Top News

Grammy සම්මානලාභී ගායක Ne-Yo පළමු වරට ශ්‍රී ලංකාවට

ඔහුගේ ජනප්‍රියම ගීත සමඟ කොළඹ දී දැවැන්ත සංගීත ප්‍රසංගයක් ලෝක ප්‍රකට R&B කලාකරුවෙකු වන ග්‍රැමී සම්මානලාභී Ne – Yo, ඔහුගේ වෘත්තීය ජීවිතයේ පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතයි.–,. මෙම විශේෂ රාත්‍රිය 2025 දෙසැම්බර් 28 වන දින සුගතදාස එළිමහන් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. Ne-Yo, ඔහුගේ අද්විතීය ගායන විලාසය “So Sick”, “Miss Independent” සහ “Closer” වැනි ජනප්‍රිය ගීත…

(0)Comments | August 28, 2025 3:44 pm

2025 ජූලි මාසයේ ඇඟලුම් ආදායම 9%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2025 ජූලි  මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කල අතර මෙය පෙර වසරේ මෙම කාලසීමාව හා සසඳන විට 9.84%ක් විය. 2025 ජුලි අවසන් වන විට මෙරට ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 455.16ක් වූ අතර මෙම අගය 2024 ජූලි මාසය අවසන් වන විට වාර්තා වූයේ ඩොලර් බිලියන 414.38ක් ලෙසටය. මෙම කාලසීමාව තුල යුරෝපයට…

(0)Comments | August 28, 2025 12:18 pm

විදෙස් සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ‘Made in Sri Lanka’ වෙළඳ ප්‍රදර්ශනය මෙවර ආරුගම්බේ දී

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් සංවිධානය කරන ‘Made in Sri Lanka’ වෙළඳ ප්‍රදර්ශනය විදෙස් සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දර ගමනාන්තයක් වන අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් අගෝස්තු මස 29, 30 සහ 31 යන දිනයන්හිදී පෙ.ව 10.00 සිට ප.ව 10.00 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ….

(0)Comments | August 28, 2025 11:48 am

කොමර්ෂල් බැංකුව වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඇ.ඩො බිලියන 1 ක් ඉක්ම වූ පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට පත්වෙයි

ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත්වීමේ සන්ධිස්ථානය සැමරීම සඳහා, කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) උත්සවාකාර ආරම්භක සීනුව නාද කිරීම කොමර්ෂල් බැංකුව විසින් සිදු කරන ලදී. බැංකුවේ මූල්‍ය හා මෙහෙයුම් නායකත්වය තවදුරටත් ශක්තිමත් කරන බැංකු ඉතිහාසයේ මෙම කැපී පෙනෙන සන්ධිස්ථානය සනිටුහන් කිරීමට සංවිධානය කරන ලද මෙම සංකේතාත්මක උත්සවයට…

(0)Comments | August 28, 2025 11:09 am

විදාතා සම්පත් මධ්‍යස්ථාන ප්‍රතිව්‍යුහගතකිරීමේ උපායමාර්ගික සැලැස්ම මෙම වසර අවසන් වීමට පෙර

විදාතා සම්පත් මධ්‍යස්ථාන ප්‍රතිව්‍යුහගත කිරීමේ උපායමාර්ගික සැලැස්ම මෙම වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය. තව ද මෙරට  විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් ප්‍රධාන  තාක්ෂණ බීජෞෂණ මධ්‍යස්ථාන (Technology Incubation Centre) තුනක් ස්ථාපිත කිරීමට සැළසුම්  කර ඇති  බවත්, රට පුරා විදාත සම්පත් මධ්‍යස්ථානවල කුඩා බීජෞෂණ මධ්‍යස්ථාන  25 ක් ද…

(0)Comments | August 28, 2025 10:14 am

ඉතිහාසය අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් වාර්තා අතරට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (27) නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 139.82කින් ඉහළ ගොස් ඒකක 20,753.21ක් ලෙසින් සටහන් වී තිබුණි. එහි දී S&P SL 20 මිල දර්ශකය ඒකක 13.64කින් ඉහළ ගොස් ඒකක 6,062.44ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 145ක කොටස් මිල…

(0)Comments | August 27, 2025 4:48 pm

කොළඹ නේවාසික ඉඩම් මිලේ කැපීපෙනෙන වැඩිවීමක්

කොළඹ දිස්ත්‍රික්කය සඳහා සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, 2024 වසරේ පළමු භාගයට සාපේක්ෂව 2025 වසරේ පළමු භාගයේ දී සියයට 11.4ක ඉහළ යෑමක් වාර්තා කළේය. නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනම පිළිවෙළින් සියයට 14.4ක, 11.5ක සහ 8.4ක වාර්ෂික වර්ධනයන් වාර්තා කරමින් මෙම වැඩිවීමට දායක විය. මේ අතර, අර්ධ වාර්ෂික පදනමින් ද, එනම්, 2024…

(0)Comments | August 27, 2025 4:09 pm

ලබා දෙන පහසුකම්වලට සාධාරණ බදු ගෙවන්න ජනපති අපනයනකරුවන්ගෙන් ඉල්ලයි

ඩොලර් සංචිත වර්ධනය කර ගැනීම පිළිබඳ අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් විමසීම සඳහා වැවිලි ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (26) පස්වරුවේදී පැවැත්විණි. සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය ආදායම වර්ධනය කර…

(0)Comments | August 27, 2025 3:40 pm

දක්ෂිණ අධිවේගයේ ප්‍රතිසංස්කරණ කොන්ත්‍රාත්තුවක් මාගා ට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19වන කිලෝමීටරයේ සිට 34වන කිලෝමීටරය දක්වා ප්‍රදේශයේ පුළුල් පෘෂ්ඨික ඉරි තැළුම් සහ අභ්‍යන්තර ව්‍යූහාත්මක ස්ථරවල හායනයන් සිදු වී ඇති බව නිරීක්ෂණය කර ඇත. එබැවින්, එකී මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීම, පාදමේ බිඳ වැටීම් දෝෂාපහරණය සහ නව ආස්තරණයක් යෙදීම සිදු කළ යුතු බවට හඳුනාගනු ලැබ තිබේ. ඒ සඳහා, ජාතික තරගකාරි…

(0)Comments | August 27, 2025 1:56 pm

රු. මිලියන 639ක රජයේ සෞඛ්‍ය කොන්ත්‍රාත්තුවක් CIC Holdings වෙත

තුවාලවලට ප්‍රතිකාර කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා භාවිත කරනු ලබන නැනෝක්‍රිස්ටල් සිල්වර් ඩ්‍රෙසින් 20,000ක් (20cm x 40cm ප්‍රමාණයේ) සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ සඳහා එක් ලංසුවක් පමණක් ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වූ ශ්‍රී ලංකාවෙහි CIC Holdings PLC (Manufacturer: Smith…

(0)Comments | August 27, 2025 1:22 pm