2021 ජනවාරි මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක වර්ධනය විය. 2021 ජනවාරි මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය 60.2ක් වාර්තා කරමින් වර්ධනය වූ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන වල සිදුවූ වර්ධනය මේ සඳහා හේතු විය. තොග මිලදී ගැනුම් උප දර්ශකයේ ඉහළ යාමද සමස්ත දර්ශකයේ වර්ධනය කෙරෙහි දායක විය. ධනාත්මක ලෙස…
මෙගා වොට් 300 LNG බලාගාරයේ විදුලි ගිවිසුම සදහා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කලේය. පසුගිය 13 වැනි දින රැස්වු ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සාමාජික මණ්ඩලය විසින් මෙගාවොට් 300 කෙරවලපිටිය එල් එන් ජී බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අදාල අනුමැතිය පිරිනමා තිබේ. කොමිෂන් සභාව අනුමත…
මෙරට ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත ටයිල් සමාගම් වන රෝයල් සෙරමික්, ලංකා ටයිල්, ලංකා වෝල්ටයිල් සහ ස්විස්ටෙක් සිලෝන් යන සමාගම්වල නවතම මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ. මෙම මූල්‍ය ප්‍රකාශනවලට අනුව 2020 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුවේ දී ඉහත කී සමාගම් සියල්ලක්ම පාහේ අද්විතීය කාර්යසාධනයක් සාක්ෂාත් කර ගැනීමට සමත් වී ඇත. ඒ් පිළිබඳ සංක්ෂිප්තයක්…
දේශීය වෙළෙඳපොළ සහ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරනිමින් බීර නිෂ්පාදනයේ නිරත මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන ලයන් බෲවරි සිලෝන් පීඒල්සී හි පසුගිය මාස 09 ක කාලය තුළ දී 16% කින් සිය අපනයන පරිමාව ඉහළ නංවා ගෙන ඇති බව අනාවරණය කර සිටී. 2020 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් වූ නවතම මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කරමින්…
ඇමරිකා එක්සත් ජනපදය විසින් අරමුදල් සපයනු ලබන ශ්‍රී ලංකා@100 (SL@100) ව්‍යාපෘතිය, ඉහළ වර්ධන විභවයක් ඇති මධ්‍යම පරිමාණ සමාගම් හතක් මෙම වැඩසටහනේ පලමු වටය සඳහා තෝරා ගෙන ඇත. මධ්‍ය පරිමාණ සමාගම්වල වර්ධනයට, ව්‍යාපාර උපදේශන සේවා ලබා දීම තුලින් අත දෙන ප්‍රමුඛ වැඩසටහනක් වන SL@100, මෙම සමාගම් හතේහි මෙහෙයුම් ප්‍රශස්ත කිරීම, ලාභදායිතාවය ඉහළ නැංවීම සහ වෙළඳපල පුළුල්…
බ්‍රිතාන්‍ය පුරා මේ වන විට ලබා දෙමින් පවතින COVID-19 වැළක්වීමේ Pfizer/BioNTech එන්නත් එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන්ට ද ලබා ගැනීමේ අවස්තාව උදා කර දී තිබේ. COVID-19 වසංගත තත්ත්වය තුළ අන්තර්ජාතික සිසුන්ට සහයෝගය දැක්වීමට සිය කැපවීම ප්‍රකාශ කර ඇති එක්සත් රාජධානි රජය ඒ සඳහා වූ කැප වීම මෙලෙස ප්‍රකාෂයට පත් කර ඇත. ඒ අනුව විශ්ව විද්‍යාල අමාත්‍ය මිෂෙල්…
කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ පසුගිය සතිය තුළ දී වාර්තා වූ අනපේක්ෂිත උච්ඡාවචනයන්ගෙන් පසු වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව, විශාලතම සමාගම් ලැයිස්තුව නැවත වරක් සංශෝධනය වී තිබේ. මේ අනුව 2021 ජනවාරි අවසාන සතියේ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් අංක 1 දක්වා සීඝ්‍රයෙන් ඉහළට පැමිණි LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී මේ වන විට දෙවැනි තැනට පත්ව තිබෙන අතර රු. බිලියන 206 ක…
ආර්ථික සහයෝගිතාවය පුළුල් කිරීම සඳහා ජපානය හා ශ්‍රී ලංකාව, කරුණු සමාලෝචනය කොට සමකාලීන වශයෙන් අදාළ වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා එකඟ වූහ. ශ්‍රී ලංකා – ජපාන ප්‍රතිපත්ති සංවාදයේ දෙවැනි වටය විදේශ අමාත්‍යාංශ දෙකේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මට්ටමින් 2021 පෙබරවාරි 10 වැනි දින අතථ්‍ය ලෙස පැවැතිි අවස්ථාවේ මෙම එකඟතාවට පැමිණියහ. ශ්‍රී ලංකාව සහ ජපානය අතර…
ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය වැඩිම ඒ්කක ප්‍රමාණය අද (12) දිනයේ දී වාර්තා විය. ඒ් අනුව අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒ්කක 387.19 කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ දී ඒය ඒ්කක 7985.00 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව…
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තාගත ලෙස ඉහළ ගියේය. 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී ප්‍රේෂණ පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ඒක්සත් ජනපද ඩොලර් මිලියන 813 දක්වා සියයට 22.2 කින් වර්ධනය විය. 2020 වසරේ ජූනි මාසයේ සිට දක්නට ලැබුණු වැඩිවීම මඟින් 2020 වසරේ දී සියයට 5.8ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරන ලද විදේශ සේවා…
Video Story