Top News

2021 මුල් මාස 03ට විදෙස් සංචාරකයින් 9,629ක් ඇවිත්

2021 ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාස 03 තුළ දී මෙරටට පැමිණ තිබෙන සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 9,629 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙහිදී ජනවාරි – 1,682 ක්, පෙබරවාරි 3,366 ක් හා මාර්තු මාසයේ දී 4,581 ක් වශයෙන් සංචාරක පැමිණීමේ ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මාර්තු මාසයේ දී කසකස්තානයෙන් සංචාරකයින්…

(0)Comments | April 5, 2021 2:33 pm

බලපත්‍ර අවලංගු කළ මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට වැඩිපුර වන්දි ගෙවීමේ තීරණයක්

බලපත්‍ර අවලංගු කළ/ අත්හිටවූ මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක් සිදුකර තිබේ. මෙම දැනුම් දීම හරහා ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ පවසයි. “ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය සම්බන්ධව එවකට පැවති විධිවිධාන ප්‍රකාරව එක් අයෙකුට රු. 600,000/- ක උපරිමයකට යටත්ව එකී ආයතනවල තැන්පත්කරුවන්ට/ අදාළ නීත්‍යානුකූල හිමිකම්ලාභීන්ට රක්ෂණ වන්දි…

(0)Comments | April 5, 2021 1:42 pm

වාහන ආනයනයට අවසර දෙන විට වැඩි ප්‍රමුඛතාවය ඉලෙක්ට්‍රික් වාහනවලට

මේ වන විට ලෝකයේ ඉලෙක්ට්‍රික් වාහන සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් තිබෙන බවත්, යම් දිනයක තම රජය විසින් වාහන ආනයනය සඳහා අවසර ලබා දුනහොත්, ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් යොමුකරනු ලබන බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ ප්‍රශ්න කිහිපයකට…

(0)Comments | April 5, 2021 12:58 pm

LG ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළෙන් ඉවතට

දකුණු කොරියාවේ LG Electronics Inc, සිය පාඩු ලබන ස්මාර්ට් ජංගම දුරකතන ව්‍යාපාර අංශය වසා දැමීමට තීරණය කර තිබේ. සිය ස්මාර්ට් ජංගම දුරකතන ව්‍යාපාර අංශය සඳහා ගැනුම්කරුවකු සොයා ගැනීමට උත්සාහ කළද, එසේ නොහැකි වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර සිටී. මෙය වෙළෙඳපොළෙන් ඉවත් වන පළමු ප්‍රධාන පෙළේ ස්මාර්ට්ෆෝන් සන්නාමය වේ….

(0)Comments | April 5, 2021 11:17 am

පොලී ගැන තීරණය 08 වෙනිදා

2021 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2021 අප්‍රේල් මස 08 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 7.30ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල වෙනස්වීමක් සිදුකෙරනවාද නැද්ද යන්න පිළිබඳව දැනුම් දීමට නියමිතය. 2021 අංක 02 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය මාර්තු 04 දින දැනුම් දුන් අතර එහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ…

(0)Comments | April 5, 2021 10:52 am

නොබෝ දිනකින් රුපියල ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

ඩොලරයේ අගය රු. 200 ඉක්මවා යාම පිළිබඳව රජය විසින් සැලකිලිමත් වී ඇති බවත් මෙය තාවකාලික සිද්ධියක් බවත් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (02) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ නොබෝ දිනකින් රුපියල ශක්තිමත් කිරීමට කටයුතු කරනු ලබන බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ…

(0)Comments | April 2, 2021 5:51 pm

ලොව ප්‍රථම ප්‍රතිශක්තිකරණ හා කාර්ය සම්පාදන සමුළුව නිමා කරමින්, HOPE Consortium සහ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෝ ලොව එන්නත් ක්‍රියාවලියේ අඩුපාඩු මගහැරවීමට ප්‍රතිඥා දෙති

එන්නත් බෙදාහැරීමේදී මතුවන භෞමික ගැටලු විසඳාලීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, සවුදි අරාබිය, එක්සත් රාජධානිය, නයිජීරියාව, සහ කෙන්යාව යන රටවල අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡා වසංගත රෝග ව්‍යාප්තිය හමුවේ ගෝලීය සෞඛ්‍ය සේවාවන්හි ධනාත්මක ප්‍රතිචාරය සාකච්ඡාවට ලක්කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සභාපති, International SOS හි සමූහ වෛද්‍ය සේවා අධ්‍යක්ෂ, රතු කුරුස සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, IATA…

(0)Comments | April 2, 2021 3:54 pm

ලෝක බැංකුවේ ව්‍යාපාර සිදුකිරීමේ දර්ශකයට දත්ත ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්

ලෝක බැංකුව විසින් සකස් කරන ව්‍යාපාර සිදු කිරීමේ දර්ශකයට අදාල දත්ත ලබා දීම සම්බන්ධයෙන් වූ සාකච්ඡවක් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්  මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විය. 2010 වර්ෂයේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 105 වන ස්ථානයේ පසු විය. 2014 වර්ෂය වන විට එවකට පැවති මහින්ද…

(0)Comments | April 2, 2021 11:57 am

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් වෙළෙඳපොළ හරහා රු. බිලියන 20 ක් රැස්කිරීමට සැරසෙයි

ණයකර නිකුතුවක් හරහා රු. බිලියන 20ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අනුමත කර තිබේ. මේ අනුව එකක් රු. 100 බැගින් වන පරිදි ජ්‍යෙෂ්ඨ, අනාරක්ෂිත, ලැයිස්තුගත, නිදහස් කළ හැකි, ශ්‍රේණිගත ණයකර මිලියන 100ක් මූලික අදියරේ දී නිකුත් කෙරෙන අතර ඒ සඳහා අධිදායකත්වයක් තිබුණහොත් තවත්…

(0)Comments | April 1, 2021 6:45 pm

විදෙස් මුදල් ඔබ සන්තකයේ තබා ගත හැකි ද? – මහ බැංකුවෙන් මහජනතාවට නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතුවලින් ලැබෙන ඉපයීම් ලෙස විදේශ ව්‍යවහාර මුදල් ලබා ගැනීම හා විදේශ මුදල් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුක් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වේ.

(0)Comments | April 1, 2021 5:05 pm