පේරාදෙණිය විශ්ව විද්යලයට අනුබද්ධ පශ්චාත් විද්යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිටපු ජ්යෙෂ්ඨ නිලධාරියෙක් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. පේරාදෙණිය විශ්ව විද්යාලයට අනුබද්ධ පශ්චාත් විද්ය උපාධි ආයතනය විසින් මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ පවත්වා තිබූණු ස්ථාවර තැන්පතු 14ක්…
ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 197.62 ක් සහ විකුණුම් මිල රු. 202.04 ක් ලෙසින් සටහන් විය. මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 202 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව…
ප්රාදේශීය කර්මාන්ත සේවා කමිටු සහ කර්මාන්ත අමාත්යාංශයේ ව්යාපෘති ඇගයීම් කමිටුව විසින් නාලන්ද (මාතලේ), බටඅත, කරන්දෙණිය, උඩුකව, ඇඹිලිපිටිය, කළුතර, මඩකලපුව සහ නවගම්පුර යන කර්මාන්තපුර 09ක ඉඩම් කොටස් 16ක් අලුතින් කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ආයෝජකයින් වෙත වෙන් කර දීම නිර්දේශ කර ඇත. ඒ අනුව, වසර 35ක බදු පදනම මත “වෙනත් පාර්ශ්වයන් සඳහා පැවරීමට නොහැක” යන කොන්දේසිය සහ…
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලබන සේවා ලබා ගැනීම සඳහා එහි ප්රධාන කාර්යාලයට, වේරහැර කාර්යාලයට, දිස්ත්රික් මට්ටමේ කාර්යාලයන්ට දිනකට විශාල සේවාලාභීන් සංඛ්යාවක් පැමිණේ. ඒ හේතුවෙන් සේවාලාභීන් මෙන්ම දෙපාර්තමේන්තු සේවකයින් ද ඇතැම් අවස්ථාවලදී අපහසුතාවලට ලක් වන බැවින් එම තත්ත්වයට පිළියමක් වශයෙන් කල්වේලා ඇතිව සිය සේවාවන් සඳහා වේලාව වෙන් කර ගැනීම, ඒ සඳහා අංකයක් ලබා ගැනීම,…
සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රකාශනය අනුව යමින් ස්වදේශීය ව්යවසායකයා බලගැන්වීමේ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත අමාත්යාංශය සහ ඊට අනුබද්ධිත ජාතික ව්යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් දියත් කරනු ලබන ‘Made in Sri Lanka’ වැඩපිළිවෙළ යටතේ තෝරා ගත් දේශීය නිපැයුම් ගණනාවකට “Made in Sri Lanka සන්නාමය” පිරිනැමිණි. මේ අනුව දෙවන අදියර යටතේ සුළු හා මධ්ය…
ශ්රී ලංකාවේ ශීතාගාර දාම පද්ධතිය වැඩි දියුණු කිරීම තුළින් ප්රතිශක්තිකරණ සේවාවන් සැපයීම ශක්තිමත් කිරීම සඳහා ජපාන රජය විසින් යුනිසෙෆ් සංවිධානය හරහා ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් සම්පාදනය කරනු ලැබ ඇත. මෙම වැඩි දියුණු කිරීම තුළින් කොවිඞ්-19 වසංගතය මර්දනය කිරීමේ සේවාවන් ද ශක්තිමත් වනු ඇත. ශ්රී ලංකාව මේ වන විට කොවිඞ්-19 වසංගතයෙන් වැඩි අවදානමකට ලක්ව ඇති…
ඉඩම් මැනීම් කටයුතු ඉක්මන් කිරීම සහ විධිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය යොදාගත් ජංගම සේවයක් ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බව ඉඩම් අමාත්ය එස්. එම්. චන්ද්රසේන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී පැමිණ සිටි මන්ත්රීවරුන් ගෙන ආ යෝජනාවකට පිළිතුරු ලබාදෙමින්ය. විශේෂයෙන් ඉඩම් මැනීමේ කටයුතු විධිමත්ව…
ග්රාම නිලධාරීන් මඟින් ජනතාවට ලබා දෙන සේවා ආශ්රිතව එදිනෙදා රාජකාරි කටයුතු සඳහා අවශ්ය වන තොරතුරු රැස් කර තබා ගැනීමට හා පරිශීලනය කිරීමට අවශ්ය වන දත්ත පද්ධතියක් සකස් කිරීම පිණිස ‘ඉ-ග්රාම නිලධාරි’ ව්යාපෘතිය ක්රියාත්මක කරනු ලබයි. 2016 සහ 2017 වර්ෂවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස 04ක ග්රාම නිලධාරි වසම් 162ක ක්රියාත්මක කරන ලද නියමු ව්යාපෘතියක ප්රතිඵල අනුව, දෙවන…
චීනයෙන් ශ්රී ලංකාවට ලැබෙන පළමු කොවිඩ් එන්නත් තොගය මෙරට සිටින චීන ජාතිකයින් වෙත පමණක් ලබා දෙන බව සම කැබිනට් ප්රකාශක අමාත්ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද (30) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේ දී, මාධ්යවේදිනියක විසින් කළ විමසීමකට ප්රතිචාර දක්වමින් අමාත්යවරයා මේ බව ආනවරණය කළේය. මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්රකාශක අමාත්ය රමේෂ්…
දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු කටයුතු සිදු කිරීමේ ධාරිතාව වර්ධනය කර ගැනීමට හා නඩත්තු වියදම් අඩු කර ගැනීම පිණිස Single Sleeper Multiple Tie Tamping යන්ත්රයක් නිෂ්පාදනය කර භාර දීම සඳහා ජාත්යන්තර තරගකාරි ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්ය මණ්ඩලය විසින් පත්කර ලද ස්ථාවර ප්රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ ප්රසම්පාදනය ඇමරිකානු ඩොලර් මිලියන 4.96ක මුදලකට M/s Matisa Materiel…
Video Story