Top News

පොහොසත් රටේ කොටස් වෙළෙඳපොළට 2025 දී වෙන දේ

වර්ධනය නොවූ ප්‍රාග්ධන වෙළෙඳපොළ මගින් සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අඩුකර ඇති බව ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් පසුගිය දා දියත් කරන ලද ‘V2025 පොහොසත් රටක්‘ ආර්ථික දැක්මෙහි සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කොට ඇත. “දකුණු ආසියාවේ ඇති ප්‍රධාන කොටස් වෙළෙඳපොළ හතර අතුරින් අවම ප්‍රාග්ධනීකරණය ඇත්තේ ශ්‍රී ලංකාවටය. ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ තුළ පවතින සීමිත…

(0)Comments | September 6, 2017 11:47 am

රේගු විභාගයක් 10 දා

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය  – 2017 විභාගය  ලබන 10 වැනි දා කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 48 ක දී පැවැත්වීමට කටයුතු කර ඇති  බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකාර මහතා සඳහන් කරයි. ඒ සඳහා   සියලුම අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර පසුගිය 30 වන…

(0)Comments | September 6, 2017 11:46 am

පොලිතින්, ප්ලාස්ටික් සඳහා බද්දක්

රජය විසින් පොලිතින් බෑග්, ප්ලාස්ටික බෝතල් සහ භාජන සඳහා පනවනු ලබන බව ‘V2025 පොහොසත් රටක්‘ ආර්ථික දැක්ම මගින් ප්‍රකාශ කර සිටී. මෙම බදු ආදායම් කසළ භාවිතයෙන් බලශක්ති නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති සඳහා ආයෝජනය කරනු ලබන බව එහි වැඩිදුරටත් සඳහන් වේ. මීට අමතරව එක්වරක් පමණක් භාවිතා කළ හැකි පොලිතින් භාවිතය ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය විසින් පියවර ගනු…

(0)Comments | September 6, 2017 11:46 am

සංවර්ධන ලොතරැයි සභාපති ඉවතට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සංවර්ධන ලොකරැයි මණ්ඩලයේ සභාපති/ අධ්‍යක්ෂ රොමේෂ් ජයවර්ධන අදාළ තනතුරුවලින් ඉවත් කොට තිබේ. මේ බව 2017 සැප්තැම්බර් 04 වන දින ප්‍රකාශයට පත්කරන අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කොට තිබේ.

(0)Comments | September 6, 2017 10:34 am

සාර්ක් කලාපීය ආයෝජන සමුළුව අද

සාර්ක් කලාපීය ආයෝජන සමුළුව අද (06) කොළඹ දී පැවැත්වීමට නියමිතය. කොළඹ, හිල්ටන් හෝටලයේ දී පැවැත්වෙන සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්වීමට නියමිතය.

(0)Comments | September 6, 2017 10:27 am

Facebook, Amazon, Twitter, Yahoo, Discovery පරදා ඉන්දියාවේ Star ජයගනී

2018 – 2022 තරග සමය සඳහා වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරඟාවලියේ රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය විකාශන අයිතිය හිමිකර ගැනීමට ඉන්දියාවේ Star සමාගම අද (04) දින සමත්විය. මේ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2.55 ක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි 16,347.5 ක් Star විසින් ඉදිරිපත් කර තිබිණි. 2009 වසරේ දී මෙම IPL විකාශන අයිතිය Sony සමාගම…

(0)Comments | September 4, 2017 2:42 pm

සෝයා ගනුදෙනුවෙන් කොළඹ කොටස් පිරිවැටුම ඉහළට

අද (04) මධ්‍යහ්නය වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 765 ඉක්මවා තිබිණි. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය ලබා දී තිබුණේ CONVENIENCE FOODS (LANKA) PLC (SOY.N0000) හි කොටස් ගනුදෙනුවකි. Convenience Foods (Lanka) PLC හි ප්‍රධාන කොටස්කරුවා වූ සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් සමාගමයි. ඔවුන් සතුව පැවති Convenience Foods (Lanka) PLC කොටස් 1,962,977 ක් රු….

(0)Comments | September 4, 2017 12:31 pm

නොමිලේ ගුවන් ටිකට් දෙන ශ්‍රීලංකන් පණිවුඩයේ ඇත්ත මෙන්න

මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හා Messenger apps හරහා හුවමාරු වෙමින් පවත්නා පණිවුඩයක් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයක් ප්‍රකාශයක් කර සිටී. අදාළ පණිවුඩය මගින් දැක්වෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් නොමිලේ ගුවන් ටිකට්පත් දෙකක් පිරිනමන බවත් ඒ සඳහා දී ඇති link එක මත click කරන ලෙසත් ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රීලංකන්…

(0)Comments | September 4, 2017 10:49 am

‘‘විෂන් – 2025 පොහොසත් රටක්’’ අදයි

රජයේ ඉදිරි ආර්ථික සංවර්ධන දැක්ම එළිදැක්වෙන ‘‘විෂන් – 2025, පොහොසත් රටක්’’ යන තේමාවෙන් යුතු ආර්ථික සංවර්ධන මහෝත්සවය අද (4) කොළඹ දී පැවැත්වීමට නියමිතය. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආර්ථික සංවර්ධන මහෝත්සවය ඇරඹේ. අද පස්වරු 03.00ට  කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙය පැවැත්වෙයි.

(0)Comments | September 4, 2017 10:21 am

තම සිතැඟි පරිදි බදු සහන ලබාදීමට තිබෙන බලය දේශීය ආදායම් පනත මගින් ඉවත් කෙරේ

දේශපාලනික අවස්ථාවාදියෙකු ලෙස කටයුතු කරමින් පාලන තන්ත්‍රය තුළ බේද ඇතිකිරීමට විවිධ කුමන්ත්‍රණ කරමින් සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අන්ධයෙකු මෙන් දේශීය ආදායම් පනත පිළිබඳව විවිධ විකෘති ප්‍රකාශ කරමින් සිටිනවා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. නව දේශීය ආදායම් පනත ස්වජාතිකයන් වනසන…

(0)Comments | September 4, 2017 10:20 am