ඩිජිටල් ආර්ථිකයක් දියුණු කිරීම සඳහා යෝජිත දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත වැදගත්වන අකාරය පිළිබඳ දින තුනක සමුළුවක් පසුගියදා පවත්වන ලදී. ශ්රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සංවිධානය කල මෙම සමුළුවට , මූල්ය සේවා, සෞඛ්ය සේවා, නෛතික හා නිෂ්පාදන වැනි විවිධ කර්මාන්ත නියෝජනය කරන ක්රියාකාරීන් සහ ජ්යෙෂ්ඨ කළමනාකරුවන් 400 කට අධික පිරිසක් ක්රියාකාරීව සහභාගී වූහ….
සිය සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව හා ඇඟළුම් කර්මාන්තය පුනර්ජීවනය කිරීමට දරන ප්රයත්නයේ ප්රතිඵලයක් ලෙස ජුනි මස අවසන් වන විට ඇඟළුම් කර්මාන්තයේ සමස්ත ශ්රම බලකායෙන් ආසන්න වශයෙන් 30%කට කොවිඞ්-19 ප්රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්රාව ලබා දී ඇති බව ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) නිවේදනය කර ඇත. JAAF හි මහලේකම් ටියුලි කුරේ මහතා පවසන්නේ සෞඛ්ය අමාත්යාංශය සමඟ සමීපව කටයුතු…
මුහුදු වෙරළ හා සාගරය යනු බොහෝ මිනිසුන්ට පීඩාකාරී ජීවිතයෙන් මිදී සැනසීම ලැබිය හැකි කදිම ස්ථාන වේ. මුහුදේ පිහිනීමේ සිට මුහුදු ජීවින් පිළිබඳව ගවේෂණය කිරීම දක්වා හෝ තෙත මුහුදු වැලි මත ඇවිදීම දක්වා කෙනෙකුට එමගින් මහත් ආශ්වාදයක් ලබා ගත හැකිය. කෙසේවෙතත් මානව ක්රියාකාරකම් හේතුවෙන් මුහුදු වෙරළ හා සාගරය දුෂණය වන විට මෙම සතුට භුක්ති විඳීම ගැටළු…
විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්ය පද්ධතියේ ස්ථායීතාව පවත්වාගැනීමට සහාය වීම සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ගරු මුදල් අමාත්යවරයා විසින් ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ කැබිනට් අමාත්ය මණ්ඩලයේ අනුමැතිය සහිතව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ නියමයක් නිකුත්…
2005 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 73.2 ක බෝනස් මුදලක් ප්රකාශයට පත් කර තිබේ ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රු බිලියන 8.6 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2020 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ප්රධානය කරන අතර 2005 වසරේ සිට මෙි දක්වා…
කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ CHEC කොළඹ වරාය නගර ආයතනය (CHEC Port City Colombo), ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළඳපොළ නංවාලීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. කොළඹ වරාය නගර ජාත්යන්තර මූල්ය මධ්යස්ථානයට විශේෂ අවධානයක් යොමු කරමින් හා එය ප්රතිලාභයක් බවට පත් කර ගනිමින්, කලාපීයව පිළිගත් මූල්ය හුවමාරුවක් කොළඹ වරාය නගරය තුළ ඇති කිරීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුම…
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, අධ්යාපනය, ඇඟලුම් ආහාර ඇතුළු විවිධ අංශ සමග ජපානයේ සහයෝගිතාව වර්ධනය කර ගැනීම සදහා වු වෙබිනාර් සාකච්ඡාවක් ඉකුත් දා පැවැත්විණ. ජපානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය ජපානය වෙත කෙරෙන අපනයනය සහ ශ්රී ලංකාවේ ආයෝජනය ඉහළ නැංවීම සඳහා, ජපාන ආයෝජකයින් 220 කට අධික සංඛ්යාවකගේ සහභාගීත්වයෙන් යුතුව පැවති මෙම වෙබිනාර් සාකච්ඡාවට ශ්රී ලංකා ආයෝජන සංසදයේ…
ජාතික අර්බුධයක්ව පවතින කොවිඩ්19 වසංගත තත්වය මැඩපැවැත්වීම උදෙසා වූ රජයේ තීරණ ක්රියාත්මක කිරීමේදී, ශ්රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට විශාල දායකත්වයක් සපයන සිල්ලර වෙළදාම් ක්ෂේත්රයට සිදුවන බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන්, සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) රජයෙන් ඉල්ලා සිටියි. ශ්රී ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්රය නියෝජනය කරන ප්රධාන සංගමය වන ශ්රී ලංකා සිල්ලර වෙළඳ…
ශ්රී ලංකා මහ බැංකුව විසින් පසුගිය සඳුදා (28) දිනයේ දී රු. බිලියන 208 ක මුදල් නෝට්ටු ප්රමාණයක් අච්චු ගසා ඇති බව මේ දිනවල සමාජ මාධ්ය ඔස්සේ පමණක් නොව ප්රධාන ධාරාවේ මාධ්යයන් හි පවා නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙන ප්රවෘත්තියකි. මුදල් අච්චු ගැසීම යන්නෙහි සාමාන්ය අර්ථය වනුයේ මහ බැංකුව විසින් නව මුදල් නිකුත් කිරීමයි. ආර්ථික විද්යානුකූලව මෙය…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 මැයි මාසයේ පැවති සියයට 4.5හි සිට 2021 ජුනි මාසයේ දී සියයට 5.2 දක්වා ඉහළ ගියේය. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය…
Video Story