Top News

කාබනික පොහොර නිසා ශ්‍රී ලංකාවේ සමස්ත තේ කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑම පිළිබඳව අනතුරු ඇඟවීම

දුලිප් ගුණරත්න විසිනි (ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ තේ පර්යේෂණ ආයතනයේ හිටපු උපදේශක) තේ කර්මාන්තය තුළ වූ මගේ 45 වසරක අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතල අනතුරු ඇඟවීමක් පිළිබඳව පැවසීමට මා කැමැත්තෙමි. එනම් රසායනික පොහොර භාවිතය නතර කළහොත් ශ්‍රී ලංකාවේ තේ වතුවල ඵලදායීතාවය නිසැකවම පහත…

(0)Comments | July 1, 2021 6:19 am

ICTA වෙතින් “නව්‍ය හිතකාමී ව්‍යවසායක පරිසරයක් කරා“ යන තේමාව මූලික කර ගනිමින් සමීක්ෂණ අධ්‍යයනයක් එළිදක්වයි

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මෙරට තාක්ෂණික අංශයේ නව්‍ය ව්‍යවසායකයන් සඳහා වන රාජ්‍ය ආයතනයයි. නව්‍ය ව්‍යවවසායකයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සහ නව්‍ය හිතකාමී රජයක් සඳහා දායක වීමට දරන උත්සාහයේ දී, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් ශ්‍රී ලංකාව (PwC) සමඟ එක්ව, තාක්ෂණිකව්‍ය පරිසර පද්ධතිය වේගවත් කිරීම සඳහා “නව්‍ය හිතකාමී ව්‍යවසායක පරිසරයක් කරා’ යන නමින් සමීක්ෂණ අධ්‍යයනයක්…

(0)Comments | June 29, 2021 3:06 pm

විශේෂ තැන්පතු ගිණුම් සඳහා අතිරේක ‍පොලියක් ප්‍රදානය කිරීමට විධිවිධාන සලසයි

විදේශීය මුදල් මෙරටට ප්‍රේෂණය කිරීම උනන්දු කරවීම සඳහා 2020 අප්‍රේල් මස 07 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමට සහ එකී ගිණුම්වල පවතින තැන්පතු තවදුරටත් රඳවා ගැනීම සඳහා අතිරේක පොලියක් ගෙවීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ අදාළ…

(0)Comments | June 29, 2021 1:17 pm

COVID – 19 එන්නත් ව්‍යාපෘතිය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක්

‘ප්‍රතිසාධනය සඳහා වූ ප්‍රතිචාරාත්මක COVID – 19 එන්නත් ව්‍යාපෘතිය’ (RECOVER) සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර ලබා ගැනීම ‘ප්‍රතිසාධනය සඳහා වූ ප්‍රතිචාරාත්මක COVID – 19 එන්නත් ව්‍යාපෘතිය’ (RECOVER) ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට සැලසුම් කර ඇත. එම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 84ක් ආසියානු…

(0)Comments | June 29, 2021 1:13 pm

ශ්‍රී ලංකාවේ සමාගම් නිකුත් කරන විදේශීය මුදලින් නම් කළ කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට යෝජනාවක්

ශ්‍රී ලංකාව තුළ දී දේශීය සමාගම්වලට විදේශීය අරමුදල් රැස් කර ගැනීම ඉහළ නැංවීම සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් විසින් නිකුත් කරනු ලබන විදේශීය මුදලින් නම් කළ කොටස්, කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමට යෝජනාවක් කොළඹ කොටස් හුවමාරුව විසින් ඉදිරිපත් කර ඇත. 2021 අංක 02 දරන විදේශ විනිමය නියෝග අනුව, විදේශීය මුදලින් නිකුත්…

(0)Comments | June 29, 2021 12:42 pm

කොවිඩ් බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රයේ ආයතන සඳහා සහන තවදුරටත්

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ අර්බුදයකට මුහුණ පා සිටින ක්ෂේත්‍රයන්හි ඇතැම් ආයතනවල සේවකයින්ගේ රැකියා අහිමි නොකර පවත්වා ගැනීම සඳහා සහන සැලසීමේ අරමුණින් යුතුව සේවායෝජකයින්, සේවක වෘත්තීය සමිති නියෝජිතයින්, කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සැදුම් ලත් කාර්යසාධක බලකාය මඟින් ඉදිරිපත් කරන ලද යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මින් පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ…

(0)Comments | June 29, 2021 12:29 pm

ශ්‍රී ලංකා ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීමේ අවස්ථාව මෙරට මූල්‍ය නොවන සමාගම්වලටත්

බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයත් සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් කිහිපයක් විසින් ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත ණය ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙරටට ලබාගත හැකි සමස්ත ප්‍රතිලාභය සැලකිල්ලට ගෙන, ඇතැම් කොන්දේසිවලට යටත්ව, ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර/ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර මිල දී ගැනීම සඳහා බලපත්‍රලාභී…

(0)Comments | June 29, 2021 11:34 am

මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශය පසුගිය දින කිහිපය තුළ, බැංකු මගින් ආනයන සඳහා පහසුකම් සැලසීමට නොහැකි වන අන්දමින් දේශීය වෙළඳපොළේ විදේශ මුදල් ද්‍රවශීලතාවයේ හිඟයක් පවතිතැයි යන උපකල්පනය යටතේ විවිධ පුද්ගලයින් සහ මාධ්‍ය විසින් අදහස් දක්වා තිබුණි. සමහර මාධ්‍ය විසින් ප්‍රකාශයට හෝ ප්‍රසිද්ධියට…

(0)Comments | June 29, 2021 9:36 am

APEX හි SimpliFlying සෞඛ්‍ය සුරක්ෂිතතාවයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට “Diamond” හිමිවෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවය එහි මෙහෙයුම් වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන්  සහතික කිරිම සඳහා දරන උත්සාහයන් වෙනුවෙන් ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX-Airline Passengers Experience Association) විසින් සෞඛ්‍ය සුරක්ෂිතතා “Diamond” ප්‍රමිතිය පිරිනමා තිබේ. මීට පෙර ද 2021 ජනවාරියේ මාසයේ දී පශ්චාත් කොවිඩ් සමය තුල සිදුකළ ගුවන් ගමන් වලදී මගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සඳහා ඉහළම ප්‍රමිතීන්…

(0)Comments | June 29, 2021 9:35 am

උතුරු අප්‍රිකාවට ඇතුළත් වීමට කොළඹ කොටස් වෙළෙඳපොළට එන මෙරට ඇඟළුම් දැවැන්තයා

මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදක සමාගමක් වන Hela Clothing ඉදිරි වසරක කාලය ඇතුළත දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට සූදානම් බව වාර්තා වේ. Hela Clothing සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලංක ජිනදාස මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති අඩවිය මේ පිළිබඳව අනාවරණය කර සිටී. උතුරු අප්‍රිකානු කලාපය වෙත අවතීර්ණ වීමට සහ දැනට සිදු…

(0)Comments | June 28, 2021 2:02 pm