධ වන සියලුම දෙනා මෙම මාර්ගෝපදේශ…

(0)Comments | July 14, 2021 9:07 am

ඩිජිටල් සංචාරකයින්ට දීර්ඝකාලීන වීසා

ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කරන, සංචාරකයින් වශයෙන් රට රටවල සැරිසරමින් ජීවිතය ගත කරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් වශයෙන් හඳුන්වනු ලබයි. එවැනි සංචාරකයින්ට පහසුකම් සැලසීම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවණතාවක් වශයෙන් මෑතකාලීනව වර්ධනය වෙමින් පවතී. ඩිජිටල් සංචාරකයින් බොහෝ විට අවන්හල්, මහජන පුස්තකාල හා එවැනි වෙනත් ස්ථාන හෝ විනෝදාත්මක වාහනවල සිටිමින් අන්තර්ජාල පහසුකම් සහිත උපාංග භාවිත කරමින් මාර්ගගතව සිය…

(0)Comments | July 13, 2021 2:54 pm

ඉලෙක්ට්‍රික් වාහන ප්‍රවර්ධනයට උපායමාර්ගික සැලැස්මක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2020 වර්ෂය අවසානය වන විට ලියාපදිංචි වී ඇති රථ‍වාහන සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා තිබේ. ඒ අතුරින් සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් අවුරුදු 10ට වඩා පැරණි වන අතර එවැනි පැරණි වාහන මනාව නඩත්තු නොකිරීම විෂ වායු විමෝචනයට හේතුකාරක වන බව හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ වායු දූෂණයට 60%ක පමණ දායකත්වයක් රථවාහනවලින් සිදු…

(0)Comments | July 13, 2021 12:21 pm

යුරෝපීය ආයෝජන බැංකුව හරිත බැඳුම්කර ආයෝජන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට තාක්ෂණික විශේෂඥ දැනුම හා අවශ්‍ය සහයන් ලබා දිමට එකඟ වෙයි

හරිත බැඳුම්කර  ආයෝජන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට තාක්ෂණික විශේෂඥ දැනුම හා අවශ්‍ය වෙනත්  සහාය ලබා දීම සඳහා ද යුරෝපීය ආයෝජන බැංකුව ඉදිරිපත් වි සිටින බව එම බැංකුව සමග පැවැති සාකච්ඡාවකදී අනාවරණය කර ඇත. බ්‍රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, යුරෝපීය ආයෝජන බැංකුවේ (EIB) නිලධාරීන් සහ ශ්‍රී ලාංකික නිලධාරීන් අතර ඉකුත් 07 වැනි දින  පැවැති අතත්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය…

(0)Comments | July 13, 2021 9:32 am

සියැට්, වාර්ෂික රේඩියල් ටයර් නිෂ්පාදනය 600,000 ක් දක්වා වැඩි කරයි

2021 රේඩියල් ටයර් නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමේ දෙවන අදියර යටතේ තවත් රේඩියල් ටයර් 84,000 ක් නිපදවීමේ හැකියාව ලබාගනී මාර්තු මාසයේ සිට රේඩියල් ටයර් නිෂ්පාදනය 32% කින් ඉහළට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මෝටර් රථ සහ වෑන් රථ රේඩියල් ටයර් නිෂ්පාදනය වර්ධනය කිරීමේ 2021 වැඩසටහනේ දෙවන අදියර යටතේ රේඩියල් ටයර් නිෂ්පාදනය වසරකට 84,000 කින් වැඩිකර ඇති…

(0)Comments | July 12, 2021 3:51 pm