2021 පෙබරවාරි 23 වන දින, තානාපති මහාචාර්ය එම්. ඩී. ළමාවංස මහතා ආර්මේනියා ජනරජයේ ජනාධිපති ආර්මේන් සර්කිසියන් මහතා වෙත සිය අක්තපත්ර පිළිගන්වා ආර්මේනියානු ජනරජය සඳහා ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අති විශේෂ සහ පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස සිය රාජකාරි ආරම්භ කළේය. වසංගත රෝග වැළැක්වීමේ අවශ්යතාවන්ට අනුකූලව ආර්මේනියාවේ අගනුවර වන යෙරෙවාන්හි ජනාධිපති මන්දිරයේදී සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන්…
සීනි සඳහා පනවා තිබුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු. 50 සිට සත 25 දක්වා අඩු නොකළේ නම්, මේ වන විට වෙළෙඳපොළේ සීනි කිලෝ 1 ක මිල රු. 175 ක් දක්වා ඉහළ යාමට ඉඩ තිබුණු බවත්, එහිදී බදු අඩු කිරීම රාජ්ය ආදායම අහිමිවීමක් ලෙස ගණනය කිරීම නිවැරදි නොවන බවත් මුදල් අමාත්යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි….
සංචාරක ක්ෂේත්රයේ නියුතු වුවන්ට රජය ලබා දුන් සහන පැකේජය මාස 06කින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සමඟ අද (12) පැවති සාකච්ඡාවක දී මේ සඳහා එකඟතාවය පල කෙරුණු බව සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට තවදුරටත් සහන ලබාදීමේ අවශ්යතාවයත්, මෙලෙස රජය මගින් ලබා දෙන සහන…
COVID වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා හදිසි මූල්ය ආධාර ඉල්ලා ශ්රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් ලැබුණු බව ජාත්යන්තර මූල්ය අරමුදල පවසයි. ජාත්යන්තර මූල්ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ගෙරී රයිස් මහතා මේ බව කියා සිටී. ඊයේ (11) පැවති මාධ්ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය. ශ්රී ලංකාව, චීනයෙන් ලබා ඇති ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු…
මෙරට ඉදිකිරීම් ක්ෂේත්රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්ර සංවර්ධන ව්යාපෘතියේ පළමු අදියර අද (12) දින සවස 5.00 ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්රව්ය බැහැරලීම සහ ප්රජා පවිත්රතා කටයුතු රාජ්ය අමාත්ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්රාග්ධන වෙළඳපළ සහ රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ රාජ්ය අමාත්ය අජිත් නිවාඞ් කබ්රාල් සහ…
2019 අග භාගයේ ආරම්භ වූ Covid -19 වසංගතය 2020 ජනවාරි මස සිට සීඝ්රලෙස ලොව පුරා ව්යාප්ත වීමේ ප්රතිඵලයක් ලෙස 2020 වසර 21 වන සියවසෙහි වඩාත්ම අභියෝගාත්මක වසරක් ලෙස ඉතිහාස ගතවනු ඇත. බොහෝ රටවල් වසංගතය පාලනය කිරීමේ අරමුණින් ඇඳීරිනීතිය පැනවීම සහ වෙනත් පාලන ක්රියාමාර්ග ක්රියාත්මක කළ අතර එය ඇතැම් ආර්ථිකයන් මුළුමනින්ම ඇණහිටීමට ද හේතුවිය. ශ්රී ලංකාව…
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරන නව ව්යවසායකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්රණයක් 2021 මාර්තු 10 වන දින හම්බන්තොට දිස්ත්රික් ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පවත්වන ලදි. නව අපනයනකරුවන් සංවර්ධනය කිරීම සහ අපනයන වෙළඳපොළ තුළ ඇති අවස්ථා පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් හම්බන්තොට දිස්ත්රික්කයේ තෝරාගත් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සඳහා මෙම දැනුවත් කිරීමේ සම්මන්ත්රණය පැවැත්විය. අපනයන වෙළෙඳපොළ තුළ…
ණය නොවන විදේශ ආයෝජන මෙරටට ගෙන ඒම, දකුණු ආසියානු රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ වරාය නගර ව්යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ ආයෝජන සඳහා වන ආංශික කාර්ය සාධක බලකාය අද (11) මුදල් අමාත්යංශයේදී රැස්විය. විශේෂයෙන්ම මුල්ය අංශ ඒකාබද්ධ කිරීමේ වැඩසටහන හරහා නව ප්රාග්ධනය මෙරටට ගෙන එම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය. ආයෝජන…
2021 වසරේ ජනවාරි මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 8.0 කින් අඩුවිය. වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජනවාරි මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,005ට සහ 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 964ට සාපේක්ෂව 2021 වසරේ ජනවාරි මාසයේ දී එක්සත් ජනපද…
2021 ජනවාරි මාසය තුළ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලි සඳහා දරා ඇති සම්පූර්ණ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 57.5 ක් බව ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද නවතම විදේශීය අංශ ක්රියාකාරීත්ව වාර්තාවෙහි සඳහන් වේ. මෙය 2020 ජනවාරි මාසයේ සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20.0 හා…
Video Story