කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද දින පස්වරු 1.47 ට යළිත් වරක් අත්හිටුවනු ලැබීය. දිනය තුළ සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. S&P SL20 දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව 7.50% ක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි. ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී S&P SL20 දර්ශක අගය 7.76% කින් පහළ ගොස් තිබුණි. කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනයක්…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (02) පස්වරු 1.01 ට අත්හිටුවන ලදී. පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශක අගය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම මීට හේතුවයි. පස්වරු 1.31 ට ගනුදෙනු යළි ආරම්භ වීමට නියමිතය. දෛනික සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලබන අවස්ථාවේ දී පෙර දිනයට සියලු කොටස් මිල දර්ශකය ඒකක -371.24 කින් සහ S&P SL20 දර්ශකය…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධිත “ලංකා මැරිටයිම් සර්විසස් ලිමිටඩ්” ආයතනය යටතේ නැව් තෙල් ඉන්ධන සැපයීමේ ඒකාධිකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වා ගෙන ගිය අතර, 2004 වර්ෂයේදී එම ව්‍යාපාරය පෞද්ගලික අංශය සඳහා විවෘත කරන ලදී. ඒ අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පවත්වාගෙන යන ලද බන්ධිත ගුදම් පහසුකම්…
ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී එල් සී – ඉතිරි තැන්පතු වලින් 50% ක් ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. 2021 ජනවාරි 12 දිනැති අපගේ මාධ්‍යය නිවේදනය මඟින් මහජනතාවට දැනුම් දුන් පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි පහළ යාමක් අද (01) දිනයේ දීද වාර්තා විය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 101.0 කින් අද දිනයේ දී පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 8,567.07 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.17% ක පහළ යාමක් වේ. මෙයාකාරයෙන් සියලු කොටස් මිල…
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි (SEC) අනුමැතිය මත කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් කොටස් තැරැව්කාර සමාගම් සඳහා වඩාත් යෝග්‍ය ප්‍රතිපත්ති අඩංගු මාර්ගෝදේශන මාලාවක් නිකුත් කර ඇති අතර හැකි ඉක්මනින් එය අනුගමනය කිරීම සහ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ. මෙම මාර්ගෝදේශන සංග්‍රහය සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් 2021 ජනවාරි 13 වන දින අනුමත…
ඩිජිටල්කරණය වූ රජයේ රෝහල් 40 ක රෝගීන් ලක්ෂ පනහකට වැඩි (5,047,798) ප්‍රමාණයක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ප්‍රකාශ කරයි. මෙම රාජ්‍යය සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණය වැඩපිළිවල යටතේ ලියාපදිංචිව, සේවා ලබාගත් අවස්ථා ලක්ෂ එකසිය තිස්හතරක් (13,456,153) ඉක්මවා ඇතිබව ඊට අදාළ මෘදුකාංග වාර්තාවන් පෙන්නා දෙයි. මේ වන විට දිවයිනේ…
එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 188.63 ක් සහ විකුණුම් මිල රු. 193.17 ක් ලෙසින් අද (01) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතික සටහනට අනුව වාර්තා වී ඇත. මේ අතර නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය අද දින සටහන් වූයේ රු. 190.98 ක් ලෙසිනි. වාණිජ බැංකුවල දෛනික විනිමය අනුපාත සටහන් පිරික්සීමේදී ද ඩොලරයේ රුපියල් අගයෙහි…
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගමේ කොටස් බිලියන 2 ක දැවැන්ත ගනුදෙනුවක් අද (01) පෙරවරුවේ දී සිදුවිය. මෙහිදී කොටස් 2,095,809,270 ක් කොටසක් රු. 6.40 බැගින් ගනුදෙනු වූ අතර ඒ අනුව එම ගනුදෙනුවෙන් පමණක් රු. බිලියන 13.41 ක පිරිවැටුමක් කොටස් වෙළෙඳපොළට එක්විය. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී කොටස්කරුවන්ගේ ලැයිස්තුවට අනුව එහි තෙවැනියාට විශාලතම කොටස් හිමියා වන Oxford Capital (Private) Limited…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය 2021 ජනවාරි මාසය තුල දී 27.96% ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කර තිබේ. මෙහිදී වසර ආරම්භයේ දී ඒ්කක 6,774.22 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය 2021 ජනවාරි මාසය අවසානයේ දී සටහන් වූයේ ඒ්කක 8,668.07 ක් ලෙසිනි. මේ අතර S&P SL 20 දර්ශකය ද පසුගිය…
Video Story