මහපොළ අරමුදලේ 2020 – 2025 උපාය මාර්ග සැලැස්ම අනුව ඉදිරි පස් වසර තුළ දැනට ලබා දෙන ශිෂ්යත්ව සංඛ්යාව 30% ක් පමණ ඉහළ නැංවීමට හා ශිෂ්යත්වයක වටිනාකම 25% පමණ එනම් රු. 7,000 දක්වා වැඩි කිරීමට අවශ්ය සැලසුම් සකස් කොට ඇත. එම සැලසුම් ක්රියාත්මක වීමේ දී දැනට පවතින රු. බිලියන 11ක අරමුදල රු. බිලියන 20 දක්වා වැඩි…
ඉන්දු-ශ්රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) යටතේ කෘෂි නිෂ්පාදන සඳහා ශ්රී ලංකාවට ලබා දී ඇති සුවිශේෂී තීරුබදු සහන සැලකිල්ලට ගෙන, භාවිතයට නොගත් අපනයන අවස්ථා උපයෝගී කරගෙන අලිගැට පේර සහ පැෂන් ෆෘට්වලට අමතරව අඹ (ඉන්දියාවේ අවාර කාලය තුළ දී), රඹුටන්, කටු අනෝදා යනාදී නිෂ්පාදන ශ්රී ලංකාවෙන් අපනයනය කිරිමට ශ්රී ලංකා සමාගම්වලට අවස්ථාව ලැබී තිබේ. මුම්බායි හි ශ්රී…
LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී විසින් අද (18) දින විවෘත කරන ලද ණයකර නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ. ලැයිස්තුගත, ශ්රේණිගත, ජ්යෙෂ්ඨ, අනාරක්ෂිත, නිදහස් කළ හැකි ණයකර මිලියන 75 ක් ඒකක් රු. 100.00 ක් බැගින් නිකුත් කිරීම සඳහා මූලිකව සැලසුම් කර තිබුණුු අතර අධිදායකත්වයක් ඇතිවුවහොත් විකල්පයක් ලෙස තවත් ණයකර මිලියන 25 ක් නිකුත් කිරීමට මෙහිදී…
උකස්කර මත ලබා දෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත පිළිබඳ නිති අසන ගැටළු සඳහා පිළිතුරු ලබා දීමක් ශ්රී ලංකා මහ බැංකුව විසින මීට පෙර සිදුකරන ලදී. 2020 අංක 03 දරන මුදල් නීති පනත් විධානය සම්බන්ධව 2020 දෙසැම්බර් 22 දින නිකුත් කළ 2020 අංක 05 දරන නිති අසන පැන සඳහා පිළිතුරු යාවත්කාලීන කරමින්…
ශ්රී ලංකාවේ ප්රථම කසළ බලශක්තියට (Waste-to-Energy) හරවන විදුලි බලාගාරය කෙරවළපිටිය ප්රදේශයේදී නිල වශයෙන් විවෘත කරන ලදී. ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් බලශක්ති අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ගුවන් හමුදාවේ මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා, කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමූහයේ සභාපති දේශමාන්ය හැරී ජයවර්ධන මහතා සහ…
පවතින කොවිඩ් – 19 හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්ය සීමා හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර තිබේ. සංචාරක ව්යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් ක්ෂේත්රයේ නව ගමනකට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක්ෂේත්රයේ ව්යවසායකයන්ට කියයි. සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය පිළිබඳ ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී…
සිය කාර්යමණ්ඩල සාමාජිකාවකගේ හදිසි අභාවය සම්බන්ධයෙන් MAS සමූහ ව්යාපාරය නිකුත් කළ නිවේදනයක් පහතින් දැක්වේ. COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගන්නා ලද අපගේ කණ්ඩායමේ සාමාජිකාවක පසුගිය දිනක අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ බව MAS කළමනාකාරීත්වය ඉමහත් කණගාටුවෙන් යුතුව දන්වා සිටී. මහියංගනය SHADELINE කර්මාන්තශාලාවේ සේවයෙහි නියුක්තව සිටි ඇයට COVID-19 රෝගය ආසාදනය වී ඇති බවට පෙබරවාරි 05…
ශ්රී ලංකාවේ පුරාවිද්යාත්මක ස්ථානවලට අදාළව නිවැරදි ප්රවේශයක් ලබා ගැනීම සඳහා ඊ-හෙරිටේජ් e-heritage ව්යාපෘතිය යටතේ නිර්මාණය කළ Heritage Sri lanka නම් ජංගම දුරකථන යෙදුම (App) හඳුන්වාදීම ජාතික උරුම ප්රාසාංග කලා හා ග්රාමීය කලා ශිල්පී ප්රවර්ධන කටයුතු රාජ්ය අමාත්ය විදුර වික්රමනායක මහතා ගේ සහභාගිත්වයෙන් එම අමත්යාංශයේ දී සිදුකෙරිණි. ශ්රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA)…
මහල් නිවාස ඉදිකිරීම ප්රවර්ධනය උදෙසා සමුළු නිවාස පරිශ්රය සංවර්ධනය කිරීමට පියවර කොළඹ නගරයේ පවතින ඉඩම් හිඟය හේතුවෙන් වැඩි වෙමින් පවතින නිවාස ඉල්ලුම සපුරාලීම සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන මහල් නිවාස ඉදි කිරීම පිණිස රජය විසින් අවධානය යොමු කර ඇත. අක්කර 12ක පමණ භූමි භාගයක, රාජ්ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය යටතේ පාලනය වන කොළඹ…
නීල්සන් සමාගම විසින් ශ්රී ලංකාව තුළ පවත්වාගෙන ගිය මාධ්ය අධීක්ෂණ සේවාවන් (Media Monitoring Services) පවරා ගැනීමට කැන්ටාර් (පෙර LMRB ලෙස හැඳින්වූ) ආයතනය එකඟ වී තිබේ. දශක දෙකකට අධික කාලයක් කැන්ටාර් ආයතනය විසින් ශ්රී ලංකාවේ රූපවාහිනී ප්රේක්ෂක මිනුම්කරණය පවත්වාගෙන යනු ලබයි . මෙම වෙළද දැන්වීම්කරණ අධීක්ෂණ ව්යපෘතිය තම සේවා කලඹට එකතුකර ගැනීම තුලින් ශ්රී ලංකාවේ මාධ්ය…
Video Story