කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (10) දිනයේ දී දරුණු කඩාවැටීමකට ලක්විය. මෙහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශක අගය ඒ්කක 231.34 කින් දැවැන්ත ලෙස පහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 2.90% ක පහළ යාමකි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒ්කක 7,732.43 ක් ලෙසින් වාර්තා විය. කොළඹ කොටස් වෙළෙඳපොළ…
මැණික් හා ස්වර්ණාභරණ පනතට අනුව මැණික් පතල් කැණීම ,විකිණීම ඇතුළු ක්‍රියාවලියට අදාල ගාස්තුවලට අදාල ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට ඊයේ ( 09) පාර්ලිමේන්තුවේදී පැවති කර්මාන්ත කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 1993 අංක 50 ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත යටතේ සාදන ලද, 2020 මාර්තු මස 02 දින පළ කරන ලද…
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි වෙනුවෙන් දරනු ලබන පිරිවැය පසුගිය වසර කිහිපය පුරාවට ක්‍රමයෙන් පහළ ගොස් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අද (10) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. ඒ් අනුව කිරිපිටි ආනයනය වෙනුවෙන් 2019 දී ඇමරිකානු ඩොලර් මිලියන 0.7ක…
2021 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි මුළු ජාත්‍යන්තර සංචාරකයින් සංඛ්‍යාව 1,682 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු 18 වන දින සිට මාස 10 ක කාලයක් සංචාරකයින් සඳහා රට වසා දැමීමෙන් පසු 2021 ජනවාරි 21 වන දින ශ්‍රී ලංකාව නැවත වරක් ජාත්‍යන්තර සංචාරකයින්ට විවෘත විය. පසුගිය…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේ දී ඒකක 8,000 සීමාවන් මෙපිටට පැමිණියේය. ඉතිහාසයේ පළමු වතාවට පසුගිය ජනවාරි 21 දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,000 සීමාව ඉක්මවා ගිය අතර ඉන් පසු එයින් මෙපිටට එය පැමිණි පළමු අවස්ථාව මෙයයි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 149.49…
ශ්‍රීලංකන් ගුවන් සේවය හි ශ්‍රීලංකන් හොලිඩේස් අංශය සහ BMICH ආයතනය දිවයිනේ MICE සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා නව ගිවිසුමකට එළඹ තිබේ. මෙරට ප්‍රධාන පෙළේ ක්ෂේත්‍ර දෙකක පුරෝගාමීන් දෙදෙනෙකු අතර ඇතිකරගත් මෙම නව ගිවිසුම මඟින් අනාගතයේ දී ශ්‍රී ලංකාව ප්‍රධාන MICE ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම තවදුරටත් ශක්තිමත් කරනු ඇත. BMICH යනු බහුවිධි ජාත්‍යන්තර සමුළු සහ සම්මන්ත්‍රණ…
ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් සහ ප‍්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා විසිනි සෑම වසරකම ශ්‍රී ලංකාවෙන් ප්ලාස්ටික් මෙටි‍්‍රක් ටොන් 640,000 කට වැඩි ප‍්‍රමාණයක් ඉන්දියානු සාගරයට මුදා හරිනු ලබයි (Clean Cities, Blue Ocean, June 2020)¡ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් එයින් එකතු කර ගනු ලබන්නේ අපද්‍රව්‍ය…
කාර්යාලයීය පරිශ්‍ර වෙන්කරවා ගැනීමට සමාගම් හා ආයතන වලට අවස්ථාව කොළඹ 01 ප්‍රදේශයේ පිහිටා ඇති CBD Business Centre ගොඩනැගිල්ල රු. මිලියන 609 ක වියදමින් මුළුමනින්ම නවීකරණය කර නැවත විවෘත කිරීමට එහි හිමිකරුවන් වන Cargo Boat Development Company (CBD) සමාගම පසුගියදා කටයුතු කළේ ය. වසර 38 කට පෙර මුලින්ම ඉදිකරන ලද මේ සුවිශේෂී ගොඩනැගිල්ල දැන් සියලුම නවීන…
ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ල තෙවන පාර්ශවයකට විකිණීමට කිසිදු අදහසක් නොමැති බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) දින පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරාය මේ බව කියා සිටියේය. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ…
ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සංඛ්‍යාව මිලියන 2 ක් දක්වා වැඩිකිරීමටත්, ලෝක ශ්‍රේණිගත කිරීම්වල දී දැනට සිටින 206 වෙනි ස්ථානයේ සිට 150 ස්ථානය දක්වා ශ්‍රී ලංකාව ගෙනඒමටත් සැලසුම් සකස් කර තිබෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (09) දින පාර්ලිමේන්තුවේ දී මෙරට පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් යොමු කළ…
Video Story