ජර්මානු හා පුළුල් යුරෝපා සංගම් වෙළඳපොළට ඇතුළු වීමට හෝ එහි ව්යාප්ත කිරීමට අපේක්ෂා කරන ශ්රී ලාංකික අපනයනකරුවන්, සැකසූ ආහාර, ස්වාභාවික අමුද්රව්ය සහ නැවුම් නිෂ්පාදන අංශවල පවතින ප්රවණතා පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් යුතුව, ජර්මනියේ ආනයන ප්රවර්ධන අංශය සහ ශ්රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව ජර්මනියේ ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “යුරෝපා සංගම් වෙළඳපොළේ කෘෂි…
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 ජූලි මස 07 වැනි දින පැවති රැස්වීමේදී ශ්රී ලංකා මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව…
ශ්රීලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්රීලංකන් ගුවන් සේවය රුසියානු අගනුවර වන මොස්කව් වෙත නැවත වරක් ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 2021 ජූලි මස 30 වන දින සිට කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ සහ මොස්කව් හි ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපල අතර සතිපතා ගුවන් මෙහෙයුම් ක්රියාත්මක කිරීමට නියමිතයි. සෑම සිකුරාදා දිනකම ශ්රී ලංකාවේ සිට රුසියාව…
පාම් තෙල් (පාම් ඔයිල්) යනු ආහාරයට ගතහැකි එළවලු තෙල් වර්ගයකි. එය ලොව වැඩියෙන්ම පරිභෝජනය කරනු ලබන තෙල් වර්ගයද වේ. පාම් තෙල් සම්බන්ධයෙන් පොදු ජනතාව අතර පවතින අදහස කුමක් වුවද, ඔයිල් පාම් යනු ලොව වඩාත්ම තිරසාර සහ, ආර්ථික වශයෙන් ඵලදායී වගාවන්ගෙන් එකකි. ලොව එළවලු තෙල් වගා බිම් වලින් ඔයිල් පාම් වගාව සඳහා යොදාගැනෙන්නේ 5% ක් පමණක්…
ශ්රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්ය තාන්ත්රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසිය ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය. දෙරට අතර දිගු…
හෙලිදරව් නොකරන ලද ආදායම් සහ වත්කම් හෙලිදරව් කිරීමට හා ආයෝජනය කිරීමට ව්යවසායකයන් දිරි ගැන්වීම සඳහා එවැනි ආයෝජකයින් බද්දක්, දඩ මුදලක් හෝ පොලියක් ගෙවීමේ වගකීමෙන් සහ විමර්ශනයකට හෝ නඩු පැවරීමකට යටත් වීමෙන් නිදහස් කොට 1%ක “ස්වේච්ඡාවෙන් හෙලිදරව් කිරීම මත බද්දක්” පමණක් ගෙවීම සඳහා නීතිමය විධිවිධාන පැනවීමට අදාළව 2021 අයවැය මඟින් යෝජනා කරනු ලැබ ඇත. ඒ සඳහා…
කොළඹ කොටුව බහු මහල් රථගාල හා මිශ්ර සංවර්ධන ව්යාපෘතියේ දෙවන අදියර වන උපරි ව්යුහය සැලසුම් කර ඉදිකිරීම සඳහා ජාතික තරගකාරී ප්රසම්පාදන ක්රමවේදය අනුගමනය කර ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අවම ලංසුව ඉදිරිපත් කර ඇති තුඩාවේ බ්රදර්ස් (ප්රයිවට්) ලිමිටඩ් වෙත අදාළ කොන්ත්රාත්තුව පිරිනැමීම පිණිස නාගරික…
බලපත්රලාභී බැංකු විසින් ශ්රී ලංකා රජයේ ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හා ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කරවල කෙරෙන ආයෝජනයන් සම්බන්ධව, බැංකු ක්ෂේත්රයේ ස්ථාවරත්වයට අඛණ්ඩව හානි කෙරෙන අයුරින් හා සමපේක්ෂණයන් දිරි ගැන්වෙන පරිදි ණය ශ්රේණිගත කිරීමේ ආයතන විසින් සිදු කෙරෙන ප්රකාශයන් ප්රතික්ෂේප කරමින්, ශ්රී ලංකා මහ බැංකුව මහජනතාවට සහ ආයෝජක ප්රජාවට පහත සඳහන් තොරතුරු ලබා දීමට අපේක්ෂා කරයි. ආයෝජන…
ගමට සන්නිවේදනය ව්යාපෘතිය යටතේ පනාන ප්රදේශයේ ඉදිකරන ලද ප්රථම 4G කුලුන විවෘත කෙරේ ශ්රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවීන ඩිජිටල් තාක්ෂණය මහජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්රියාවට නංවා ඇති ‘ගමට සන්නිවේදනය’ ව්යාපෘතිය යටතේ පනාන ප්රදේශයේ ඉදිකරන ලද ප්රථම 4G කුලුන විවෘත කිරීමට පසුගියදා…
ශ්රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්රයේ විශ්වාසය දිනූ ප්රමුඛයා වන JAT Holdings හි ප්රථම මහජන කොටස් නිකුතුව (Initial Public Offering – IPO) 2021 ජූලි 20 දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම කොටස් නිකුතුවට පෙර 2021 ජූලි 08 දින ආයෝජකයන් වෙනුවෙන් විශේෂ අතථ්ය සමුළුවක් (Virtual Forum) පැවැත්වීමටද සමාගම කටයුතු යොදා ඇති අතර, මේ සම්බන්ධයෙන් උනන්දුවක්…
Video Story