ප්රධාන වශයෙන් වෙළඳ හිඟය අඩු වීම සහ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණවල සැලකිය යුතු වැඩිවීම හේතුවෙන් ශ්රී ලංකාවේ විදේශීය අංශය 2021 ජනවාරි මාසයේ දී අංශ ගණනාවක් ඔස්සේ තවදුරටත් යථා තත්ත්වයට පත් විය. 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 2021 ජනවාරි මාසයේදී වෙළඳ ගිණුමේ හිඟය අඩුවීම, වෙළඳ භාණ්ඩ අපනයනයහෙි පහළ වැටීම අභිබවා වෙළඳ භාණ්ඩ ආනයන පහළ වැටීමේ ප්රතිඵලයකි. මේ අතර,…
ශ්රී ලංකාව තීරණාත්මක ආර්ථික අභියෝගයකට මුහුණ දෙමින් සිටින බැවින් චීනයේ සහය අඛණ්ඩව ලබා දෙන බව චීනය සඳහන් කරයි. චීනයේ ශ්රි ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඉකුත්දා (3) චීනයේ විදේශ කටයුතු උප අමාත්ය ලූවෝ ජාවෝහුයි මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර තිබේ. දෙපාර්වශ්ය අතර පැවති මෙම දීර්ඝ සාකච්ඡාවට ජාත්යන්තර සංසදවල දී සහයෝගීතාව සහ…
රටේ නිල විදෙස් සංචිත ඉහළ නැංවීම වෙනුවෙන් චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකමක් අනුමත කර තිබේ. මුදල්, ප්රාග්ධන වෙළෙඳපොළ හා රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව තහවුරු කර ඇත. මෙය චීන යුවාන් බිලියන 10 ක ප්රමාණයකි. 2021 පෙබරවාරි මාසය අවසාන වන විට…
කවුරුන් විසින් ආණ්ඩු කළ ද 2029 වසර වනතුරු විදෙස් ණය ගෙවීමට සිදුවන බව වෙළෙඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (10) දින කොළඹ දී මාධ්යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව පැවසීය. විදෙස් සංචිතය පහළ යාම සහ විදෙස් ණය ගෙවීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ඇතැම් කරුණු කාරණා සම්බන්ධයෙන් කළ විමසීමකට ප්රතිචාර දක්වමින් අමාත්යවරයා…
කොළඹ කොටස් වෙළෙඳපොළේ අද (10) දින දෛනික ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 657.97 ක් ලෙසින් සටහන් විය. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2020 අගෝස්තු 10 දිනෙන් පසු තනි දිනක් තුළ වාර්තා වූ අඩුම පිරිවැටුම මෙය වන නිසාවෙනි. එසේම ඊයේ (09) දිනය වන විට 2021 වසරේ දෛනික ගනුදෙනු පිරිවැටුමේ සාමාන්ය රු. බිලියන 6.98 ක් ලෙසින් දැක්වුණු අතර ඒ…
වාහන ආනයනකරුවන් වර්තමානයේ දී මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවති බවත් එහිදී කෝටා ක්රමයකට වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදීම හෝ එවැනි කරුණක් ගැන කිසිදු එකඟත්වයක් සිදු නොවූ බවත්, ශ්රී ලංකාවට මෝටර් රථ ආනයනය කරනු ලබන ආනයනකරුවන්ගෙන් සැදුම්ලත් ප්රධාන සංගම් දෙකක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ශ්රී…
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය (ECT) සංවර්ධනය සඳහා අවශ්ය අරමුදල් දේශීය මූලාශ්ර හරහා සම්පාදනය කර ගැනීමට වරාය අධිකාරියට හැකි බවත්, එසේ නැතහොත් කොටස් වෙළෙඳපොළ හරහා අවශ්ය අරමුදල් සම්පාදනය කර ගැනීමට කටයුතු කළ හැකි බවත් සම කැබිනට් ප්රකාශක, අමාත්ය උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේ දී අමාත්යවරයා මේ බව අනාවරණය…
HNB සමූහය 2020 වසරේ පැවති පෙර නොවූ විරූ තත්වයන් හා අභියෝග මධ්යයේ රුපියල් බිලියන 13.7ක බදුපසු ලාභයක් හා හැටන් නැෂනල් බැංකුව රුපියල් 11.5ක බදුපසු ලාභයක් වාර්තා කරමින් ක්ෂේත්රයේ තිරසාර ව්යාපාර කාර්යසාධනයක් කෙරෙහි වන සිය විශිෂ්ටත්වය පෙන්නුම් කර ඇත. මෙම කාර්යසාධනය පිළිබඳ අදහස් දක්වන HNB හි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා ‘‘කොවිඞ්-19 වසංගතය දේශීය හා ජාත්යන්තර වශයෙන්…
ශ්රී ලංකාවේ ඉදිකිරීම් හා ගෘහ අලංකරණ කර්මාන්තයට අවශ්ය ද්රව්ය සම්බන්ධයෙන් විශ්වාසය දිනූ ප්රමුඛයා වන JAT Holdings සමාගම, ප්රවීණ වෘත්තිකයන් දෙදෙනෙකු වන දේවක කුරේ මහතා සහ ප්රියන්ති පීරිස් මහත්මිය සිය අධ්යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ. මෙම පත්කිරීම් මගින් JAT අධ්යක්ෂ මණ්ඩලයේ ස්වාධීන අධ්යක්ෂවරුන් අනුපාතය සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියාමනයන් සහ අනෙකුත් සියලු සම්මතයන්ට සාපේක්ෂව පැහැදිලි ලෙසම…
2020 වසර තුළදී රුපියල් බිලියන 300 කට අධික ණය පහසුකම් ප්රදානය කරයි – සමස්ත බැංකු ක්ෂේත්රයේ ශුද්ධ ණය වර්ධනයෙන් තුනෙන් එකකට ආසන්න ප්රමාණයක් මහජන බැංකුවෙන්. ගනුදෙනුකරුවන් 460,000 කට සහ ව්යාපාර 21,000 කට වැඩි පිරිසකට COVID-19 සහන ලබා දීම. මෙය ලංකාවේ මූල්ය සේවා සමූහයක් විසින් සිදු කළ දැවැන්තම සහන ලබා දීමයි. පළමු ලොක්ඩවුන් කාලය උත්සන්නව තිබූ…
Video Story