Top News

USAID ප්‍රදාන මගින් සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID), ප්‍රදාන මගින් ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර ගැනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂ රීඩ් ජේ. ඇෂ්ලිමන් (Reed J. Aeschliman) මහතා සමග අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා…

(0)Comments | June 7, 2021 9:25 pm

ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට ඇරඹේ

ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලිමිටඩ් හෙට (2021 ජුනි 08) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීමට නියමිතය. සමාගම ඡන්ද හිමි සාමාන්‍ය කොටස් 937,500,000 ක් ලැයිස්තුගත කරනු ඇති අතර එම සමාගම “රියල් එස්ටේට් (Real Estate)  කර්මාන්ත කාණ්ඩය යටතේ වර්ගීකරණය කෙරේ. ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලිමිටඩ් (Prime Lands Residencies Limited) ලැයිස්තුගත කිරීම සිදු කෙරෙනුයේ 2021…

(0)Comments | June 7, 2021 2:08 pm

අනාගත වාහන පාරිභෝගිකයන් අවදානමක – සිලෝන් මෝටර් ට්‍රේඩර්ස්

දේශීය ආර්ථිකය වෙත විශාල ඍණාත්මක බලපෑමක් සිදු කරමින් කොවිඩ් වසංගතය ශීඝ්‍ර ලෙස දිවයින පුරා පැතිර යන අවස්ථාවක, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙන්ම, දේශීය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ  විවිධ ක්‍රියාමාර්ග රැසක් රජය විසින් දියත් කරමින් සිටියි. මෙම ක්‍රියාමාර්ග අතර, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ රථ වාහන ආනයන තහනම් කිරීම සම්බන්ධයෙන් වූ…

(0)Comments | June 7, 2021 11:53 am

අද සිට සතියක් බැංකු රැසක් සම්පූර්ණයෙන් වැසෙයි

මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් විසින් අද ජූනි 07 සඳුදා දිනයේ සිට සතියක කාලයක් පුරාවට සාමාන්‍ය බැංකු සේවා සඳහා තම සියලුම ශාඛාවන් වසා තබන බව දැනුම් දී සිටී. රටේ පවතින සංචරණ සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අදාළ බැංකු විසින් වැඩිදුරටත් සඳහන් කරයි. ඒ් අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC , නේෂන්ස් ට්‍රස්ට්,…

(0)Comments | June 7, 2021 12:20 am

හම්බන්තොට ජාත්‍යන්තර වරායට අතිනවීන ඛනිජ තෙල්  පරික්ෂණ රසායනාගාරයක්

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අති නවීන ඛනිජ තෙල් පරීක්ෂණාගාරයක් පිහිටුවීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉන්ටර්ටෙක් ලංකා පුද්ගලික සමාගම සමඟ හවුල්කාරීත්වයකට එළැබි ඇත. මෙම පරික්ෂණාගාරය  ඛනිජ තෙල් සාම්පල සහතික කිරීම, පරීක්ෂා කිරීම ආදී සේවා සපයනු ඇත. ඉන්ටර්ටෙක් සමාගමට වරාය තුළ සිය සේවාවන් ස්ථාපිත කිරීමට අවස්ථාව ලබා දෙමින් පසුගියදා පැවති අන්තර්ජාල හමුවකදී හම්බන්තොට වරාය සහ ඉන්ටර්ටෙක් ලංකා…

(0)Comments | June 7, 2021 12:04 am

ප්‍රමිති ආයතනය නාමල් යටතට

තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය (03) දා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබීය. ඒ අනුව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ කාර්යයන් හා කර්තව්‍යයන්, සුවිශේෂී ප්‍රමුඛතා සහ ආයතනික හා නෛතික රාමුව මේ වන විට ගැසට් කර තිබේ. අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි කාර්මික…

(0)Comments | June 5, 2021 7:00 pm

එක්සත් රාජධානිය වෙත යන ශ්‍රීලංකන් ගුවන් මගීන් සඳහා  කෙරෙන විශේෂ නිවේදනයයි

2021 ජුනි මස 8 වන අඟහරුවාදා සිට පැය 0400 (එක්සත් රාජධානියේ වේලාව) සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට ඇතුළු වන රටවලට අදාල “රතු ලැයිස්තුවට” ඇතුලත් කර ඇති බව අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට දැනුම් දීමට ශ්‍රීලංකන් ගුවන් සේවය බලාපොරොත්තු වේ. ජුනි 05, 06, 07 යන දිනවල  ලන්ඩන් සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර තුන (  UL…

(0)Comments | June 5, 2021 6:35 pm

විමල් සහ කබ්රාල් රුසියාවේ අන්තර්ජාතික ආර්ථික සමුළුවක

24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව (SPIEF’21) රුසියාවේදී පසුගිය 02 වැනිදා ඇරඹි අතර එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඒක්ව සිටී. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ලොව පුරා රටවල්…

(0)Comments | June 4, 2021 1:37 pm

කොවිඩ් අභියෝග හමුවේ වුව ද “රටේ ඩිජිටල් සේවා අංශයේ අඛණ්ඩ වර්ධනයක්” – 2020 මහබැංකු වාර්තාව පෙන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු පදනම කරගත් රජයේ ව්‍යාපෘති වල අඛණ්ඩ වර්ධනයක් පසුගිය වසරේ පෙන්නුම් කල බව නවතම මහ බැංකු වාර්තාව (2020) පෙන්වාදෙයි. මේ අනුව අන්තර්ජාල සම්බන්ධතා වර්ධනය ද 30.7% කින්  ඉහල ගොස් තිබේ. එම සේවාවන් අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක ලංකා රාජ්‍ය  ජාලය (Lanka Government…

(0)Comments | June 4, 2021 1:00 pm

දකුණු අප්‍රිකාව සමග ඉන්දු- ශ්‍රී ලංකා සබදතා පුළුල් කිරිමට පියවර

දකුණු අප්‍රිකාව සමඟ  ඉන්දු- ශ්‍රී ලංකා සමාජ ආර්ථික සහ සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරිමේ සාකච්ඡාවක් දකුණු අප්‍රිකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජයිදීප් සාකාර් මහතාගේ  ආරාධනය මත දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා  ගේ සහභාගිත්වයෙන් ප්‍රිටෝරියාහි ඉන්දීය මැදුරේදී පැවැත්විණ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පොදු සමාජිය සහ සංස්කෘතික වටිනාකම්, ආර්ථික ගැටලු සහ සංවර්ධන විභවයන් බෙදාහදා ගන්නා…

(0)Comments | June 4, 2021 12:44 pm